EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුබ උදෑසනක්....
    උදේම නැගිටලා අහල පහල ගෙවල්වල බඩු අස්කරන්න සප් එකක් දුන්නා....
    දැනට සුළු ගංවතුර තත්වයක්. අපිට දැනට ලොකු බලපෑමක් නැත.

    අපි මෙහෙ පහසු ගෙවීමේ ක්‍රමයට බෝට්ටු විකුනනවා........ එකක් එවන්නද........?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බලහන්කෝ, කවුද හිපාටුවෙක්, ඊයේ අපි ශොප් එක පහල දාපු බැනර් එක ඉරලා දාලා කියහන්කෝ..... :angry:

    තූ විතරක් කොන්දක් නැති පාහරයෝ...... හරියට නිකන් මේකට එන ෆේක් හිපටුවෝ වගේ..... පල ඇති රුකටනේ කොයි එකාත් ගල් ගහන්නේ....... උඹ ඕව ගණන් ගන්නෙපා බෝඩ් ඒකත් වැදුනට පස්සේ ඔය පාහරයෝ ඉරිසියාවෙන් පුපුරලාම මැරෙයි........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එව්වා නෑ කොල්ලෝ........ ඊයේ වැස්සත් එක්ක පට්ට සනීපෙට නින්ද ගියා හරියට නිකන් නුවරඑළි ගියා වගේ..... අද නැගිටිනකොටත් 6යි.......

    :D:yes::love: ඊයේ සෑ තමා සෑ...... සෑ නෙවේ අද උදේ..... :P;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    නෑ යකෝ පට්ට ආතල් එකට නින්ද ගියා තුන්දෙනාටම...... දෝනිත් රෑ නැගිටලා කරදර කරේ නෑ.... ඉතින් සනීපේ වැඩි කමටම නැගිටිනකොට 6යි..... ඉතින් එමනිසා අද දවල්ට කෑම කඩෙන්.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තූ විතරක් කොන්දක් නැති පාහරයෝ...... හරියට නිකන් මේකට එන ෆේක් හිපටුවෝ වගේ..... පල ඇති රුකටනේ කොයි එකාත් ගල් ගහන්නේ....... උඹ ඕව ගණන් ගන්නෙපා බෝඩ් ඒකත් වැදුනට පස්සේ ඔය පාහරයෝ ඉරිසියාවෙන් පුපුරලාම මැරෙයි........

    :yes::angry: මම ඉන්නේ හවසට ගිහින් අහන්න, දැක්කද මෙහෙම සීන් එකක් කියලා..... ගේම ඉල්ලන්නේ නැතුව, සාමෙන් දෙකක් අමතලා එන්න ඕනා...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ යකෝ පට්ට ආතල් එකට නින්ද ගියා තුන්දෙනාටම...... දෝනිත් රෑ නැගිටලා කරදර කරේ නෑ.... ඉතින් සනීපේ වැඩි කමටම නැගිටිනකොට 6යි..... ඉතින් එමනිසා අද දවල්ට කෑම කඩෙන්.......

    :D හා හා එහෙමවත් කියමු එහෙනම්....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරියා ෆෝන් ඔන් කරලාද අද ?

    :oo: නොදනී..... :no: උදේම ඌට වද දෙන්න හොද නැති නිසා, දවල් වෙලා කෝල් කරනවා..... ගෝලයෙකුත් නැති නිසා, ඌ එපායේ ඔක්කොම අදින්න..... :(
     
    Status
    Not open for further replies.