wal ganu hinda minissunta wena dewal

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ලොකු කඹ වලින් ඇද්දට පස්සේ රොෂාන්ගේ කඹේ ලිදට දිග මදි ඇති...ඉතින් දිග කඹයක් හොයා ගන්න ඇති..ඕකත් දිග මදි උනාම ඔයිටත් වඩා දිග කඹයක් හොයා ගනී...:yes::yes::yes::yes::yes:
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මම හිතන්නේ තනි අතින්ම අත්පුඩි ගහන්න බැහැ කියල.
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ලොකු කඹ වලින් ඇද්දට පස්සේ රොෂාන්ගේ කඹේ ලිදට දිග මදි ඇති...ඉතින් දිග කඹයක් හොයා ගන්න ඇති..ඕකත් දිග මදි උනාම ඔයිටත් වඩා දිග කඹයක් හොයා ගනී...:yes::yes::yes::yes::yes:


    eta passe itin Naughty amarica thamai dennatama...lol!!!
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මූ හොද එකෙක්ද බන්???
    මූත් වැල ෆිල්ම්ස් වලින් තමයි ෆීල්ඩ් එකට ආවෙ...
    චතුරිකා ඕව දැනගෙන නේ මූව ආශ්‍රය කරන්න ඇත්තෙ......
    අපේ රටේ ඉන්න නලු නිලියෝ බොහොමයක් එක්කො ගොන්නු.....
    නැත්නම් හොරු......
    එහෙම නැත්නම් කුඩු කාරයෝ......
    ඔය වගේ මොනව හරි කරන උන්..
    බොහොම ටික දෙනයි නම්බුව බේරගෙන ඉන්නේ...