![]()
මේ චිත්‍රපටිය බලලා නැත්නම් බලපං
පට්ට පදිරි

බලන්න ඕනේ ඕක . FUP හින්ද මේ මාසෙට තව ඩවුන්ලෝඩ් බැ අමාරුවෙන් යන්නේdas Boot - The Boat ඕක ජර්මන් ෆිල්ම් එකක්.......
අවශ්‍ය වෙලාවට සබ්මැරීන්යකට කන්වර්ට් කරන්න පුළුවන් ඩ්‍රෙඩ්නෝට් නැවක කෘ එක ගැන තියෙන්නේ....
මිනිස්සු කොච්චර තමන් ගේ රට වෙනුවෙන් කැප වෙනව ද, රටට ආදරය කරනව ද කියල තේරෙන්නේ ඕක බලද්දී.........
යුද්ධය කොච්චර මිනිස්සුන් ගේ බලාපොරොත්තු බිදිනව ද කියලත් තේරෙනවා.......
මම එකෙත් මෙතෙක් බලපු විශිෂ්ඨතම චිත්‍රපට වලින් එකක්.........
මම මැරෙන මොහොතෙදිත් මතක් වෙන තව චිත්‍රපට තියෙන්නේ අතලොස්සයි.......
BLACK- සන්ජේ ලීලා බන්සාලි
He Ram!- කමල් හසන්
ඒ අනිත් චිත්‍රපට
![]()
මේ චිත්‍රපටිය බලලා නැත්නම් බලපං
පට්ට පදිරි
මේකට මම කැමති නැ බං .කම්මැලි ෆිල්ම් එකක්ඔය කියලා තියෙන්නේ කෙටියෙන්ම.ඔයිට වඩා කෙටි කරන්නෙ කොහොමද ? පුලුවන් තරම් කෙටි කරා සහො
මුලින්ම ෆටන් ගන්නවා අන්තිමට ඉවර වෙනවා![]()

මේක එල ෆිල්ම් එක.das Boot - The Boat ඕක ජර්මන් ෆිල්ම් එකක්.......
අවශ්‍ය වෙලාවට සබ්මැරීන්යකට කන්වර්ට් කරන්න පුළුවන් ඩ්‍රෙඩ්නෝට් නැවක කෘ එක ගැන තියෙන්නේ....
මිනිස්සු කොච්චර තමන් ගේ රට වෙනුවෙන් කැප වෙනව ද, රටට ආදරය කරනව ද කියල තේරෙන්නේ ඕක බලද්දී.........
යුද්ධය කොච්චර මිනිස්සුන් ගේ බලාපොරොත්තු බිදිනව ද කියලත් තේරෙනවා.......
මම එකෙත් මෙතෙක් බලපු විශිෂ්ඨතම චිත්‍රපට වලින් එකක්.........
මේක එල ෆිල්ම් එක.
මීට අමතරව මෙන්න මේවත් හොඳයි :
Man From Earth
Contact
My Left Foot
The Sea Within
Dog Day Afternoon

![]()
thawath supirima true storiyak...
![]()
thawath supirima true storiyak...