ඇම්ඩා_වැඩකාරයා
එක්තරා තරගයක් තියෙනවලු... ජාත්‍යන්තර මට්ටමේ තරගයක්...
ලංකාව නියෝජනය කරන්නේ හැමදාම වගේ ඇම්ඩන් මාමා.... 
තරගයෙ නීති රීති හරි සරලයිලු.
පළමු කාමරයෙන් කැමති කෑමක් කන්න...
දෙවෙනි කාමරයෙන් කැමති බීමක් බොන්න...
තුන්වෙනි කාමරයේ ඉන්න කිඹුලිගෙන් දතක් ගලවගන්න...
හතරවෙනි කාමරයේ ඉන්න කෑල්ල සමග අහවල් එක කරන්න...
එච්චරයි.. තරගෙ දිනුං...
ජාත්‍යන්තර තරගකාරයො පළවෙනි රූම් එකෙං හොඳ හොඳ කෑම කනවා, දෙවෙනි රූම් එකෙං හොඳ හොඳ දේවල් අරගෙන බොනවා.. ඇඟ ෆිට් කරගන්න එපෑ... අන්තිමට කිඹුලිගෙ රූම් එකට ගිය ගමං දඩ බඩ ගාලා අනිත් පැත්තට දුවනවා.... හතරවෙනි රූම් එකට යන්න තියා හිතාගන්නවත් වෙන්නෙ නෑ.. (පව් ඈ.. තුනයි හතරයි මාරු උණානං ගති ඕයි කිය කියා කට්ටිය දුවනවලු...)
කොහොම හරි ඇන්ඩා මාමාගෙ වාරෙ ආවලු... ආව ගමං පොර ගිහිං පළවෙනි රූම් එකෙං කෑවලු කට්ටසංබෝලයි දංකුඩයි මැටිකෝප්පයක් පුරවලා... දෙවෙනි රූම් එකෙං ඉල්ලුවලු දේශීය නිෂ්පාදනේ මදපමණට.... (ඕනි එකක් තියෙනව කිව්වනෙ).... දැන් මදපමණට ගත්තාට පොරගෙ කණ සාක්කුවෙලු...
වැනි වැනී තුන්වෙනි රූම් එක ගාවට ගියා ම විනිශ්චය මණ්ඩලේ ලෑස්ති වෙනවලු පොර තරගෙන් අයින් කරන්න..
උඹට බෑ.. අනිත් එව්වො එච්චර හයිය හත්තිය අරං ආවත් පණ එපෝ කියල දිව්වෙ... උඹ කොහේ කරන්න ද කිය කියා කෑ ගහනවලු...
ඇම්ඩා හයියෙන් ‘ෂ්ෂ්ෂ්.. සද්ද එපා බොස්ලා...‘ කිව්වලු... 
තුන්වෙනි රූම් එක ඇතුලට පොර ගියාලු.. දොර වැහුවලු දඩස් ගාලා... ඇතුලෙ සද්ද ගොඩයිලු.. දඩස් බඩස්.. ටාං ... ආහ්.. ඊහ්.. ගර්.... සද්ද ගොඩයිලු....
ටිකකින් දොර ඇරුණලු... ක්රාආආආං...
ඇම්ඩ විනිශ්චය මණ්ඩලේ පැත්තට හැරිලා අහනවලු...
.
.
.
.
.
.
.
.
.
.
.
‘කෝ දැං අර දතගලවන්න ඉන්න ගෑණි????‘

===================
හොඳනම් ඉතින් දන්නවනේ...

Last edited: