My Uncle passed away yesterday

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    :lol: ගොඩාක් රිදිලා නේද මල්ලි එදා දාපු පෝස්ට් එකට. ලොල්. මට බන් එදා මතක් උනෙත් අහම්බෙන් ඇයි මේ උඹ බැණ බැණ දඟලන්නෙ කියලා බලනකොට. උඹ එදත් කීවනෙ මගෙ ත්‍රෙඩ් එහෙකත් මට ඔහොම කොළා කියලා. එතකොටයි මට මතක් උනෙ මොකක්ද මේ කාරණෙ කියලා. නැත්තං මල්ලි උඹ මට ඒ තරම්වත් මතක හිටින තරම් වැදගත් දෙයක් වුනෙ නැහැ.

    මාමා මැරුණමත් ත්‍රෙඩ් දානවලු. අම්මා මැරුණමත් දායිලු. දුක බෙදාගන්න සහ පණිවුඩයක් දැනුම් දෙන්න තමයි මම ත්‍රෙඩ් එක දැම්මෙ. මට කලින් ඕනෙ තරම් ත්‍රෙඩ් දාලා තියනවා සහ ඉදිරියටත් වැටෙනවා. මගෙ අරමුණ මොකක්ද කියලා මොළයක් නැති උඹට නොතේරුණාට කරන්න දෙයක් නැහැ මල්ලි. උඹ ත්‍රෙඩ් කීපයක් දාලා හිතං ඉන්නවා උඹ මහා කෙරුවා දැං උඹ හරි මිනිහා කියලා. අනික උඹ මොකෙක්ද බන් මම අරක කරයි මේක කරයි කියලා උඹට කරුණු දක්වන්න. උඹ මොකෙක්ද ? උඹ මේ වෛර බැඳගෙන ලොල්. හා හා වෛර බැඳගෙන හෝ නැතුව මගෙ ගැන හොය හොය මම පෝස්ට් දාන තැන්වල බැණ බැණ පස්සෙන් ආවට මට මතකත් නැහැ මම එදා උඹට කිව්වෙ මොකක්ද කියලවත්. උඹ මේ මගෙ ගැන හොය හොය ආවට උඹ මට තවත් එක ඉන්ටර්නෙට් යූසර් කෙනෙක් විතරයි.

    ඕනෙ නෑ ගයාන්. මූ මොකෙක්ද බන් මම මුට කරුණු දක්වන්න. මූ පෝස්ට් එකක් දාලා දුවන එකනෙ කරන්නෙ. ඒවා වැඩක් නැහැ. මූට කිසිම විදිහකට කරුණු කියන්න ඕනෙ නැහැ. මොකෙක්ද මූ ? උඹලා දන්නවනෙ අපි කවුද මොනවද අපි කරලා තියෙන්නෙ කියලා. මුං මේ කියනවා වගෙ ලෝකෙට කිය කිය මුන්ට පෙන්න පෙන්න කරන්න මට ඕනෙ කමක් නැහැ. අනික මට එහෙම කරන්න කියන්න මූ මොකෙක්ද මචන්.

    I do not argue with people coming from shanties........
    as I said earlier No condolences for your family and GOOD BYE
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    I do not argue with people coming from shanties........
    as I said earlier No condolences for your family and GOOD BYE

    උඹට මම මේ ත්‍රෙඩ් එකට එන්න කිව්වද ? නෑනෙ. ආවනම් පලයන් බන් ෂෝ එක නොදා. ගිහින් නිඝණ්ඨයෙක්ට සාධු කිය කිය ඉඳපන්. :love:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    උඹට මම මේ ත්‍රෙඩ් එකට එන්න කිව්වද ? නෑනෙ. ආවනම් පලයන් බන් ෂෝ එක නොදා. ගිහින් නිඝණ්ඨයෙක්ට සාධු කිය කිය ඉඳපන්. :love:

    උබේ නිඝන්ට ආගම අදහන් ඉන්දියාවේ වෙසුවයි සම්මත මියගිය මාමා භුතයෙක් වෙලා ඉපදිලා කියන්නේ ඇත්තද ?

    .
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    උබේ නිඝන්ට ආගම අදහන් ඉන්දියාවේ වෙසුවයි සම්මත මියගිය මාමා භුතයෙක් වෙලා ඉපදිලා කියන්නේ ඇත්තද ?

    .

    අපි සිංහල බෞද්ධයො අසපු නිගණ්ඨයොන්ගෙ වැදි බණ අහන්නෙ නෑ. ඒවා නෙවෙ මේ බලන්නකො මේ නිගණ්ඨාගමිකයගෙ මෛත්‍රිය බේරෙන හැටි. දෙයි හාමුදුරුවනේ මෙහෙමත් මෛත්‍රියක්. :lol: තමා ජීවිතේට දැකලා නැති. තමාට හීනෙකින්වත් වරදක් කරලා නැති මැරුණ මනුස්සයෙක්ටත් මේ නිගණ්ඨයගෙ ශ්‍රාවකයා කරන මෛත්‍රිය දුටුවාම නිඝණ්ඨයන්ගෙ වැදි බණවල අගය තේරෙනවා නේද පින්වතුනි ?
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අපි සිංහල බෞද්ධයො අසපු නිගණ්ඨයොන්ගෙ වැදි බණ අහන්නෙ නෑ. ඒවා නෙවෙ මේ බලන්නකො මේ නිගණ්ඨාගමිකයගෙ මෛත්‍රිය බේරෙන හැටි. දෙයි හාමුදුරුවනේ මෙහෙමත් මෛත්‍රියක්. :lol: තමා ජීවිතේට දැකලා නැති. තමාට හීනෙකින්වත් වරදක් කරලා නැති මැරුණ මනුස්සයෙක්ටත් මේ නිගණ්ඨයගෙ ශ්‍රාවකයා කරන මෛත්‍රිය දුටුවාම නිඝණ්ඨයන්ගෙ වැදි බණවල අගය තේරෙනවා නේද පින්වතුනි ?

    ඔච්චර කෙන්ති ගන්න එපා. ප්‍රාෂ්නයක් දන්නේ නැති බැවින් ඇහුවේ.
    එය සැබැවක්ද?
    (අනිත් මනුස්සයාව මෛත්‍රියේ පිහිටවන්න හදන්න එපා. තාමාව පිහිටවා ගන්නකෝ)

    .
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ඔච්චර කෙන්ති ගන්න එපා. ප්‍රාෂ්නයක් දන්නේ නැති බැවින් ඇහුවේ.
    එය සැබැවක්ද?
    (අනිත් මනුස්සයාව මෛත්‍රියේ පිහිටවන්න හදන්න එපා. තාමාව පිහිටවා ගන්නකෝ)

    .

    කවුද තරහා ගත්තෙ අනාථයො? මම කාවවත් මෛත්‍රියේ පිහිටුවන්න හැදුවෙ නැහැ නිගණ්ඨශ්‍රාවකයො. අසපු නිගණ්ඨයොන්ගෙ ශ්‍රාවකයොන්ගෙ මෛත්‍රියේ තරම තමයි ඔය පෙන්වන්නෙ. :love:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    කවුද තරහා ගත්තෙ අනාථයො? මම කාවවත් මෛත්‍රියේ පිහිටුවන්න හැදුවෙ නැහැ නිගණ්ඨශ්‍රාවකයො. අසපු නිගණ්ඨයොන්ගෙ ශ්‍රාවකයොන්ගෙ මෛත්‍රියේ තරම තමයි ඔය පෙන්වන්නෙ. :love:

    මාමා භුතයෙක් වෙලා ඉපදිලා කියන්නේ ඇත්තද
    ?

    .
     
    Last edited:

    nidarsha91

    Well-known member
  • මචන් අපිවත් මේවගේ විපාක ගැන දැනගන ඒවගෙන් වැළකිලා ඉමු , එතකොට අනාගතේ මේවගේ පොස්ට් වැටෙන එකක් නැති වෙයි ! කර්මය උවත් වෙනස් කරන්න පුළුවන් නං ඔය උඹලගේ හිතවතා ගෙනාපු ආයුෂ කියල හිත හද ගැනීම මුලාවක් ! මේ මුදල් පස්සේ යන හැත්ත , අපෙන් අපේ කාලය උදුරා ගන්නවා ! දැනගෙන සිටීම වැදගත් !
     
    • Like
    Reactions: MC New York

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0

    මාමා භුතයෙක් වෙලා ඉපදිලා කියන්නේ ඇත්තද
    ?

    .

    මම දන්නෙ නැහැ බන්. ආයි ආයිත් කියන්න තියෙන්නෙ නිගණ්ඨයො උඹට හොඳහැටි මෛත්‍රිය උගන්වලා තියෙන බව පේනවා කියලයි. බුදුහාමුදුරුවො නම් සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා! කියලා මෛත්‍රිය කළේ. උඹලෑ නිඝණ්ඨයො ඊට වඩා හොඳ දහමක් දෙසන බව මේ නොදැකපු මැරුණ මනුස්සයට උඹ සෙත් පතන විදිහෙන් හොඳ හැටි පේනවා. අසපු උන්නාන්සෙලා හොඳීන් මෛත්‍රිය කොරන්න උගන්වන බව හොඳ... හැටි පේනවා. :love:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මම දන්නෙ නැහැ බන්. ආයි ආයිත් කියන්න තියෙන්නෙ නිගණ්ඨයො උඹට හොඳහැටි මෛත්‍රිය උගන්වලා තියෙන බව පේනවා කියලයි. බුදුහාමුදුරුවො නම් සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා! කියලා මෛත්‍රිය කළේ. උඹලෑ නිඝණ්ඨයො ඊට වඩා හොඳ දහමක් දෙසන බව මේ නොදැකපු මැරුණ මනුස්සයට උඹ සෙත් පතන විදිහෙන් හොඳ හැටි පේනවා. අසපු උන්නාන්සෙලා හොඳීන් මෛත්‍රිය කොරන්න උගන්වන බව හොඳ... හැටි පේනවා. :love:

    උබ කිව්වානේද උබේ මාමා නිඝන්ටයෙක් කියලා.

    .
     
    • Like
    Reactions: Sai_baba

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    උබ කිව්වානේද උබේ මාමා නිඝන්ටයෙක් කියලා.

    .

    කොහේද ? පෙන්නපන් බලන්න. ඒවා වැඩක් නැහැ. උඹෙ මෛත්‍රිය ත්‍රෙඩ් එක කියෝගෙන එනකොට පේනවා. අපි නම් වැදි බණ අහන්නෙ නැති නිසා ඔහොම නැ. :(
     
    • Like
    Reactions: gayankuwait

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,872
    1
    9,648
    113
    Gampaha
    ඔච්චර කෙන්ති ගන්න එපා. ප්‍රාෂ්නයක් දන්නේ නැති බැවින් ඇහුවේ.
    (අනිත් මනුස්සයාව මෛත්‍රියේ පිහිටවන්න හදන්න එපා. තාමාව පිහිටවා ගන්නකෝ)

    .
    ඊයෙ මූට කොටු 3ක් තිබ්බ දැන් ආයිත් 2යි. :lol::lol: මුගෙ පොර ටෝක් අනුමත කිරීම පේනවනෙ බන්... මම නම් ඔන්න කැපුවෙ නෑ. රෙප් කපන වැඩ නැත. පොල් පරාල පේන උන් අනුන්ගෙ ඇහි පිහාටු හොයන් නෑලු බන්. :rofl: තුන් ලොවටම වැඩක් නෑ. :yes:
     
    • Like
    Reactions: Sai_baba

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඊයෙ මූට කොටු 3ක් තිබ්බ දැන් ආයිත් 2යි. :lol::lol: මුගෙ පොර ටෝක් අනුමත කිරීම පේනවනෙ බන්... මම නම් ඔන්න කැපුවෙ නෑ. රෙප් කපන වැඩ නැත. පොල් පරාල පේන උන් අනුන්ගෙ ඇහි පිහාටු හොයන් නෑලු බන්. :rofl: තුන් ලොවටම වැඩක් නෑ. :yes:
    :confused::confused: ඔය කොටු 3ක් තියෙන්නෙ බන් ? කණ්නාඩි දෙක දාන් වරෙන් මලයො:P