eka thma video balanna giyoth nam apradhi data tikaගෙදර නිකම් ඉන්නකොට කරන්න වැඩකුත් නැති හින්දා තමයි මේකට වෙලා හිටියේ.......
තව youtube එකටත් සෑහෙන්න data යන්න ඇති.......
ඌත් උඹ වගේ torrent මරුවෙක් බන්......
මොකක් හරි මගුලක් download වෙන්න දානවා........ ඉතින් දවසම ඒක තමයි.......![]()
ubata you tube ekata yanna athi 4gb pannla
ubalage ayyath maru porak ehnam
ඔව් බන්....youtube එකට නම් සෑහෙන data ගියා තමයි......eka thma video balanna giyoth nam apradhi data tikaubata you tube ekata yanna athi 4gb pannla
ubalage ayyath maru porak ehnam
![]()
















ow ethin uba film balannth naene wadiyaඔව් බන්....youtube එකට නම් සෑහෙන data ගියා තමයි......
ඒත් ඉතින් කම්මැලි හිතුනාම ඕවා බලනවා හැර වෙන මොනවා කරන්නද......මම TV බලන්නෙත් නෑනේ.....
අයියගේ වැඩ නම් ඔහොම තමයි බන්.......හැම මාසෙම හෙන size torrent දෙක තුනක්ම download කරනවා......
සමහර විට මම ගෙදර ඇවිල්ලා connection එක පාවිච්චි කලොත් තව torrent එකක් download කරලා ඒකත් මගේ වැඩක් කියලා අම්මට කියනවා..........
ඔන්න අපිට ඉන්න අයියලගේ හැටි......![]()


මට එක තැනක වැඩිවෙලාවක් වාඩිවෙලා ඉන්න බෑනේ මචන්..... ඒකයි අවුල.....ow ethin uba film balannth naene wadiya
ela ela![]()









ela ela gn8මට එක තැනක වැඩිවෙලාවක් වාඩිවෙලා ඉන්න බෑනේ මචන්..... ඒකයි අවුල.....
youtube එකෙත් විනාඩි 10ට අඩු videos විතරයි බලන්නේ......
මම යනවා මචන්......මෙතන හිටියොත් බිල තව වැඩි වෙනවා......

ඕකගේ මල ගෙදරට ආධාර කරන්නේ මොකටද......
ගිහින් මල ගෙදර ඉවර වෙලා හත් දවසේ දානෙත් ඉවර වෙනකම් හොඳට කකා බිබී ඉන්න තමයි තියෙන්නේ.....![]()








