..:: AFP Pictures of the year ::.. part I එකේ දෙවෙනි කොටස තමා මේ , පලවෙනි එකට REP , BUMP දීපු නොදීපු හැමෝටම ස්තුතියි . නොදීපු අය මේකට bump එකකින් වත් සලකන්න අනිත් අයට බලාගන්න. rep දෙන අය එක දෙන්න මේපාරත් 
නංගි බය වෙලාද මන්දා
පට්ටයි නේ ?
කවුරුත් මෙයාගේ පිටිපස්සේ නෑනේ, ඇයි මෙයා
අමාරුවෙන්
ගිය පාර වගේම ගින්දර එකකින්මඉවර කරන්න හිටියේ , එත් මේක ඊට වැඩ පිස්සුයි වගේ , බලපන්කො මෑන්ස් ගේ කොන්ඩෙන් කැල්ලක් ගලෝලා තියෙන හැටි
තව ටිකක් තියෙනවා ඒ ටිකත් දාන්නම් ඉක්මනට , බලලා මාරු වෙන්න නේද හැදුවේ අදත් නිකන්ම
, හා හා ඔය දකුණු පැත්තේ තියෙන කරුම බොත්තම ඔබලා දෙන්නකෝ පොඩි සහයෝගයක් , දිරි ගැන්වීමක්
නැත්තම් දෙන්නකෝ පොඩි bump එකක් 