Why Nokia Against only samsung?

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Why Nokia only Against samsung?

    මොකද මේ හැම nokia වීඩියෝ එකකම samsung phones එක්ක විතරක් nokia phones compare කරන්නේ..මම නම් හිතන්නේ උන්ට තියෙන්නේ ලොකු තරහක් samsung එක්ක.nokia phones විකිණෙන්නේ නැහැ කියලා අනික් mobile brands මොනා කරන්නද..:rofl:අනික කැමරා එක හොදයි කියලා phones ගන්න මිනිස්සු අඩුයි නේ.හොද කැමරා එකක් ඕන නම් මිනිස්සු ගන්නේ canon වගේ brand එකක්.:rolleyes:


     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචං මෙහෙමයි කොච්ච්ර ෆෝන් ආවත් ඒවගෙ මොන මගුල තිබ්බත් මටනම් නොකියා ෆෝන් එක තරම් සුපිරි ෆෝන් නම් අහු වෙලා නෑ..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    no matter what,still respect NOKIA..still using a NOKIA phone,,and my other phone is a NEXUS one :lol:

    මචං මෙහෙමයි කොච්ච්ර ෆෝන් ආවත් ඒවගෙ මොන මගුල තිබ්බත් මටනම් නොකියා ෆෝන් එක තරම් සුපිරි ෆෝන් නම් අහු වෙලා නෑ..

    ඒක ඇත්ත බං ඒත් මේ වගේ ad හදපුවහම චා වෙන්නේ උන්ගේ brand එකමයි.
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මචං මෙහෙමයි කොච්ච්ර ෆෝන් ආවත් ඒවගෙ මොන මගුල තිබ්බත් මටනම් නොකියා ෆෝන් එක තරම් සුපිරි ෆෝන් නම් අහු වෙලා නෑ..
    11.gif
    11.gif
    aniwa........
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    campare karana eka nam waradi.eth S3 wala video record waladi audio track eke quality eka tikak adui natural sound eka newi enne.
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඇත්තටම මෙතන උනේ අද දවසෙත් වෙමින් පවතින දෙයක් මයි.. හැම ක්ශේත්‍රයකම අලුත් තාක්ශන බිහි වෙනවා.. ඒවා නිස්පාදකයන්ට දෙන්න පුලුවන් ඒවත් දෙන්න බැරි ඒවත් තියනවා. නමුත් දෙන්න පුලුවන් දෙයවත් නොදී ඒවා තවත් කාලෙකින් දීමේ බලාපොරොත්තුවෙන් සමාගම් ටික ටික පාරිබෝගිකයාට දෙනව. අද එක තාක්ශනයකින් යුක්තව වෙලද පොලට පැමිනෙන පෝන් එක මිලට අරන් දොරෙන් පිට වෙන්න කලින් අනිත් පැත්තෙන් වෙනත් අලුත් තාක්ශනයක් සහිතව අලුත් වර්ශන් එකක් එවනවා.. සමහර විට අර පාරිබෝගිකයා ඒකෙන් සෑහෙන්න හිත් තැවුලකට පත් වෙනවා.. (මම මේ කියන දේ සැම්සුංලත් කරනවා නමුත් එයාලා පාරිබෝගිකයට සතුටු වෙන්න පුලුවන් මට්ටමේ හැම දෙයක්ම තමන්ගේ නිශ්පාදන වලට අංතර්ගත කරලා එතනිනුත් එහා තමයි තවත් එකක් දෙන්නේ) ඉතින් උබලා හිතනවද සැම්සුං සමාගම ඔය ගැලක්ස්යි 1 ගහන කාලේ වෙනකොට නොකියලාට ඒවැනි පෝන් එකක් ගහන්න බැරි උනා කියලා.. උන්ට හොදටම පුලුවන් කම තිබුණා නමුත් කලේ නෑ.. මොකද ඒවා තව ටිකකාලයක් කන්න තියාගත්තා.. ඒ වැඩේ හින්ද තමයි නොකියලාට කෙල උනේ.. තව ටික දවසකින් ඇපල්ලට කෙල වෙන්නේ..එයාලට කෙල වෙන්නේ නැත්තේ එයාල එයාලට ආවේනික අලුත් ක්‍රම ටිකක් හැම ප්‍රොඩක්ට් එකක් අස්සෙම හංගලා තියන නිසා...
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    නොකියා එක පට්ට සවුන්ඩ්..
    ගැලක්සි එක නිකන් ලොතරැයි කූඩුවල සද්දයක් වගේ
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    එ උනාට සැම්සන්ග් වලට ඇටෑක් එකට ඉන්නෙ ඇපල් iPhone....
    උන් හැමදාම Add එකක් දැම්මොත් දාන්නෙ Samsung එක්ක ඇටෑක් එකට තමා :yes:


    කොහොමින් කොහොම හරි උන් දෙගොල්ලො පොරකාපුවාවෙ...:P
    oya attacked එකෙන් Latest Technology එකත් එක්ක හොද අඩුවට phones අපිට ලැබෙනවනෙ :rolleyes:
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    samsung hithanda bari iwidiyata 2 - 3 years walin withara issarahata awa ithin nokia place ekak thiyaganda epai yako
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    කවුරු මොනවා කිව්වත් GSM තාක්ෂනය ලොවට හදුන්වල දුන්නේ Nokia එකෙන් :yes: