Movies Worth Watching

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    උබල බලල තියෙනවද දන්නේ නැ .මමනම් අද මේ ෆිල්ම් එක බැලුවේ ..
    බලල තියෙන ෆිල්ම් එක්ක ගත්තම වෙනස්ම විදියේ කතාවක් තියෙන ෆිල්ම් එකක්.
    Drama උනාට පොඩ්ඩක් වත් boring නැ ...

    TA DAH!

    The Curious Case of Benjamin Button (2008)
    166 min - Adventure | Drama | Fantasy -

    Curious_case_of_benjamin_button_ver3.jpg

    Director: David Fincher
    Writers: Eric Roth (screenplay), Eric Roth (story)
    Stars: Cate Blanchett, Brad Pitt
    ~Won 3 Oscars. Another 42 wins & 80 nominations~

    කතාව කෙටියෙන් කියන්න තේරෙන්නේ නැ බං :P .
    එකනිසා බලලා නැත්නම් ඉස්සෙල්ල බලල ඉදපන් බලල ඉදපන්

    ඔන්න ටොරන්ට් එකේ Hash එක

    E36A0DB8D172A6DFA0D45AD0FAAED1266B7E7879

    ඔන්න එහෙනම් කෙටියෙන් ....
    මෙහෙමයි , කෙටියෙන් කියනවනම් මේක ටිකක් වෙනස් විදියේ Love story එකක්,
    ළමයෙක් ඉපදෙනවා විරූපී විදිහේ ..ඒ ළමය ඉපදෙනකොට අම්ම මැරෙනවා (delivery )
    ඉතින් මේ විරූපී ලමයව dada විසින් ගෙනිහින් තියනවා ගෙයක් ගාවින්, එක මහලු නිවාසයකින් (ඒ වගේ එකක් )..
    එතන ඉන්න කෙල්ල මේකව හදාගන්නවා...ඩොකා කියනවා මෙයට වැඩි කල් ජිඉවත් වෙන්න බැ කියල.මොකද පෙනුමෙන් කොල්ල සෑහෙන්න වයසයි.පොරට අවුරුදු 7 වෙනකොට හොදටම වයසයි (80ක් විතර පෙනුම ).
    7දි කෙල්ලෙක් සෙට් වෙනවා .ඒ සෙට් වෙන සෙට් විල්ල කතාව ඉවර වෙනකන්ම යනවා ලස්සනට.
    ඔය කතාවේ හොදම සින් එක මේ කොල්ල එන්න එන්න තරුණ වෙනවා. වයසට යන්නේ නැ.
    මම හිතනවා ඔයිට වැඩිය කිව්වොත් කතාවේ බලන්න දෙයක් නැති වෙයි කියල
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අහ එහෙනම් මොකද වෙන්නේ කියපන් :P

    මුලින් නම් ටිකක් යනවා ඉට පස්සෙ කතාව ආයෙ අන්තිමට නම් ලිස්ට් එකක් යනවා:rofl:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මුලින් නම් ටිකක් යනවා ඉට පස්සෙ කතාව ආයෙ අන්තිමට නම් ලිස්ට් එකක් යනවා:rofl:

    :angry: මම හිතුවේ උබ කෙටියෙන් කියයි කියල .
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    naaki welaa ipadelaa tika tika tharuna wena minihekge kathaawak, minihage life eka maara wediata wisthara karala theyanne...

    kohen me wediata film hadanna me minissunge hith walata adahas enawada kiala hethenawa...
     
    • Like
    Reactions: smother

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :angry: මම හිතුවේ උබ කෙටියෙන් කියයි කියල .

    ඔයිට වඩා කෙටි කරන්නෙ කොහොමද ? පුලුවන් තරම් කෙටි කරා සහො:P
    මුලින්ම ෆටන් ගන්නවා අන්තිමට ඉවර වෙනවා:rofl:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    උබල බලල තියෙනවද දන්නේ නැ .මමනම් අද මේ ෆිල්ම් එක බැලුවේ ..
    බලල තියෙන ෆිල්ම් එක්ක ගත්තම වෙනස්ම විදියේ කතාවක් තියෙන ෆිල්ම් එකක්.
    Drama උනාට පොඩ්ඩක් වත් boring නැ ...

    TA DAH!

    The Curious Case of Benjamin Button (2008)
    166 min - Adventure | Drama | Fantasy -

    Curious_case_of_benjamin_button_ver3.jpg

    Director: David Fincher
    Writers: Eric Roth (screenplay), Eric Roth (story)
    Stars: Cate Blanchett, Brad Pitt
    ~Won 3 Oscars. Another 42 wins & 80 nominations~

    කතාව කෙටියෙන් කියන්න තේරෙන්නේ නැ බං :P .
    එකනිසා බලලා නැත්නම් ඉස්සෙල්ල බලල ඉදපන් බලල ඉදපන්

    ඔන්න ටොරන්ට් එකේ Hash එක

    The film went on to receive thirteen Academy Award nominations, including Best Picture, Best Director for Fincher, Best Actor for Pitt and Best Supporting Actress for Taraji P. Henson, and won three, for Best Art Direction, Best Makeup and Best Visual Effects.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    කතාව කෙටියෙන් කියන්න,.:dull:

    මෙහෙමයි , කෙටියෙන් කියනවනම් මේක ටිකක් වෙනස් විදියේ Love story එකක්,
    ළමයෙක් ඉපදෙනවා විරූපී විදිහේ ..ඒ ළමය ඉපදෙනකොට අම්ම මැරෙනවා (delivery )
    ඉතින් මේ විරූපී ලමයව dada විසින් ගෙනිහින් තියනවා ගෙයක් ගාවින්, එක මහලු නිවාසයකින් (ඒ වගේ එකක් )..
    එතන ඉන්න කෙල්ල මේකව හදාගන්නවා...ඩොකා කියනවා මෙයට වැඩි කල් ජිඉවත් වෙන්න බැ කියල.මොකද පෙනුමෙන් කොල්ල සෑහෙන්න වයසයි.පොරට අවුරුදු 7 වෙනකොට හොදටම වයසයි (80ක් විතර පෙනුම ).
    7දි කෙල්ලෙක් සෙට් වෙනවා .ඒ සෙට් වෙන සෙට් විල්ල කතාව ඉවර වෙනකන්ම යනවා ලස්සනට.
    ඔය කතාවේ හොදම සින් එක මේ කොල්ල එන්න එන්න තරුණ වෙනවා. වයසට යන්නේ නැ.
    මම හිතනවා ඔයිට වැඩිය කිව්වොත් කතාවේ බලන්න දෙයක් නැති වෙයි කියල ;)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449

    කතාව නම් ලස්සනයි වගේ...හෙට බලන්න ඕනේ ..:yes: බොහොම ස්තුතියි කතාව කෙටියෙන් කිව්වට..5+ ;):D
     
    • Like
    Reactions: smother

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    naaki welaa ipadelaa tika tika tharuna wena minihekge kathaawak, minihage life eka maara wediata wisthara karala theyanne...

    kohen me wediata film hadanna me minissunge hith walata adahas enawada kiala hethenawa...

    කෙල්ල accident වෙන සින් එකනම් මාරම ලස්සනට කරලා තියෙනවා බං...
    පිස්සු හැදෙනවා ඒ සින් එක බැලුවම :(
    අපේ රටේ එකෙක් ජිවිතේට හදන්නේ නැ මේවගේ එකක් . අඩු තරමේ මේක බලන් කොපියක්වත් .
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ඔයිට වඩා කෙටි කරන්නෙ කොහොමද ? පුලුවන් තරම් කෙටි කරා සහො:P
    මුලින්ම ෆටන් ගන්නවා අන්තිමට ඉවර වෙනවා:rofl:

    :rofl: :rofl: මට ඒ කෑලි දෙක මිස් උන බං :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes: :yes:

    Blood Diamond නම් බැලුව අනික් එක බලන්න ඕනේ ..තැන්කු :D
    das Boot - The Boat ඕක ජර්මන් ෆිල්ම් එකක්.......
    අවශ්‍ය වෙලාවට සබ්මැරීන්යකට කන්වර්ට් කරන්න පුළුවන් ඩ්‍රෙඩ්නෝට් නැවක කෘ එක ගැන තියෙන්නේ....
    මිනිස්සු කොච්චර තමන් ගේ රට වෙනුවෙන් කැප වෙනව ද, රටට ආදරය කරනව ද කියල තේරෙන්නේ ඕක බලද්දී.........
    යුද්ධය කොච්චර මිනිස්සුන් ගේ බලාපොරොත්තු බිදිනව ද කියලත් තේරෙනවා.......
    මම එකෙත් මෙතෙක් බලපු විශිෂ්ඨතම චිත්‍රපට වලින් එකක්.........

    මම මැරෙන මොහොතෙදිත් මතක් වෙන තව චිත්‍රපට තියෙන්නේ අතලොස්සයි.......
    BLACK- සන්ජේ ලීලා බන්සාලි
    He Ram!- කමල් හසන්

    ඒ අනිත් චිත්‍රපට
     
    • Like
    Reactions: smother