ගොඩාක් රිදිලා නේද මල්ලි එදා දාපු පෝස්ට් එකට. ලොල්. මට බන් එදා මතක් උනෙත් අහම්බෙන් ඇයි මේ උඹ බැණ බැණ දඟලන්නෙ කියලා බලනකොට. උඹ එදත් කීවනෙ මගෙ ත්රෙඩ් එහෙකත් මට ඔහොම කොළා කියලා. එතකොටයි මට මතක් උනෙ මොකක්ද මේ කාරණෙ කියලා. නැත්තං මල්ලි උඹ මට ඒ තරම්වත් මතක හිටින තරම් වැදගත් දෙයක් වුනෙ නැහැ.
මාමා මැරුණමත් ත්රෙඩ් දානවලු. අම්මා මැරුණමත් දායිලු. දුක බෙදාගන්න සහ පණිවුඩයක් දැනුම් දෙන්න තමයි මම ත්රෙඩ් එක දැම්මෙ. මට කලින් ඕනෙ තරම් ත්රෙඩ් දාලා තියනවා සහ ඉදිරියටත් වැටෙනවා. මගෙ අරමුණ මොකක්ද කියලා මොළයක් නැති උඹට නොතේරුණාට කරන්න දෙයක් නැහැ මල්ලි. උඹ ත්රෙඩ් කීපයක් දාලා හිතං ඉන්නවා උඹ මහා කෙරුවා දැං උඹ හරි මිනිහා කියලා. අනික උඹ මොකෙක්ද බන් මම අරක කරයි මේක කරයි කියලා උඹට කරුණු දක්වන්න. උඹ මොකෙක්ද ? උඹ මේ වෛර බැඳගෙන ලොල්. හා හා වෛර බැඳගෙන හෝ නැතුව මගෙ ගැන හොය හොය මම පෝස්ට් දාන තැන්වල බැණ බැණ පස්සෙන් ආවට මට මතකත් නැහැ මම එදා උඹට කිව්වෙ මොකක්ද කියලවත්. උඹ මේ මගෙ ගැන හොය හොය ආවට උඹ මට තවත් එක ඉන්ටර්නෙට් යූසර් කෙනෙක් විතරයි.
ඕනෙ නෑ ගයාන්. මූ මොකෙක්ද බන් මම මුට කරුණු දක්වන්න. මූ පෝස්ට් එකක් දාලා දුවන එකනෙ කරන්නෙ. ඒවා වැඩක් නැහැ. මූට කිසිම විදිහකට කරුණු කියන්න ඕනෙ නැහැ. මොකෙක්ද මූ ? උඹලා දන්නවනෙ අපි කවුද මොනවද අපි කරලා තියෙන්නෙ කියලා. මුං මේ කියනවා වගෙ ලෝකෙට කිය කිය මුන්ට පෙන්න පෙන්න කරන්න මට ඕනෙ කමක් නැහැ. අනික මට එහෙම කරන්න කියන්න මූ මොකෙක්ද මචන්.
I do not argue with people coming from shanties........
as I said earlier No condolences for your family and GOOD BYE
ගොඩාක් රිදිලා නේද මල්ලි එදා දාපු පෝස්ට් එකට. ලොල්. මට බන් එදා මතක් උනෙත් අහම්බෙන් ඇයි මේ උඹ බැණ බැණ දඟලන්නෙ කියලා බලනකොට. උඹ එදත් කීවනෙ මගෙ ත්රෙඩ් එහෙකත් මට ඔහොම කොළා කියලා. එතකොටයි මට මතක් උනෙ මොකක්ද මේ කාරණෙ කියලා. නැත්තං මල්ලි උඹ මට ඒ තරම්වත් මතක හිටින තරම් වැදගත් දෙයක් වුනෙ නැහැ.

තුන් ලොවටම වැඩක් නෑ. 