EK Married Club-6

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මිනියා මේකට ඇනිට්බයෝටික්+ඇනිටිඉන්ෆ්ලමේටර්+ඇනල්ජීසික් ඩෝස් එකක් දෙමු නේද?
    දවස් 3කට වත්...........:dull:

    mona hottak hari diyanko ban :D
     
    kingdewi

    Well-known member
  • :yes: මම උලනවනේ හෝ ගාල එක වෙන්න ඇති :dull: මේ රස්නෙට දාඩිය දානකොට ඒවා පිට දන්නා බැරි නිසා එන්න ඇති :baffled:

    අෆ්ෆා බන් අර සෙද්දක් රෝලෝන් එකක් උලලා මට නම් හෙන අවුල් උනා .ස්ප්‍රේ එකක් ගනිං :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ බං......
    ඩියොඩරන්ට් වලට සෙබසියස් ග්ලෑන්ඩ්ස් අවහිර වෙලා ඇතුල ඉදිමෙනවා........ඕක අපේ වයිපරේටත් ආව ඩියෝඩරන්ට් ගාල..........
    :oo::sorry:
    මම ගොඩක් දැකල තියෙන්නේ lymph nodes වල t.b. හැදුන උන්. ඒක නිසා පොඩ්ඩක් බයවුණේ.
    මෙහෙ ගොඩක් තියෙනවා. විදලා බයොප්සි ගන්නවා....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බය කරන්න එපා යකෝ :rofl: ඔච්චර දරුණු නෑ බන් කිහිල්ලේ ආපු නිසයි කේස්.. කුරුලෑ වගේ එකක් තිබ්බේ ටිකක් ලොකු උනා :D
    :cool::cool:
     
    kingdewi

    Well-known member
  • :oo::sorry:
    මම ගොඩක් දැකල තියෙන්නේ lymph nodes වල t.b. හැදුන උන්. ඒක නිසා පොඩ්ඩක් බයවුණේ.
    මෙහෙ ගොඩක් තියෙනවා. විදලා බයොප්සි ගන්නවා....

    hafooo...සත්නපුර් වල නම් ජාති ජාතිත් උපදින්න හොඳ නෑ :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනියා මේකට ඇනිට්බයෝටික්+ඇනිටිඉන්ෆ්ලමේටර්+ඇනල්ජීසික් ඩෝස් එකක් දෙමු නේද?
    දවස් 3කට වත්...........:dull:
    :yes::yes::cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බය කරන්න එපා යකෝ :rofl: ඔච්චර දරුණු නෑ බන් කිහිල්ලේ ආපු නිසයි කේස්.. කුරුලෑ වගේ එකක් තිබ්බේ ටිකක් ලොකු උනා :D
    මානව ප්‍රතිසක්තිකරන උනතා වයිරසයේ මුල් අවස්ථාවේ ලක්ෂණ ඕකයි :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මානව ප්‍රතිසක්තිකරන උනතා වයිරසයේ මුල් අවස්ථාවේ ලක්ෂණ ඕකයි :dull:

    පතායා රිසල්ට්ස්.................:rofl::rofl::rofl::rofl:

    :angry::angry: තොපිට කිව්වා කියල හිතා ගනිව් :rofl:

    පින්සිදු වේවා කිඹුලාණනි !! sms එක ආවා ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :angry::angry: තොපිට කිව්වා කියල හිතා ගනිව් :rofl:

    පින්සිදු වේවා කිඹුලාණනි !! sms එක ආවා ;)
    ආව නම් ෆාමසි වහන්න කලින් ගිහින් අරං දැන්ම බොන්න ගනින්........
    මෙතන කොට කොට ඉන්නෙ නැතුව.................:angry::angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආව නම් ෆාමසි වහන්න කලින් ගිහින් අරං දැන්ම බොන්න ගනින්........
    මෙතන කොට කොට ඉන්නෙ නැතුව.................:angry::angry::angry:

    මෙහෙ ඒවායේ ප්රිස්ක්රිප්ෂන් නැතුව දෙන්නේ නෑ බන් .. හෙට රෙපාව දාල අරගන්නවා :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌරු ආරච්චි කාලේ ඉඳන් පවුලේ උරුමය :P:P

    දඩොස් !!! විකියා කක්කුස්සි බාල්දියත් එක්ක ගහෙන් බිමට :rofl::lol:
     
    Status
    Not open for further replies.