කෙල්ල

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    marry කරපු ගෑණුන්ට ලව් කරන්න තොට පිස්සුද?


    :lol::lol::lol:

    අදරයට එහෙම කියන්න එපා මචන් . . . ඔන තරම් ඒ වගේ අදරයවල් මේලොකේ ලස්සනට ජය අරගෙන තියෙනවා . . . මෙතන තියෙන ප්‍රශ්නේ ඒ ගැහැණු කෙනා නිතියෙන් වෙන් වෙලා නැතුවනේ අපේ කොල්ලත් එක්ක පෙම් කරලා තියෙන්නේ . . .

    මචන් දැන් උබ හිත හදා ගනින් කොහොම හරි . . . ගිය කෙනා ගියා . . . අපහු ආවත් බාරගන්න එපා මචන් . . .
     

    Mahaawansha

    Member
    Aug 25, 2011
    529
    64
    0
    Kelaniya
    සැමන් ගඳ තියෙන ත්‍රේඩ් ටිකක් බලලා, අතේ පරක් ගහල නිදගනින් බන්. ඔය ඔක්කොම සැමන් ගඳයි.

    :D:D:D:D:D:yes::yes::yes:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    සැමන් ගඳ තියෙන ත්‍රේඩ් ටිකක් බලලා, අතේ පරක් ගහල නිදගනින් බන්. ඔය ඔක්කොම සැමන් ගඳයි.

    :D:D:D:D:D:yes::yes::yes:

    Mata kiyanna tiyenneth eccharai...
    Ate parak gahala nida ganin pons...
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    :rolleyes:මචං අවුල් වෙන්න එපා. උඹට දැම්මම ඔොම වුන එක ොද"යි. බැරිවෙලාවත් කි ඩිොස් වෙලා උඹව බැද"ලා, තව ලමයිනුත් හම්බ වෙලා ඉද්දි පරන එකාට සෙට් වුනානම් තමා උඹ අනාථ වෙන්නෙ. ඒත් උේ වාසනාවට එහෙම වුේ නැහැ. ඒ හන්දා උොප් එක යෙත් පටන් අරන් දියුණු කරලා අරන් ඊට වඩා ොද" එකක් සෙට් කරගෙන බැද"පං.
     

    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    හිත හදාගෙන අලුත් ජීවිතයක් පටන් ගනින්.....හැන්ඩියෙක් නෙවෙයි කියල හීනමානයක් තියාගන්න එපා බන්.....එහෙම එකක් නෑ.....හොඳ ගෙඩි කන්නෙ පනුවො නේ.....
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මට ජොබ් එකෙක් හොයාගෙන් සල්ලි හොයන එක නම් මහා දෙයක් නෙමයි බන්. මට කෙල්ල ඕනි,.මන් ඉඩම් පවා ගත්ත බන් ගෙවල් හදනත් ප්ලාන් කරලා තිබ්බේ. මට භුතිකව නැති උනේ ඉන්න ටම විතරයි. එත් මට කෙල්ලේ ඕන බන් . මොකද කරන්නේ. මට උපදෙසක් දීපල්ලකෝ

    උපදෙසක් වශයෙන් කෙල්ලෙක් හොයාගන්න අමාරු නෑ උබට ඔය ටික කරගත්තනම් ආයේ කෙල්ලෝ එයි පෝලිමේ, නිකමට පත්තරේ ඇඩ් එකක් දාල බලන්නකෝ.
    ආදරේ කියන දේ පට ගලා ඇතිකරන්න පුළුවන් ඊට පස්සේ..
    ඇපල් වලට පනුවෝ ගහනවා දැකල නැද්ද සැලෙන්න එපා
    ;)
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මචන් උබ ඉන්න තත්වේ මට හොඳටම තේරෙනවා, හේතුව මමත් ඔයාගේ අත්දකීම විඳලා තියනවා මාත් අවුරුදු 3 ක් තිස්සේ ඔය වගේ කෙනෙක්ට ආදරේ කළා.කොටින්ම කියනවනම් ඒකිට අලුතෙන් ගෙයක් අරන් දීල ඒ ගෙදරට ඕන කරන හැම බදුමුට්ටුවක්මත් අරන් දැම්ම කවද හරි ඉතින් අපි දෙන්නටනේ මේවා කියල හිතල.එත් වැඩක් උනේ නෑ අන්තිමට අතේ තිබ්බ සල්ලිත් නෑ කෙල්ලත් නෑ.
    කොහොමත් වැඩක් වෙන්නේ නෑ. ඒ අයට ඕනේ වෙලා තියෙන්නේ එයාලට නොලැබෙන ආදරේ විතරක් පිටින් ලබාගන්න මිසක් ජීවිතේට සහ කරුවෙක් නෙවේ අනිවාර්යෙන් ඒ කෙනාගේ යාළුවො එහෙම නැත්නම් පවුලේ ය උත්සහ කරන්නේ උබවයි එයාවයි එකතු කරන්න නෙවේ, එයාගේ නීත්‍යානුකූල කසාදෙ හදන්න. එක නිසා නිසා මචන්, හොඳම දේ එයාට යන්න දීල උබ හොඳ අහිංසක උබට ගැලපෙන ලස්සන කෙල්ලෙක් හොයා ගනින්.
    හිත හදාගන්දම බැරිනම් මෙහෙම හිතාගනින් එයාට පුලුවන්නම් කසාද බැඳ මිනිහව දාල වෙන එකෙක් ලඟට එන්න, උඹව දාලා ආපහු ඒ මනුස්සය ගාවටම යන්නත්, උබව බැන්දට පස්සේ වෙන කොල්ලෙක් ගාවට යන එකත් එයාට නොතින්.

    bash-head.gif


    e mokakda kale :P
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Kella udeta comod eka pirenna betta dana heti menehi karapan ban...etakota oya okoma amathaka wela yanawa....:D
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    ම‍ට තේරෙනවා බං උඹ ඉන්න මානසික තත්වේ...ඒත් උඔ වැරදියි බං...ඕක තාවකාලිකි හැඟීමක් විතරයි...තාවකාලිකි හැඟීම් වලට සදාකාලිකව දුක් විඳින්න වෙන තීරණ ගන්න එපා..
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    මල්ලි ඔයට මගකදි වැසිකිලි යන්න ඕන උනාම පොදු එකකට යන්න. ඒ උනාට ඒක ඉබ්බෙක් දාලා තමන්ටම අයිති කර ගන්න හදන්න එපා.
     

    Mahaawansha

    Member
    Aug 25, 2011
    529
    64
    0
    Kelaniya
    මල්ලි ඔයට මගකදි වැසිකිලි යන්න ඕන උනාම පොදු එකකට යන්න. ඒ උනාට ඒක ඉබ්බෙක් දාලා තමන්ටම අයිති කර ගන්න හදන්න එපා.


    pattaaai :D:D:D:D:D:rofl::rofl::rofl::rofl::rofl::yes::yes::yes::yes:
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113

    • ම‍ට තේරෙනවා බං උඹ ඉන්න මානසික තත්වේ...ඒත් උඔ වැරදියි බං...:yes: ඕක තාවකාලිකි හැඟීමක් විතරයි...තාවකාලිකි හැඟීම් වලට සදාකාලිකව දුක් විඳින්න වෙන තීරණ ගන්න එපා.... :no::no:



    • යන අයට යන්න දෙන්න...නවත්තන්න හදන්න එපා සහෝදරයා :no::no:

    :yes::yes::yes::yes:
     

    jimpappaa

    Active member
  • ඉතින් බන් දැන් කෙල්ල උබව දාල ගියානම් ඕක මෙතැ උන්ට කිව්වා කියල කෙල්ලව හම්බ වෙන්නේ නැහැනෙ. ඔඑව නිකන් පොන්න වැඩ බන්. එක්කෝ ඒකට යන්න දීල උබ වෙන එකක් කරගනින්. නැත්නම් අතේ පාරක් ගහල නිදා ගනින්. උබව වැඩක් නෙති හින්දනේ උබව දාල ගිහින් තියෙන්නේ ඉතින් ඕකට මෙතන හැම එකාටම ඕක කිව්වා කියල ඒකිව සෙට් වෙන්නේ නැහැනේ උබට. සමහර විට උබේ මේ පොන්න ගතියටද දන්නේ නැහැ කෙල්ල උබව දාල ගියේ.