වැඩක් නෑ බන් මදැයි කොරන්න ගියා .. ඌ මට ඕඩරේ දුන්නේඅපරාදේ
කරන්න පුළුවන් වැඩක් මග ඇරුනා
උගේ ඇඟේ බිස්නස් කියන එක නෑ බන්
![]()
ඒකත් වෙන්න පුලුවං බං.. ඔය බිස්නස් කෙරුවාව හැමෝටම හිටින්නේ නෑ... මම දන්න හැම බිස්නස් කාරයම බුදු කට්ටක් කනවා රුපියල් 1000 ක් හොයන්න වුනත්... බිස්නස් කෙරුවාව ලේසි නෑ..
අපරාදේ
කරන්න පුළුවන් වැඩක් මග ඇරුනා
මම කොටුවේ තැන් වලත් කෝල් කරලා ඈහුවා බං.......


ඔය United එකේ ගානටත් වඩා අඩු ගානක් අන්තිමට Premium උන් දුන්නේ කියලා උඹ දන්නවා නම් පනිනවා ලිදේ.....
හවස තමා ආවේ...... ඒ අතරේ කස්ටමර් CD හොයන්න යනවා කිව්වා..... ඉතින් මම දෙන්න පුලුවන් අඩුම ආපු එක කස්ටමර්ට කිව්වා.......
උන් හොඳයි hifi හොට්ටෝන්ට බඩු විකුනන්න !! 
