About SLT...

natta_gahe

Active member
  • Jan 5, 2011
    422
    53
    28
    මචංලා මට පොඩි උදව්වක් ඕනෙ. මගෙ ලග දැන් තියෙන්නෙ SLT 512kbps Unlimited :-)P) Internet Connection එක. මට හිතෙනව ඒක අලුත් 8mbps connection එකට මාරු කරන්න.

    උඹලගෙ Experience එක අනුව මොකද කියන්නෙ. මම 8mbps (http://www.slt.lk/broadband/p_family.html)එකට මාරු වෙන්නද. නැත්තම් තියෙන Connection එකේම ඉන්නද..මේකට උදව් කරපල්ලා ලොකු උදව්වක් :rolleyes::rolleyes::rolleyes:
     

    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    dan okkoma ekay ne ban mokak unat 25Gig witarane denne

    512 උන්ගෙනුත් 25ගිග් පැන්නම අඩු කරනව කියන්නෙ ඇත්තද මචං? එහෙම වෙච්ච උන් ඉන්නවද?
     

    bhai4uanu

    Active member
  • Jun 6, 2008
    1,162
    8
    38
    මාරු කරගන්න. 25 කල්පනාවෙන් පාවිච්චි කරන්න පුළුවන්.
    512 කොහොමත් 40 න් ලිමිට්. අනික ඕන කරන ලොකු දෙයක් බාගන්න පය ගණන් යනවා. 8mb එකේ විනාඩියයි දෙකයි.
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    mamat kalin512 tami mama 8mbps ekata maru una 25gb dunnt aulak na ban speed eka thiynwa ona dayan taggala dl karagbba pulwan paya gang balan inna ona na
     

    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    mamat kalin512 tami mama 8mbps ekata maru una 25gb dunnt aulak na ban speed eka thiynwa ona dayan taggala dl karagbba pulwan paya gang balan inna ona na


    වැඩේ තියෙන්නෙ මම දවසම PC on කරල තියෙන්නෙ. එකක් නෙමෙයි 2ක් ම. ඉතින් ඒක බෑන්ඩ්විත් එකට අවුල් නේද. ටක් ගාල ඉවරවෙයි බන්ඩ්ල් එක
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    වැඩේ තියෙන්නෙ මම දවසම PC on කරල තියෙන්නෙ. එකක් නෙමෙයි 2ක් ම. ඉතින් ඒක බෑන්ඩ්විත් එකට අවුල් නේද. ටක් ගාල ඉවරවෙයි බන්ඩ්ල් එක
    machan web browsing walata wadiya yanne naa.....:no:
    godak download karanawanan maaru wenna epa. naththan maru wenna 8mb eka patta waasi....:yes:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,521
    1
    15,125
    113
    25 hoday speed
    limit pannot jarawk wenawa :(

    sahpe eke use karala

    mase anthimata dipan shot eka :D router eka off nokara
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    uba 4km wada wadinam maru karanna epa puthe baduma thamayi
    speed wadi kalauth ubata speed labenne na eetha amatharawa koi weleth disconnect wenawa
    thiyana ekema hitapan
     

    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    කෝ තව ඇඩ්වයිස් ඕනෙ ... අනිත් අයත් කියපල්ලකො මොකද කරන්නෙ කියල. දැනට මට 60+kbps ලැබෙනව
     

    natta_gahe

    Active member
  • Jan 5, 2011
    422
    53
    28
    uba 4km wada wadinam maru karanna epa puthe baduma thamayi
    speed wadi kalauth ubata speed labenne na eetha amatharawa koi weleth disconnect wenawa
    thiyana ekema hitapan

    දැනට මට 60+kbps ලැබෙනව මචං
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කෝ තව ඇඩ්වයිස් ඕනෙ ... අනිත් අයත් කියපල්ලකො මොකද කරන්නෙ කියල. දැනට මට 60+kbps ලැබෙනව
    exchange point eke indan 1 km nan gedara thiyenne ubata full speed ei...:yes: 1000 KB/s
    dura wadi wenna wenna speed eka adu wenwa....
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    දැනට මට 60+kbps ලැබෙනව මචං

    a katha hariyanne na durath ekka
    dura wadinam ubata 70+kbps awath wadak na ban

    ubata dura nathinam laganam ganin
    nathnam hena amaruwak thiyanawanam ganin eeth puthe wenas kaloth aye parana eka gannawa boru
     

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    uba dawasama com eke inna ekek nam ubata 8mbps fit wenne na bun,
    dawasa 2 or 3 hour wage com eka dana ekekuta nam 8mbps eka maru
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    current bill eka ithuru karaganna nam Web Famliy eka hodai :yes: mage nam dan awruddakatath wadaa wadi thavama kavadawath 25 panna gaman limit wela naha 60GB vage puluvan ;)