එලකිරි Night Club IV

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ගෙදර නිකම් ඉන්නකොට කරන්න වැඩකුත් නැති හින්දා තම‍යි මේකට වෙලා හිටි‍යේ.......:baffled::baffled::baffled:
තව youtube එකටත් සෑහෙන්න ‍data යන්න ඇති.......:rolleyes::rolleyes::rolleyes:

ඌත් උඹ වගේ torrent මරුවෙක් බන්......

මොකක් හරි මගුලක් download වෙන්න දානවා........ ඉතින් දවසම ඒක තම‍යි.......
:dull::dull::dull:
eka thma video balanna giyoth nam apradhi data tika:dull:ubata you tube ekata yanna athi 4gb pannla:oo:ubalage ayyath maru porak ehnam:cool:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    eka thma video balanna giyoth nam apradhi data tika:dull:ubata you tube ekata yanna athi 4gb pannla:oo:ubalage ayyath maru porak ehnam:cool:
    ඔව් බන්....youtube එකට නම් සෑහෙන data ගි‍යා තම‍යි......:baffled::baffled::baffled:
    ඒත් ඉතින් කම්මැලි හිතුනාම ඕවා බලනවා හැර වෙන මොනවා කරන්නද......මම TV බලන්නෙත් නෑනේ.....:dull::dull::dull:

    අ‍යි‍යගේ වැඩ නම් ඔහොම තම‍යි බන්.......හැම මාසෙම හෙන size torrent දෙක තුනක්ම download කරනවා......
    :oo::oo::oo:
    සමහර විට මම ගෙදර ඇවිල්ලා connection එක පාවිච්චි කලොත් තව torrent එකක් download කරලා ඒකත් මගේ වැඩක් කි‍යලා අම්මට කි‍යනවා..........:baffled::baffled::rofl::rofl:
    ඔන්න අපිට ඉන්න අ‍යි‍යලගේ හැටි......:rolleyes::rolleyes::rolleyes:
     
    ow ethin uba film balannth naene wadiya:baffled:
    ela ela:baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ow ethin uba film balannth naene wadiya:baffled:
    ela ela:baffled:
    මට එක තැනක වැඩිවෙලාවක් වාඩිවෙලා ඉන්න බෑනේ මචන්..... ඒක‍යි අවුල.....:dull::dull::dull:
    youtube එකෙත් විනාඩි 10ට අඩු videos විතර‍යි බලන්නේ......:rolleyes::rolleyes::rolleyes:

    මම ‍යනවා මචන්......මෙතන හිටි‍යොත් බිල තව වැඩි වෙනවා......:baffled::baffled::baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මට එක තැනක වැඩිවෙලාවක් වාඩිවෙලා ඉන්න බෑනේ මචන්..... ඒක‍යි අවුල.....:dull::dull::dull:
    youtube එකෙත් විනාඩි 10ට අඩු videos විතර‍යි බලන්නේ......:rolleyes::rolleyes::rolleyes:

    මම ‍යනවා මචන්......මෙතන හිටි‍යොත් බිල තව වැඩි වෙනවා......:baffled::baffled::baffled:
    ela ela gn8:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නුඹ ‍යන්නම ‍යන්නම ‍යනවා නම් මට ඉන්න කි‍යන්නට බහැනෙ ඉතින්
    ‍යලි එන්නම එන්නම හිතුනේ නම් නුඹ එන්න එපා මගේ හිත තහනම්

    :dull::dull::dull:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ජීවිතයේ මඟ ම‍ට හරි නුහුරු
    ඉර බටු තරුවයි මග පෑදූ
    ඈතක ගිය තරුවක මා දැවටි
    පැතුම් පතා වී මග තනිවී

    alrighty-then-jim-carrey.gif
     
    Status
    Not open for further replies.