ekenma
api salakanawa madi machan mee ape aiyalata
Hats off....![]()
![]()
![]()

චිරි චිරි වැස්ස;14949913 said:කණගාටුයි. Views 145/ Replies 7 ඔන්න මිනිස්සුන්ගෙ හැටි.,
තන් එලිය දාන් ඉන්න කෙල්ලෙක්ව දැම්මනම් කෙල හලාගෙන තව දියන් තව දියන් කියන උන් තමා දැන් ඉන්නෙ. මේ මනුස්සයගෙ මනුස්සකම ගැන කියන්න එකෙක් නෑ
wtf

ඒක නම් ඇත්ත තමයි මචං. ලංකාවේ ජාතික පුරුද්ද නේ හැම දෙයක්ම සති 2 අමතක කිරිම. දැන් අපේ ගොඩක් දෙනාට රණවිරුවාව මතක නෑ. ලංකාවේ යුද්ධයක් තිබුනද කියලා මතක නෑ. මේ මිනිස්සු නිසා තමයි අද අපි නිදහසේ ඉන්නේ, ඒ වගේම යුද්ධ නිමාකිරිමේ රණවිරුවාට ලැබිය යුතු නිසි ගෞරවය දේශපාලකයන් විසින් මංකොල්ල කෑවා කියලා තමයි මට හිතෙන්නේ
මීටත් වඩා කණගාටුදායක දේ නම් ගරු කල යුතු රණවිරුවාව එළවළු විකුණන්න, කාණු සුද්ධ කරන්න යොදා ගැනිම ගැන මගේ හිතේ නම් තියෙන්නේ ලොකු කළකිරිමක් ඒක සමස්ථ රණවිරුවන්ට කල නින්දාවක්
මේ අපේ රට අමතක කල තවත් වීරයෙක්ගේ කතාවක්
http://www.elakiri.com/forum/showthread.php?t=1550443http://
සල්ලි, මිල මුදල්වලට තමන් ආදරය කරන කෙනා අත අරින සමාජයක මෙවන් අයෙක් දකින්නට ලැබීමත් සතුටක්.මෙතුමගෙ wifeනම් සෑහෙන උතුම් මනුස්සයෙක්.

mamath iye beluwa machan.adenawa
Bump
බය වෙන්න එපා හොඳ දේට support කරන දහ පහලොස් දෙනෙක් හරි EK එකේ ඉන්නවනෙ. උන් sup එක දෙයි
මේ වීරය ගැන දැනෙන එක වචනයක්
ඒත් මේක බලල නොදැක්ක වගේ ගිය අයගෙ හිතක් පපුවක් නෑ කියන එකනම් ඉර හද වගේ විශ්වාසයි
අපි ඇවිදින්නෙ මේ අයගෙ කකුල් වලින්.........
![]()
චිරි චිරි වැස්ස;14950938 said:මම මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ සප් එකක් නෙමේ මචං.මේ වීරය ගැන දැනෙන එක වචනයක්
ඒත් මේක බලල නොදැක්ක වගේ ගිය අයගෙ හිතක් පපුවක් නෑ කියන එකනම් ඉර හද වගේ විශ්වාසයි

සංවේදී කතාවක්...... හමුදා නිලධාරියාගේ වීරත්වයත් බිරිඳගේ පිවිතුරු ආදරයත් අගය කල යුතුය..............

චිරි චිරි වැස්ස;14949913 said:කණගාටුයි. Views 145/ Replies 7 ඔන්න මිනිස්සුන්ගෙ හැටි.,
තන් එලිය දාන් ඉන්න කෙල්ලෙක්ව දැම්මනම් කෙල හලාගෙන තව දියන් තව දියන් කියන උන් තමා දැන් ඉන්නෙ. මේ මනුස්සයගෙ මනුස්සකම ගැන කියන්න එකෙක් නෑ
wtf
හිතවත් චිරි සොයුර.. එය ලෝක ස්වභාවයයි..

ඉල්ලීම්, චෝදනා, අයිතිවාසිකම් මුකුත් නැතුව කරපු අති විශාල කැපකිරීමක්...
හැබැයි අපේ කට්ටිය හුඟ දෙනෙක්ට ඕව දැං අමතකයි... +9