EK Married Club-6

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් බන්, ඒත් මම අදහස් කලේ ටැග් එක ඕනිද කියල.....:yes::baffled::baffled:
    ඉල්ලගෙන කනවා කියන්නේ මේවට තමයි....:dull:

    උඹට නරකක් නෙමේ බන් කිව්වේ :D දැක්කනේ CID එකට හොඳයි මම :P මට දැන් ඔටු පුතාගේ ඇසිස්ටන්ට් වෙන්න පුළුවන් නේද ? :rofl: ඌ කිරියේ ග්‍රාම සේවකනේ :P
     
    kingdewi

    Well-known member
  • ඔව් බන් ලොක්ක හොස්පිටල් ඉඳල ගෙදර ඇවිල්ල ඩොක්ටර් ගේ ප්‍රිස්ක්රිප්ෂන් එක දීලත් මේ වේසි ඉල්ලුව අර හොස්පිටල් එකෙන් දෙන රෝග විනිශ්චය කාර්ඩ් එක :angry: මම හුත්තිගේ කනේ ඇඟිලි ගහගන්න දෙසුවේ :angry:

    ඇයි උන් දොස්තරටත් ඉහලද/?
    වේ.බැ :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes: ඔව්.....ඔබ නිවැරදි ලෙස පිළිතුරු දී " රවුන්ඩ් අප් බෝතලයක් " දිනා ගන්නවා අපේ ආරච්චි මැතිතුමාගෙන් :rofl:
    කකුස්සි බාල්දියෙන් පෙරපුවාද ? මට එපා එවානං! :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තැන කියපං මම අදින්න ඕකට........:angry::angry:
    ඒ හුකාරිස් කොහෙද?.....:angry::angry::angry:
    යකෝ එතකොට ඩයග්නෝස්ටික් නෝට්ස්/කාඩ් නැතුව බෙහෙත් ගන්න බැරිද?
    ඕපීඩී පේෂන්ට්ස්ලාට අබ සරණයි........!!!!!!

    මෙහෙ ෆුඩ් සිටි සහ කීල්ස් !! උන්ට ලෙඩක් වටිළලු බන් ප්‍රෙෂර් පෙති වගයක් දීල :dull: ඒ ගෑනි සෙත්ත පෝච්චි වෙලා :oo: ඕකේ සේෆ් එකකුත් තියෙනවනේ බන් ..අපේ උන් පරණ තුන්ඩු තියන් කොච්චර බෙහෙත් ගන්නවද ? :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බන් ලොක්ක හොස්පිටල් ඉඳල ගෙදර ඇවිල්ල ඩොක්ටර් ගේ ප්‍රිස්ක්රිප්ෂන් එක දීලත් මේ වේසි ඉල්ලුව අර හොස්පිටල් එකෙන් දෙන රෝග විනිශ්චය කාර්ඩ් එක :angry: මම හුත්තිගේ කනේ ඇඟිලි ගහගන්න දෙසුවේ :angry:
    යකෝ ඔච්චර අවුල්ද.:confused: හදිස්සියකට බෙහෙතක්ගන්න කිඹුලාගේ අත්සන සහ සීල් එක සහිත ප්රිස්ක්රිප්ෂන් කොළ ටිකක් ඉල්ලලා තියාගනින්. :P
     
    kingdewi

    Well-known member
  • :yes: ඔව්.....ඔබ නිවැරදි ලෙස පිළිතුරු දී " රවුන්ඩ් අප් බෝතලයක් " දිනා ගන්නවා අපේ ආරච්චි මැතිතුමාගෙන් :rofl:
    :P:P
    තැන කියපං මම අදින්න ඕකට........:angry::angry:
    ඒ හුකාරිස් කොහෙද?.....:angry::angry::angry:
    යකෝ එතකොට ඩයග්නෝස්ටික් නෝට්ස්/කාඩ් නැතුව බෙහෙත් ගන්න බැරිද?
    ඕපීඩී පේෂන්ට්ස්ලාට අබ සරණයි........!!!!!!

    පිස්සු සුක්ස් ලා :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹට නරකක් නෙමේ බන් කිව්වේ :D දැක්කනේ CID එකට හොඳයි මම :P මට දැන් ඔටු පුතාගේ ඇසිස්ටන්ට් වෙන්න පුළුවන් නේද ? :rofl: ඌ කිරියේ ග්‍රාම සේවකනේ :P
    :yes::yes::P:P:cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹට නරකක් නෙමේ බන් කිව්වේ :D දැක්කනේ CID එකට හොඳයි මම :P මට දැන් ඔටු පුතාගේ ඇසිස්ටන්ට් වෙන්න පුළුවන් නේද ? :rofl: ඌ කිරියේ ග්‍රාම සේවකනේ :P
    උඹ එහෙනං ek ග්‍රාම නිලදාරීගෙ ටොමියා වෙන්නෙ :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ ඔච්චර අවුල්ද.:confused: හදිස්සියකට බෙහෙතක්ගන්න කිඹුලාගේ අත්සන සහ සීල් එක සහිත ප්රිස්ක්රිප්ෂන් කොළ ටිකක් ඉල්ලලා තියාගනින්. :P

    උන් අහයිද දන්නේ නෑ මුගෙන් තුන්ඩු ගෙනිහින් දත් කිහිල්ලේද තියෙන්නේ කියල ? :P:rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උන් අහයිද දන්නේ නෑ මුගෙන් තුන්ඩු ගෙනිහින් දත් කිහිල්ලේද තියෙන්නේ කියල ? :P:rofl:
    :baffled:;):P
    මොන ලෙඩටද බොන්නේ කියල ඕකුන් දන්නේ නෑ....
     
    kingdewi

    Well-known member
  • මෙහෙ ෆුඩ් සිටි සහ කීල්ස් !! උන්ට ලෙඩක් වටිළලු බන් ප්‍රෙෂර් පෙති වගයක් දීල :dull: ඒ ගෑනි සෙත්ත පෝච්චි වෙලා :oo: ඕකේ සේෆ් එකකුත් තියෙනවනේ බන් ..අපේ උන් පරණ තුන්ඩු තියන් කොච්චර බෙහෙත් ගන්නවද ? :dull:

    සේරම පරණ ඒවා අයින් කරන්න ඕනි :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙ ෆුඩ් සිටි සහ කීල්ස් !! උන්ට ලෙඩක් වටිළලු බන් ප්‍රෙෂර් පෙති වගයක් දීල :dull: ඒ ගෑනි සෙත්ත පෝච්චි වෙලා :oo: ඕකේ සේෆ් එකකුත් තියෙනවනේ බන් ..අපේ උන් පරණ තුන්ඩු තියන් කොච්චර බෙහෙත් ගන්නවද ? :dull:
    ඒකත් ඇත්ත තමා බං....අපේ උන් නේ වරද්දගන්නේ......

    මේ ලගදි නියම කේස් එකක් උනා. මම දීපු ප්‍රෙස්ක්‍රිප්ෂන් එකකට එකම බෙහෙත කවර දෙකකට දාල දීල. පේන් කිලර් එකට වෙන එකක් දීල. මුළු සීට්ටුව ම වැරදියි.......

    ඒ රෝගී මැදිවියේ කාන්තාව බලද්දී එකම බෙහෙත. පස්සෙ එතනට ගිහාම දීපු පොර කියල වරද්දපු එකට ඒක නෑ එතකොට අපියි තීරණය කරන්නේ දෙන්න ඕන බෙහෙත කියලා.
    කාන්තාව අහල මෙහෙම දෙන එක නීති විරෝදීයි නේද කියල. ඌ කියල මම ඇමතිලව දන්නව මට ඕව වැඩක් නෑ කියලා.......

    මම දුන්න මචංලා රෝගියාගෙන් නම්බර් එක ඉල්ලගෙන හොද දීමක් ෆාමසියට........
    තමුසේ කවුද ඕයි මම දෙන්න කියපු බෙහෙත වෙනුවට වෙන ඒව දෙන්න කියලා.....
    මට මල ම පැනල බං හිටියෙ ඇත්තටම උගේ පඩ ටෝකට.........
    අන්තිම කිව්ව මගේ පරන රස්සාව තිබුනා නම් මම තමුසෙව මකල යන්නේ කියලා.....
    වැඩේ මිනිස්ට්‍රියට දෙන්නම් කියල තිබ්බා......

    පස්සේ අයිති පොර කතා කලා.....එක චාන්ස් එකක් ඉල්ලුවා කම්ප්ලෙන් කරන්න එපා කියලා....
    අර පොරව එවේලෙම ගෙදර.........
     
    Status
    Not open for further replies.