EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පුටේ මල්ටි ක්වෝට් අමතක උනාද ඒ ටිකට ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පුටේ මල්ටි ක්වෝට් අමතක උනාද ඒ ටිකට ?

    අවිය ස්ථාන ගත කරන්න වෙයි වගේ බියගමට දැන් නම් :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අවි සීරුවෙන් !! :oo:

    jpat.jpg
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම මේ කටුබැද්ද පැත්තෙන් 20 ට වගේ එකක් හොයනව.... තාම සෙට් වුනේ නෑ...
    කාමර 2 වගේ ගෙවල් තියෙනවා..තව දෙමහල් නිවාස වල පළමු මහල උඩු මහල වගේ විතරක් දෙන ඒවත් තියෙනවා ඔය ගානට පත්තරේ නම්..:yes::yes: ප්ලේස් එක කොහොමද දන්නේ නෑ ඉතින්....:no::no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කාමර 2 වගේ ගෙවල් තියෙනවා..තව දෙමහල් නිවාස වල පළමු මහල උඩු මහල වගේ විතරක් දෙන ඒවත් තියෙනවා ඔය ගානට පත්තරේ නම්..:yes::yes: ප්ලේස් එක කොහොමද දන්නේ නෑ ඉතින්....:no::no:

    malli mama hoyanne koswatta, nugegoda, pupiliyana,moratuwa wage area ekakin ban kaduwela dura wediy :dull: mei langinma hoyaa ganna thiyenawanam maru :D keepa denekta kiwwa balamu :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    malli mama hoyanne koswatta, nugegoda, pupiliyana,moratuwa wage area ekakin ban kaduwela dura wediy :dull: mei langinma hoyaa ganna thiyenawanam maru :D keepa denekta kiwwa balamu :D
    මේ වගේ ඒචා හරියන්නෙ නැද්ද ?
    Status : Apartment
    District : Colombo
    City : Colombo 3 (Kollupitiya)
    Price : Highest Offer
    [Date Added : 2013-03-24]
    Ref ID : 15728
    BRAND NEW 3 BR DIRECT SEA VIEW APARTMENT FOR SHORT TERM RENTAL.PROMINENT LOCATION WITH EASY ACCESS TO GALE ROAD AND MARINE DRIVE. ALL BR WITH AC, LUXURILY FULY FURNISHED. FREE HIGH SPEED WIFI AND SATELITE TV (LED TV). MUST VIEW, VERY GOOD OPPURTUNITY. CALL 077-6077030, 071-4927249
    http://www.hitad.lk/property/16768/3br-apt-for-short-term-rent-in-colombo-3
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    malli mama hoyanne koswatta, nugegoda, pupiliyana,moratuwa wage area ekakin ban kaduwela dura wediy :dull: mei langinma hoyaa ganna thiyenawanam maru :D keepa denekta kiwwa balamu :D
    මම ඕක දැම්මේ කවියට..පොර මොරටුවෙන් එකක් හොයනවා කිව්ව නිසා..:) කඩුවෙල නම් දුරයි තමා..:dull: ඊට හපන් ට්‍රැෆික්..:baffled: මේ පාර පත්තරේ නම් ටිකක් තිබ්බා...:yes: ගිහින් බැලුවොත් මොකද..බජට් එක කීයක් වගේද හිතන් ඉන්නේ...:rolleyes:
     
    Status
    Not open for further replies.