EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මටත් කැමරාවක් අරං පින්තූර ගන්න ඕනෙ :love:

    හොද කැමරාවක් කීයක් විතර වෙයිද ? :rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උන් නම් උඹ වගේ නහයෙන් අඬන්නේ නෑ :rofl: යකෝ බොන්න නෙමේ කාලා ආතල් එකේ නාන්න යන්නේ ස්විමින් පූල් එකේ :P එක පාරකුත් ගියා කිඹුල් මාමලාගේ ගෙවල් හරියේ නාන්න :D එනවනම් වර ;)

    මම දැන් ට්‍රැවලර්ස් ලගේ නිත්‍ය සාමාජිකයෙක් :cool:
    අපි ඉතිං ඔටු නෙව මචං...............:dull::dull::sorry::sorry::sorry::nerd::nerd:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටත් කැමරාවක් අරං පින්තූර ගන්න ඕනෙ :love:

    හොද කැමරාවක් කීයක් විතර වෙයිද ? :rolleyes:

    උඹේ තාත්තගේ යාලුවෙක් ගෙන් කැමරාවක් ගත්ත සිද්දියක් කිව්වා නේද ? :confused:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලා ඔටුවෙක් වෙලා කියන්නෙ.. :dull:

    මම හිතුවා ඔටුවයි උගේ ගෝලයයි මේ පැත්තේ කැරකෙනකොටම ඕක වෙයි කියල :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තොපිට මොන කැමරාද අනාත ෂින්හලයෝ......:angry:
    okey
    2.gif


    උඹේ තාත්තගේ යාලුවෙක් ගෙන් කැමරාවක් ගත්ත සිද්දියක් කිව්වා නේද ? :confused:
    :yes: samsung එකක් ගත්තා.. ඒක ඒ ගානටම විකුනුවා
    14.1 එකක් නෙහ්..
    දැං හොයන්නෙ DSLR එකක් :rolleyes:
    ආයෙ රට යද්දි සල්ලි දුන්නොත් එද්දි ගෙනත් ‍දෙනවද මාමෙ ? :rolleyes::love::love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දුක හිතුනා බං........:dull::dull:

    අනික ඊයෙ මම පැය ගානක් දුන්න උපදේස වලට වඩා හොදයි මම උලා ගත්ත නම් කට බල්ලෙක් ගේ **කේ:dull::dull::dull::dull::dull:
    8.gif
    ඇයි මොකො බොස් උනේ ? :rolleyes::rolleyes::confused:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ මොකෝ වෙන්නේ... එනකොටම දැක්කෙ මම පටන් ගන්න හදන බිසිනස් එකට තව උන් බහින්න හදන සීන් එකක්... :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    okey
    2.gif



    :yes: samsung එකක් ගත්තා.. ඒක ඒ ගානටම විකුනුවා
    14.1 එකක් නෙහ්..
    දැං හොයන්නෙ DSLR එකක් :rolleyes:
    ආයෙ රට යද්දි සල්ලි දුන්නොත් එද්දි ගෙනත් ‍දෙනවද මාමෙ ? :rolleyes::love::love:

    එහෙයි මෙහෙයි කැමරා වල වෙනසක් නෑ බන් .. මම අර ඩුවල් ඩිස්ප්ලේ wifi තියෙන එකක් බැලුව samsung එක බාත් 4000ක් බන් මෙහෙ සල්ලි වලින් 16700/- වගේ DSLR නම් සුපිරි භාණ්ඩ ටිකක් තිබ්බා .. android OS එකක් තියෙන DSLR ඒවාත් තිබ්බ ... මෙහෙන් ගන්න එක හොඳයි බන් වොරන්ටිත් තියෙනවනේ .. ඕනේ නම් ගෙනල්ල දෙන්නම් .. ජුනි යනවා ආයේ
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දුක හිතුනා බං........:dull::dull:

    අනික ඊයෙ මම පැය ගානක් දුන්න උපදේස වලට වඩා හොදයි මම උලා ගත්ත නම් කට බල්ලෙක් ගේ **කේ:dull::dull::dull::dull::dull:

    කියන ලබ්බක් පැහැදිලි කරලා කියපන් :frown:
     
    Status
    Not open for further replies.