EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Kauda yako bonne? Redda..... :angry:
    බොන්නේ උඹ සහ ගවේෂකයෝ ටික...............
    බොන්නේ හෝමගම බොන් බොන් එකේ............

    තව ඕන ද ඩීටේල්ස්...............:angry:

    මෙන්න මේකට වෙලා හිටු තියන දෙයක් කාලා.....(බාබකිව් එකක් එහෙම):rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags.

    ටැග් එකක් දියන් මේකෙවත්...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags.

    අඩෝ මෙකෙවත් ටැග් එකක් දීපල්ලකො
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බොන්නේ උඹ සහ ගවේෂකයෝ ටික...............
    බොන්නේ හෝමගම බොන් බොන් එකේ............

    තව ඕන ද ඩීටේල්ස්...............:angry:

    මෙන්න මේකට වෙලා හිටු තියන දෙයක් කාලා.....(බාබකිව් එකක් එහෙම):rofl:
    කිඹුලා බාවෙන්ම පතබාලා තියෙන්නේ :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags.

    ටැග් එකක් දියන් මේකෙවත්...

    This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags.

    අඩෝ මෙකෙවත් ටැග් එකක් දීපල්ලකො
    කරුණාකර ඇඩ්මින් සහ අදාල බලධාරීන් අමතන්න.
    මෙහි ගිරිය පිප්පීමෙන් වලකින්න.
    :rofl:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කරුණාකර ඇඩ්මින් සහ අදාල බලධාරීන් අමතන්න.
    මෙහි ගිරිය පිප්පීමෙන් වලකින්න.
    :rofl:

    අමතන්න අවශ්‍ය බස ගැන හෝඩුවාවක් දෙන්න බැරිද? :baffled:
    තව පඩුරු එහෙම අවැසිදැයි කියල දැනගන්න පුලුවන්ද?
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    onna mamath 20th indan mekata join weno.... :)
    සුබ පැතුම්...................!!!!!!!!!!!!!!!
    flower-bouquets-wallpapers-1024x768.jpg
     
    • Like
    Reactions: prazadx

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mama nam asi ban mage wife ta hamadama mama pusath akka sellama danawa....:P:P:P:P:P

    baluputha - බලුපුතා - ඒ කියන්නෙ බලු ජෝඩුවකට ජාතක වෙච්ච බලු කුක්කෙක්ද?
    කොමෙන්ට් එකේ වැරැද්දක් පේනවා... උඹේ වැරැද්දක් නෙමෙයි වෙන්න ඇති.. අර කිව්ව බලු පරපුරේ වැරැද්දක් වෙන්න ඇති. සොරි..:angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොන්නේ උඹ සහ ගවේෂකයෝ ටික...............
    බොන්නේ හෝමගම බොන් බොන් එකේ............

    තව ඕන ද ඩීටේල්ස්...............:angry:

    මෙන්න මේකට වෙලා හිටු තියන දෙයක් කාලා.....(බාබකිව් එකක් එහෙම):rofl:

    :rofl: පෙරා ලිදට....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags.

    ටැග් එකක් දියන් මේකෙවත්...

    This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags.

    අඩෝ මෙකෙවත් ටැග් එකක් දීපල්ලකො

    :oo: ටැග් කියන්නේ මොනවද බං........?? :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොස්වත්ත හන්දියේ හොස්පිට්ල් එක ළඟ ඇක්සිඩන්ට් එකක් වෙලා දෙන්නෙක් නැතිවෙලාලු...... :( බස් එකක ටයර් එකක් පුපුරලා කොන්ට්‍රෝල් නැතිව ගිහින් බස් හෝල්ට් එකේ අයව යටකරගෙන....... 4ක් තුවාළලු දෙන්නෙක් නැතිවෙලා......:( :(
    :oo::(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    mama nam asi ban mage wife ta hamadama mama pusath akka sellama danawa....:P:P:P:P:P
    ආ දැන් බල්ලෝ සෙල්ලම් කරන්නේ පුසෝ එක්කද....
    වැ.බ.ය.ම.ය.
     
    Status
    Not open for further replies.