බයිට් එකට ගන්න නෙවෙයි බං......තොපි තරියව බයිට් එකට ගන්න එපා යකෝව්![]()
මිනියා මේකට ඇනිට්බයෝටික්+ඇනිටිඉන්ෆ්ලමේටර්+ඇනල්ජීසික් ඩෝස් එකක් දෙමු නේද?
දවස් 3කට වත්...........![]()

මම උලනවනේ හෝ ගාල එක වෙන්න ඇති
මේ රස්නෙට දාඩිය දානකොට ඒවා පිට දන්නා බැරි නිසා එන්න ඇති
![]()

නෑ බං......
ඩියොඩරන්ට් වලට සෙබසියස් ග්ලෑන්ඩ්ස් අවහිර වෙලා ඇතුල ඉදිමෙනවා........ඕක අපේ වයිපරේටත් ආව ඩියෝඩරන්ට් ගාල..........


බයිට් එකට ගන්න නෙවෙයි බං......
ප්රෙස්ක්රිප්ෂන් එක ටෙක්ස්ට් කරන්න හදන්නේ........

බය කරන්න එපා යකෝඔච්චර දරුණු නෑ බන් කිහිල්ලේ ආපු නිසයි කේස්.. කුරුලෑ වගේ එකක් තිබ්බේ ටිකක් ලොකු උනා
![]()


මම ගොඩක් දැකල තියෙන්නේ lymph nodes වල t.b. හැදුන උන්. ඒක නිසා පොඩ්ඩක් බයවුණේ.
මෙහෙ ගොඩක් තියෙනවා. විදලා බයොප්සි ගන්නවා....

මිනියා මේකට ඇනිට්බයෝටික්+ඇනිටිඉන්ෆ්ලමේටර්+ඇනල්ජීසික් ඩෝස් එකක් දෙමු නේද?
දවස් 3කට වත්...........![]()



මානව ප්රතිසක්තිකරන උනතා වයිරසයේ මුල් අවස්ථාවේ ලක්ෂණ ඕකයිබය කරන්න එපා යකෝඔච්චර දරුණු නෑ බන් කිහිල්ලේ ආපු නිසයි කේස්.. කුරුලෑ වගේ එකක් තිබ්බේ ටිකක් ලොකු උනා
![]()

පතායා රිසල්ට්ස්.................මානව ප්රතිසක්තිකරන උනතා වයිරසයේ මුල් අවස්ථාවේ ලක්ෂණ ඕකයි![]()




WICKILEAKS;14990193[COLOR="Red" said:]මානව ප්රතිසක්තිකරන උනතා[/COLOR] වයිරසයේ මුල් අවස්ථාවේ ලක්ෂණ ඕකයි![]()

මානව ප්රතිසක්තිකරන උනතා වයිරසයේ මුල් අවස්ථාවේ ලක්ෂණ ඕකයි![]()
පතායා රිසල්ට්ස්.................![]()

තොපිට කිව්වා කියල හිතා ගනිව් 

ආව නම් ෆාමසි වහන්න කලින් ගිහින් අරං දැන්ම බොන්න ගනින්........තොපිට කිව්වා කියල හිතා ගනිව්
පින්සිදු වේවා කිඹුලාණනි !! sms එක ආවා![]()



ආව නම් ෆාමසි වහන්න කලින් ගිහින් අරං දැන්ම බොන්න ගනින්........
මෙතන කොට කොට ඉන්නෙ නැතුව.................![]()

කිතුල් ගහ යට ඉඳලම හොයාගත්ත එකක් වගේ![]()


ඌරු ආරච්චි කාලේ ඉඳන් පවුලේ උරුමය![]()


කිතුල් ගහ යට ඉඳලම හොයාගත්ත එකක් වගේ![]()
කිව්වා කියලා හිතා ගනින් දෙන්නමඌරු ආරච්චි කාලේ ඉඳන් පවුලේ උරුමය![]()

