වැරදුනා වැරදුනාhitapu gaman tiyanawa mata call ekak dilama waren mama balala kiyannam
kade machan cupboard wala dala tamay tiyanne ehema naththan rakka wala ellalath thiyanawa![]()

නුවර අකුවාරියං වල ගන්න ඇති නේද

වැරදුනා වැරදුනාhitapu gaman tiyanawa mata call ekak dilama waren mama balala kiyannam
kade machan cupboard wala dala tamay tiyanne ehema naththan rakka wala ellalath thiyanawa![]()



Dunno about other fish much, but for new world cichlids this seems not right.අපේ යට තියෙන ලොකු ප්‍රස්නයක්නේ , එකට දාන්න පුළුවන් මොන මාළු ද කියලා.
මෙන්න තියෙනවා ඒ සෙට් එක ( කෝකටත් මහේෂ්ගෙන් අහලාම ෆයිනලිෂ් කර ගන්න - නැත්නම් වගකීම ඔබ
![]()
yeah machanDunno about other fish much, but for new world cichlids this seems not right.



අපේ යට තියෙන ලොකු ප්‍රස්නයක්නේ , එකට දාන්න පුළුවන් මොන මාළු ද කියලා.
මෙන්න තියෙනවා ඒ සෙට් එක ( කෝකටත් මහේෂ්ගෙන් අහලාම ෆයිනලිෂ් කර ගන්න - නැත්නම් වගකීම ඔබ
![]()
redtail, shovelnose catfishla unge size ekema maluth gilinawa tankiye ida madi unama. carp goldfish gana kata karanna deyak na. anika un hadanna sahena viyadamak yanawa kanna dennama.Kattiyagen man me podi help ekak ganna kata karanne..
Man Black lancer catfish, clown loach, redtail/tiger shovelnose/spotted shovelnose hybrid catfish kiyana malu 3 dena aran mage pond ekata dannai hitan inne... mage pond eke inne gourami, carp, goldish, guppy tama... man mulinma kiyapu malu 3 denata me ayat ekka inna puluwanda??
ඔස්කා කියන්නේ new world cichlid එකෙක්. අපෝ උඹ
කෝ ඔස්කා ....ඔස්කා නෑ
![]()
ඔස්කට පණ දෙන්න හදන එකේ ඌ ගැන පොඩ්ඩක් හොයලා බලහන්. 
I bought a pufferfish pair last week. Put them in the pondyeah machan![]()

මචංල පොඩි Help එකක් ඕනේ
මගෙ ටැංකිය පැත්තක් අගල් 11 වෙන පැති 6 ක් තියන එකක් උස අගල් 18 ක් වගෙ. වතුර ලීටර් 50 ක් විතර අල්ලනවා.
දැනට මම දාලා තියෙන්නෙ මේ මාලු සෙට් එක
Bleeding heart tetra 16
Black skirt tetra 2
Neon tetra 10
Zebra dino 10
Aquarium එකෙන් අහුවම කිව්වෙ මුන්ට අවුලක් නතුව එකට ඉන්න පුලුවන් කියල. එත් එක එකා කොට ගන්නව බන් Neon Tetra ලගෙයි Black Skirt Tetra ලගෙයි වලිග වරල් කාල. වැඩියෙන්ම අනිත් එවුන්ගෙ පස්සෙන් පන්නන්නෙ Bleeding Heart Tetra ලා.
එකම ජාතියෙ මාලුත් වලි දාගන්නව බන්. හෙනම විකාරයක්
මොකක්ද මේකට හේතුව මාලු වැඩිද ටැංකියෙ ?
නැත්තන් වතුරෙ conditions අවුලක්ද ?
(ටැංකියෙ natural plants වවල air stone එකකුයි filters දෙකකුයි දාල තියෙන්නෙ හැබයි. )
redtail, shovelnose catfishla unge size ekema maluth gilinawa tankiye ida madi unama. carp goldfish gana kata karanna deyak na. anika un hadanna sahena viyadamak yanawa kanna dennama.
http://www.petco.com/assets/livefish/FreshwaterChart.html
menna sahenna hoda fish compatibility chart ekak
![]()
![]()
Code:http://www.petco.com/assets/livefish/FreshwaterChart.html