EK Married Club-6

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැඩක් නෑ බන් මදැයි කොරන්න ගියා .. ඌ මට ඕඩරේ දුන්නේ :dull: අපරාදේ :baffled: කරන්න පුළුවන් වැඩක් මග ඇරුනා :dull: උගේ ඇඟේ බිස්නස් කියන එක නෑ බන් :dull:

    ඒකත් වෙන්න පුලුවං බං.. ඔය බිස්නස් කෙරුවාව හැමෝටම හිටින්නේ නෑ... මම දන්න හැම බිස්නස් කාරයම බුදු කට්ටක් කනවා රුපියල් 1000 ක් හොයන්න වුනත්... බිස්නස් කෙරුවාව ලේසි නෑ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ pan audioත් බඩු ගන්නෙ කොටුවෙන්. බදාදා ඕකට ගියා hdmi converter cable එකක්. හොයන්න. උන් ගාව නෑ, කිව්වා ඕඩර් කරලා දෙන්නං කියලා. අපි කිව්වා එච්චර කල් ඉන්න බෑ, එවෙලෙම ඕන කසටමර් සයිට් එකේ ඉඳන් ආවෙ කියලා. එතකොට‌ එතන එකා කිව්වා, "මහත්තයා, 1st cross street ගිහින් බලන්න අපිත් හදිස්සි වෙලාවට එහෙන් ගන්නෙ. මෙහෙන් ගත්තොත් කොම්පැනි හින්දා ගානත් වැඩී" කියලා.
    ඌ එවෙලෙම කොටුවෙ කඩේකට කොල් කරලා අහලා බැලුවා ඒ converter එක තියනවාද කියලා. තිබුනා කිව්වාම අපිට කඩෙ ඈඩ්රෙස් එකත් දුන්නා එහෙන් ගන්න.
    ඔන්න ඕකයි කොම්පැනි වලත් තත්වෙ.

    :rofl: මම කොටුවේ තැන් වලත් කෝල් කරලා ඈහුවා බං....... :(

    Cables ඕනා නම් කියන්න.... කොටුවේ යන්න ඕනා නෑ...... HDMI Cable එහෙම කොටුවේ ගණන් වලටත් වඩා අඩුවෙන් තිබේ...... ;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම කෝල් ආන්ස්වර් කරන්නේ නෑනේ මල පන්නම මුත් එක කරන්න යෑම :rofl:

    :rofl::rofl:

    හැබැයි ඒ අතින් ඌ අසාර්ථකයි.... දෙතුන් පාරක් ගන්නකොට ඌ ආන්සර් කරා... :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: ඔය United එකේ ගානටත් වඩා අඩු ගානක් අන්තිමට Premium උන් දුන්නේ කියලා උඹ දන්නවා නම් පනිනවා ලිදේ..... :lol:

    මේ උඹ බැනලා ඉවර උනහම මම එන්නම්...... මම පුලුවන් තරම හෙව්වා බං...... සෙට් උනේ නෑ..... ඔෆිස් එකේ දවස් දෙකක වැඩ අස්සේ මම කිරියේ හිටියේ නෑ අද ...... :no: හවස තමා ආවේ...... ඒ අතරේ කස්ටමර් CD හොයන්න යනවා කිව්වා..... ඉතින් මම දෙන්න පුලුවන් අඩුම ආපු එක කස්ටමර්ට කිව්වා....... :yes:

    පලයන් *ත්තෝ මට premium එක ගැන උගන්නන්න එන්න එපා උඹ !! :angry: උන් හොඳයි hifi හොට්ටෝන්ට බඩු විකුනන්න !! :frown:

    උඹ ඉඳපන් .. උඹ මගෙත් එක්ක ආයේ බිස්නස් ගැන නම් කථා කරන්න එපා මෙන්න වැන්දා :angry: තොට කිව්වේ එවෙලේ මට සෙට් උනේ නැත්තන් කෝල් කරන්න කියල :angry: පණ්ඩිත *ත්තා :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: මම මට පුලුවන් තරම කරා ඒ වෙලාවේ..... ඔෆිස් එකේ වැඩ අස්සේ ෆෝන් එකේම ඉන්න බෑ බං මට..... අද බොසාත් නෑ..... අර හොට්ටේ දෙවන මැනා කාරයා, කැම් එකෙන් ඈහැ දාගෙන ඉන්නේ මම වැඩද කෝල් වලද කියලා..... මම කෝල් එකකද, ඌ එතන...... :angry: සංජියගෙන් අහපන් බොරු නම්......

    කොටුවේ මොනව හරි බලන්න ඕන වුනොත් මට කියපං...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩක් නෑ බන් මදැයි කොරන්න ගියා .. ඌ මට ඕඩරේ දුන්නේ :dull: අපරාදේ :baffled: කරන්න පුළුවන් වැඩක් මග ඇරුනා :dull: උගේ ඇඟේ බිස්නස් කියන එක නෑ බන් :dull:

    :yes: ඕකට ඕව කියන්න යන්න එපා .. බීරි අලින්ට දෙයක් කියල වැඩක් නෑ .. :no::dull:

    Ok :( උඹ ඈති තරම් බැනපන්.... වැඩ අස්සේ මම උඹ කියපුවට කෝල් කරා..... ඉමේශන් අඩුවට සෙට් උනේ නෑ.... වෙන වෙන අටමගල් නම් තිබ්බා...... :yes: පුලුවන් තරම කරා...... :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පලයන් *ත්තෝ මට premium එක ගැන උගන්නන්න එන්න එපා උඹ !! :angry: උන් හොඳයි hifi හොට්ටෝන්ට බඩු විකුනන්න !! :frown:

    උඹ ඉඳපන් .. උඹ මගෙත් එක්ක ආයේ බිස්නස් ගැන නම් කථා කරන්න එපා මෙන්න වැන්දා :angry: තොට කිව්වේ එවෙලේ මට සෙට් උනේ නැත්තන් කෝල් කරන්න කියල :angry: පණ්ඩිත *ත්තා :angry:

    ඇති බං ඌට බැන්නා... :cool:
     
    kingdewi

    Well-known member
  • පලයන් *ත්තෝ මට premium එක ගැන උගන්නන්න එන්න එපා උඹ !! :angry: උන් හොඳයි hifi හොට්ටෝන්ට බඩු විකුනන්න !! :frown:

    උඹ ඉඳපන් .. උඹ මගෙත් එක්ක ආයේ බිස්නස් ගැන නම් කථා කරන්න එපා මෙන්න වැන්දා :angry: තොට කිව්වේ එවෙලේ මට සෙට් උනේ නැත්තන් කෝල් කරන්න කියල :angry: පණ්ඩිත *ත්තා :angry:

    :P:P:dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ... තොට වෙලාවක් නැත්නම් මට හරි කියපිය... මම ගිහින් ගන්නවනනේ... අඩුගානේ ගාන හරි අහගන්න තිබ්බා.. තොට අමතකද මම ඉන්නෙ කොටුවේ කියලා...

    ඌ බනින්නේ උඹෙ හොඳට බං... උඹ නිකමට මට කිව්ව නම් මම ගිහිල්ලා බලනවනෙ... :dull:

    :( අමතක උනා බං ඒ ගැන..... මීට පස්සේ කොටුවෙන් යමක් හොයන්න තියෙනවා නම් උඹට කියන්නම්...... :yes:

    අද ඔෆිස් එකට යනකොට, කැස්පර්ස්කි දාන්න ගෙනාව ලැප් හිටන් ගොඩ ගහලා මගේ මේසේ උඩ..... මට මලේ මල....... :angry: පිස්සු හැදිලා හිටියේ මම..... ත්‍රෙඩ් එකෙනුත් මාව එලවගත්තනේ සමහරු ඊයේ මාව...... :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: මම කොටුවේ තැන් වලත් කෝල් කරලා ඈහුවා බං....... :(

    Cables ඕනා නම් කියන්න.... කොටුවේ යන්න ඕනා නෑ...... HDMI Cable එහෙම කොටුවේ ගණන් වලටත් වඩා අඩුවෙන් තිබේ...... ;)

    ගහගනින් *කේ :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒකත් වෙන්න පුලුවං බං.. ඔය බිස්නස් කෙරුවාව හැමෝටම හිටින්නේ නෑ... මම දන්න හැම බිස්නස් කාරයම බුදු කට්ටක් කනවා රුපියල් 1000 ක් හොයන්න වුනත්... බිස්නස් කෙරුවාව ලේසි නෑ..

    :yes::yes:
     
    kingdewi

    Well-known member
  • :( අමතක උනා බං ඒ ගැන..... මීට පස්සේ කොටුවෙන් යමක් හොයන්න තියෙනවා නම් උඹට කියන්නම්...... :yes:

    අද ඔෆිස් එකට යනකොට, කැස්පර්ස්කි දාන්න ගෙනාව ලැප් හිටන් ගොඩ ගහලා මගේ මේසේ උඩ..... මට මලේ මල....... :angry: පිස්සු හැදිලා හිටියේ මම..... ත්‍රෙඩ් එකෙනුත් මාව එලවගත්තනේ සමහරු ඊයේ මාව...... :(

    ඔහොම ගියොත් තෝ ගෙදරිනුත් එළවගනී .ඒ ටික වෙනවට අකමැති හින්ද තමයි මේකේ උන් උඹට මෙච්චර කියන්නේ බන් :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකත් වෙන්න පුලුවං බං.. ඔය බිස්නස් කෙරුවාව හැමෝටම හිටින්නේ නෑ... මම දන්න හැම බිස්නස් කාරයම බුදු කට්ටක් කනවා රුපියල් 1000 ක් හොයන්න වුනත්... බිස්නස් කෙරුවාව ලේසි නෑ..

    :yes: හොදට තේරිලා ඉන්නේ ඒක නම්..... ඊයේ යන්තම් පෙරා ඉන්ක් ටික ගෙනත් දුන්න නිසා, රීෆිල් වැඩේ කරා අද මම ම...... :) :D :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :( අමතක උනා බං ඒ ගැන..... මීට පස්සේ කොටුවෙන් යමක් හොයන්න තියෙනවා නම් උඹට කියන්නම්...... :yes:

    අද ඔෆිස් එකට යනකොට, කැස්පර්ස්කි දාන්න ගෙනාව ලැප් හිටන් ගොඩ ගහලා මගේ මේසේ උඩ..... මට මලේ මල....... :angry: පිස්සු හැදිලා හිටියේ මම..... ත්‍රෙඩ් එකෙනුත් මාව එලවගත්තනේ සමහරු ඊයේ මාව...... :(

    යකෝ මේ ත්‍රෙඩ් එකේ හිටියට උඹට කන්න ලැබෙන්නෙ නැහැනෙ... අපි ත්‍රෙඩ් එකට එන්නේ වැඩක් නැති වුනහම..ඉස්සෙල්ලා උඹේ අනිත් වැඩ ටික හදාගනින්... ඊට පස්සෙ ත්‍රෙඩ් ගැන හිතපං... ඔෆිස් වල ඔහොම තමයි.. ඉවසීමෙන් වැඩ කරන්න ඕනෙ...
     
    Status
    Not open for further replies.