janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
චිරි චිරි වැස්ස;14949913 said:
කණගා‍ටුයි. Views 145/ Replies 7 ඔන්න මිනිස්සුන්ගෙ හැටි.,
තන් එලිය දාන් ඉන්න කෙල්ලෙක්ව දැම්මනම් කෙල හලාගෙන තව දියන් තව දියන් කියන උන් තමා දැන් ඉන්නෙ. මේ මනුස්සයගෙ මනුස්සකම ගැන කියන්න එකෙක් නෑ
wtf

ඒක නම් ඇත්ත තමයි මචං. ලංකාවේ ජාතික පුරුද්ද නේ හැම දෙයක්ම සති 2 අමතක කිරිම. දැන් අපේ ගොඩක් දෙනාට රණවිරුවාව මතක නෑ. ලංකාවේ යුද්ධයක් තිබුනද කියලා මතක නෑ. මේ මිනිස්සු නිසා තමයි අද අපි නිදහසේ ඉන්නේ, ඒ වගේම යුද්ධ නිමාකිරිමේ රණවිරුවාට ලැබිය යුතු නිසි ගෞරවය දේශපාලකයන් විසින් මංකොල්ල කෑවා කියලා තමයි මට හිතෙන්නේ

මීටත් වඩා කණගාටුදායක දේ නම් ගරු කල යුතු රණවිරුවාව එළවළු විකුණන්න, කාණු සුද්ධ කරන්න යොදා ගැනිම ගැන මගේ හිතේ නම් තියෙන්නේ ලොකු කළකිරිමක් ඒක සමස්ථ රණවිරුවන්ට කල නින්දාවක්

මේ අපේ රට අමතක කල තවත් වීරයෙක්ගේ කතාවක්

http://www.elakiri.com/forum/showthread.php?t=1550443http://
 
.::|Dark_Knight|::.

Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    සල්ලි, මිල මුදල්වලට තමන් ආදරය කරන කෙනා අත අරින සමාජයක මෙවන් අයෙක් දකින්නට ලැබීමත් සතුටක්.මෙතුමගෙ wifeනම් සෑහෙන උතුම් මනුස්සයෙක්.
     
    බය වෙන්න එපා හොඳ දේට support කරන දහ පහලොස් දෙනෙක් හරි EK එකේ ඉන්නවනෙ. උන් sup එක දෙයි:cool::cool:

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අපි ඇවිදින්නෙ මේ අයගෙ කකුල් වලින්.........

    2.gif

    11.gif
    11.gif
    11.gif

    සල්ලි, මිල මුදල්වලට තමන් ආදරය කරන කෙනා අත අරින සමාජයක මෙවන් අයෙක් දකින්නට ලැබීමත් සතුටක්.මෙතුමගෙ wifeනම් සෑහෙන උතුම් මනුස්සයෙක්.
    :yes::yes::yes:
    mamath iye beluwa machan.adenawa
    2.gif
    2.gif
    2.gif

    1.gif

    බය වෙන්න එපා හොඳ දේට support කරන දහ පහලොස් දෙනෙක් හරි EK එකේ ඉන්නවනෙ. උන් sup එක දෙයි:cool::cool:

    මම මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ සප් එකක් නෙමේ මචං.:no: මේ වීරය ගැන දැනෙන එක වචනයක්:yes: ඒත් මේක බලල නොදැක්ක වගේ ගිය අයගෙ හිතක් පපුවක් නෑ කියන එකනම් ඉර හද වගේ විශ්වාසයි:frown:

    අපි ඇවිදින්නෙ මේ අයගෙ කකුල් වලින්.........

    2.gif

    2.gif
    2.gif
    2.gif
     
    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    සංවේදී කතාවක්...... හමුදා නිලධාරියාගේ වීරත්වයත් බිරිඳගේ පිවිතුරු ආදරයත් අගය කල යුතුය..............
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    චිරි චිරි වැස්ස;14950938 said:
    මම මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ සප් එකක් නෙමේ මචං.:no: මේ වීරය ගැන දැනෙන එක වචනයක්:yes: ඒත් මේක බලල නොදැක්ක වගේ ගිය අයගෙ හිතක් පපුවක් නෑ කියන එකනම් ඉර හද වගේ විශ්වාසයි:frown:

    :):):)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    චිරි චිරි වැස්ස;14949913 said:
    කණගා‍ටුයි. Views 145/ Replies 7 ඔන්න මිනිස්සුන්ගෙ හැටි.,
    තන් එලිය දාන් ඉන්න කෙල්ලෙක්ව දැම්මනම් කෙල හලාගෙන තව දියන් තව දියන් කියන උන් තමා දැන් ඉන්නෙ. මේ මනුස්සයගෙ මනුස්සකම ගැන කියන්න එකෙක් නෑ
    wtf
    හිතවත් චිරි සොයුර.. එය ලෝක ස්වභාවයයි..
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    ඉල්ලීම්, චෝදනා, අයිතිවාසිකම් මුකුත් නැතුව කරපු අති විශාල කැපකිරීමක්... :(
    හැබැයි අපේ කට්ටිය හුඟ දෙනෙක්ට ඕව දැං අමතකයි... +9
     
    ඉල්ලීම්, චෝදනා, අයිතිවාසිකම් මුකුත් නැතුව කරපු අති විශාල කැපකිරීමක්...:(
    හැබැයි අපේ කට්ටිය හුඟ දෙනෙක්ට ඕව දැං අමතකයි... +9
    2.gif
    2.gif
    2.gif
    2.gif

    :yes::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම දැනුයි බං වීඩියෝ එක බැලුවෙ.. අවංකවම මගේ ඇස් දෙකට කඳුළු ආවා.. අපි මේ පොළොවෙ නිදහසේ පය ගහලා ඉන්නෙ, නිදහසේ ලංකාව පුරාම ඇවිදින්නෙ මේ රණවිරුවො නිසා.. ගොඩක් අයට කාලයක් එක්ක ඒ අතීතය අමතක වෙලා ගිහින්.. දැන් යුද්ධයක් තිබ්බද කියලවත් මේ ලංකාවෙ අයට අමතකයි.. උඹ ගොඩක් ස්තුතියි මචං.. ගොඩක් අයට අමතක වෙලා ගියපු අතීතය ආයෙම මතක් කරලා දුන්නට..

    මට ඇත්තටම ඒ සෙබලගෙ බිරිඳ ගැණ සෑහෙන ආඩම්බරයක් දැනුණා.. ඒ වගේ බිරිඳක් ලබන්න ඒ මහත්තයා පින් කරලා තියෙනවා..:yes: