wal ganu hinda minissunta wena dewal

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මූ මොන තරම් බලාපොරොත්තු තියන් ඉන්න ඇතිද ඒකිත් එක්ක අලුතින් හදපු ගේ එකට ජීවත් වෙන්න:(.ඒත් ඒ ගෑණි දැන් වෙන මිනිහෙක්ගේ තුරුලේ.මේවා අපිටත් හොද පාඩම්.කිසිම ගෑණියෙක් ඕනවට වඩා විශ්වාස කරන්න හොද නැහැ.:angry:





    13052013.jpg


    ros1.jpg


    ros2.jpg


     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගෑනි පිට නොයා තියාගැනීම මිනිහගේ දක්ෂකම !

    වල් ගෑණු පිට යන්නේ මිනිහාගේම වැරැද්දෙන් නෙමේ.ළමයි දෙන්න තුන්දෙනා ඉන්න ගෑණුත් ඔය ඕන තරම් වෙන උන් එක්ක පැනලා යන්නේ.වේ* වේ*මයි.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    oya thaniyen unnata aulak nene ban, awashayathwayan nam itu kereine, paulak nethi unata, lamayek heduwe nethi unata, anit dewal wei ibetama.. ekane thanikadawa inna hadanne
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    eth machan api depeththema karunu danne nthuva kkenekt vitharak banina eka asadranay neda ?

    හරි වැරදි තිබ්බයි කියමු.ඒත් අරකි ගයාන් ගේ පවුලත් කඩල ඌත් එක්ක යන එක හරිද.ඌටත් එතන ළමයෙක් ඉන්නවා.ඌ බැදපු එකෙක්.:dull:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    හරි වැරදි තිබ්බයි කියමු.ඒත් අරකි ගයාන් ගේ පවුලත් කඩල ඌත් එක්ක යන එක හරිද.ඌටත් එතන ළමයෙක් ඉන්නවා.ඌ බැදපු එකෙක්.:dull:

    ගයානුයි චතුරිකයි දෙන්නම වැරදියි :yes::yes:
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මම දකින දේවල් එක්ක මේක කියන්නේ,මේක මට හිතෙන දේ.ගැහැනු බහුතරය ගොඩක් වෙලාවට බලන්නේ ලඟ තියෙන සතුට විතරයි,නැත්නම් ඉක්මනින් ගන්න පුළුවන් සැප පහසුව තමයි එයාලට ඕනේ.ඇත්ත දකිද්දි එයාලා පරක්කු වැඩි.ඒත් පිරිමි ගොඩක් වෙලාවට තාවකාලික සතුටට වඩා දිගුකාලීන සැනසීම දිහා බලලා තමා වැඩ කරන්නේ.
     
    • Like
    Reactions: rochel1977