Why Nokia only Against samsung?
මොකද මේ හැම nokia වීඩියෝ එකකම samsung phones එක්ක විතරක් nokia phones compare කරන්නේ..මම නම් හිතන්නේ උන්ට තියෙන්නේ ලොකු තරහක් samsung එක්ක.nokia phones විකිණෙන්නේ නැහැ කියලා අනික් mobile brands මොනා කරන්නද..
අනික කැමරා එක හොදයි කියලා phones ගන්න මිනිස්සු අඩුයි නේ.හොද කැමරා එකක් ඕන නම් මිනිස්සු ගන්නේ canon වගේ brand එකක්.