HONDA CB Twister

Nirosh969

Active member
  • Nov 20, 2010
    281
    37
    28
    36
    Piliyandala
    :rolleyes::rolleyes::rolleyes:මචන්ලා... මම ජූනි මාසේ මුල අළුත් බයික් එකක් ගන්න හදන්නේ.
    හොන්ඩා එකෙන් මම බැලුවා HONDA CB Twister 110CC.
    RS 239500/= තමයි වෙන්නේ. පෙනුමෙන් නම් වරදක් නෑ.
    එත් මචන්ලා මේ බයික් එක අළුත් එකක් නිසා මට කිසිම අදහසක් නෑ.
    මේකක් තියෙන කෙනෙක් හරි මේ ගැන දන්න කෙනෙක් හරි කියනවද.


    ලොකු උදව්වක් මචන්ලා...

    බම්පියක් වත් කමක් නෑ...


    :love::love::love::love::love::love:

    honda-cb-twister-mileageinfo.jpg

    honda-cb-twister-.jpg

    hondatwister110cc.jpg

    2010-Honda-CB-Twister-110-Red-Bike.jpg

    Honda-CB-Twister+4.jpg
     
    Last edited:
    • Like
    Reactions: asylum

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාත් ඕක තමා ගන්න ගියෙ.. ඇදිල්ල හැන්ඩ්ලිං ඔක්කොම හොදයි..
    ඒත් ඉස්සරහා ඩ්‍රම් බ්‍රේක් තියෙන්නෙ.. මට ඒ බ්‍රේක් මදි
    කල්පනා කරලා ගන්න...
    ඊලගට ඩිස්ක් ඒවට තියෙන්නෙ ශයින් එක හෝ යුනිකෝන් එක..
    මං ගත්තෙ ශයින් එක..
    යුනිකෝන් එක්ක ගන්න පුලුවන් නං පට්ට.. ඒක 3ක් වගේ වෙනවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    වරදක් නෑ හොන්ඩ බයික් කල්පැවැත්ම වැඩි. එන්ජිම එහෙම සුපිරි. උබට 110cc ඇති නම් ගනින්

    බයික එක නම් පට්ට සැහැල්ලුයි
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාත් ඕක තමා ගන්න ගියෙ.. ඇදිල්ල හැන්ඩ්ලිං ඔක්කොම හොදයි..
    ඒත් ඉස්සරහා ඩ්‍රම් බ්‍රේක් තියෙන්නෙ.. මට ඒ බ්‍රේක් මදි
    කල්පනා කරලා ගන්න...
    ඊලගට ඩිස්ක් ඒවට තියෙන්නෙ ශයින් එක හෝ යුනිකෝන් එක..
    මං ගත්තෙ ශයින් එක..
    යුනිකෝන් එක්ක ගන්න පුලුවන් නං පට්ට.. ඒක 3ක් වගේ වෙනවා

    ඉතිං බං මේ ෆොටෝස් වල තියෙන බයික් එකේ ඩිස්ක් බ්‍රේක් තියෙනවනේ ඉස්සරහා...... :confused:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    ඉතිං බං මේ ෆොටෝස් වල තියෙන බයික් එකේ ඩිස්ක් බ්‍රේක් තියෙනවනේ ඉස්සරහා...... :confused:

    ඒ ඉන්දියාවේ විකුණන බයික් එක බං. ලංකාවට එන එකේ ඩිස්ක් බ්රේක් නැත.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,830
    113
    සේදවත්ත
    Honda is god if your baying a Unicorn but go 4 a FZ if u can, used one oso better . still honda is strugling to make a bike to Domestic market to have competition with FZ. I LOVE HONDA
     

    Nirosh969

    Active member
  • Nov 20, 2010
    281
    37
    28
    36
    Piliyandala
    මාත් ඕක තමා ගන්න ගියෙ.. ඇදිල්ල හැන්ඩ්ලිං ඔක්කොම හොදයි..
    ඒත් ඉස්සරහා ඩ්‍රම් බ්‍රේක් තියෙන්නෙ.. මට ඒ බ්‍රේක් මදි
    කල්පනා කරලා ගන්න...
    ඊලගට ඩිස්ක් ඒවට තියෙන්නෙ ශයින් එක හෝ යුනිකෝන් එක..
    මං ගත්තෙ ශයින් එක..
    යුනිකෝන් එක්ක ගන්න පුලුවන් නං පට්ට.. ඒක 3ක් වගේ වෙනවා

    ඔව් මචන් ඩිස්ක් නැති එක විතරයි අවුලකට තියෙන්නෙ:no::no:. අනිත් ඒවගේ ගණන් මට දරන්න අමාරුයි බං.
     

    nuwanranasinghe

    Junior member
  • Jan 24, 2008
    228
    11
    18
    Kandy, Sri Lanka
    දුර පදිනව නම් මේ එන්ජින් capacity එක මදි. (over 40 km)

    ලග පදින්න නම් හොදයි. දුර පදිනව නම් over 150 cc capacity එකක් තියන බයික් එකක් ගන්න. නැත්නම් ඉතිං කොන්ද රිදෙනවා.

    එක දවසක් මම 100 cc බයික් එකකින් 60 km විතර එක දිගට ගියා. අම්මෝ කොන්ද රිදෙනවා.

    ලග පදිනව නම් මේක අවුලක් නෑ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් මචන් ඩිස්ක් නැති එක විතරයි අවුලකට තියෙන්නෙ:no::no:. අනිත් ඒවගේ ගණන් මට දරන්න අමාරුයි බං.

    2.gif
    ඉන්දියාවෙ උන් ගෙවනවාට වඩා ඩබල් ඩබල් ගෙවලත් උං පදින මොඩ්ල් අපිට එවන්නෙ නෑ :angry::angry::angry:
    2.gif
    ඔය බයික් එකත් හොදයි..
    ජය වේවා
    11.gif


    එහෙමත් එකක්ද....... ඉන්දියාවේ ගොබ්බයින්ට කිරි ලංකාවේ කොල්ලන්ට කැකිරි....... :oo:
    :yes::yes:
    2.gif
    සල්ලි යහමින් තියේ නං හොදම දේ තමා ජපන් බයික් :yes:
     

    Nirosh969

    Active member
  • Nov 20, 2010
    281
    37
    28
    36
    Piliyandala
    Specification of Honda CB Twister Self Drum Alloy

    Engine Type - 4 Stroke, Air cooled, SI Engine
    Engine Displacement(cc) - 110 cc
    Maximum Power - 9 bhp @ 8000 rpm
    Maximum Torque - 9 Nm @ 6000 rpm
    Cylinder Bore - 52.4 mm
    Stoke - 57.8 mm
    Ignition - Digital CDI
    Starting - Self / Kick Start
    Wheel Type - Alloy

    Tyre Size

    Front :-70/100-17 40P Tubless Tyres,

    Rear :- 80/100-17 53P Tubless Tyres

    Wheel Base - 1262 mm

    Fuel Efficiency Honda CB Twister Self Drum Alloy

    Fuel Efficiency - 70 kmpl
    Fuel Capacity - 8 Ltrs
    Fuel Reserve - 1.5 Ltrs
    Fuel Type - Petrol

    Safety Brakes

    Front :-Drum Size :130mm,

    Rear :-Drum Size :110mm

    Suspension
    Front :- Telescopic Hydraulic Fork

    Rear :-Spring Loaded Hydraulic Shock Absorber With Rectangular Box Type Swing Arm

    Drive Train
    Clutch Wet Multiplate Gear Box4 Speed Constant Mesh

    Dimension of Honda CB Twister Self Drum Alloy

    Length - 1972 mm
    Height - 1075 mm
    Width - 742 mm
    Ground Clearance - 180 mm
    Saddle Height - 780 mm
    Kerb Weight - 108 Kgs

    Chassis Advanced Design - Diamond, Twin Pipe Type