dawasai dekai miss uneදකින්න උඹ මේකෙ ඉන්න එපැයි![]()

chikanawaවලිගෙ කොට එකෙක්..ඔන්න චිකනවා උඩ![]()

තව එක සැරයක් ඔබ හමුවන්නට ඇත්නම් ....![]()
මාට්ටු උනොත් කොන නෙමෙයි මුලින්ම කපලා දායි![]()

මම ඕවා ද.නෑ.දැ.නෑ.පුටේ මල්ටි ක්වෝට් අමතක උනාද ඒ ටිකට ?

කාමර 2 වගේ ගෙවල් තියෙනවා..තව දෙමහල් නිවාස වල පළමු මහල උඩු මහල වගේ විතරක් දෙන ඒවත් තියෙනවා ඔය ගානට පත්තරේ නම්..මම මේ කටුබැද්ද පැත්තෙන් 20 ට වගේ එකක් හොයනව.... තාම සෙට් වුනේ නෑ...

ප්ලේස් එක කොහොමද දන්නේ නෑ ඉතින්....

කාමර 2 වගේ ගෙවල් තියෙනවා..තව දෙමහල් නිවාස වල පළමු මහල උඩු මහල වගේ විතරක් දෙන ඒවත් තියෙනවා ඔය ගානට පත්තරේ නම්..ප්ලේස් එක කොහොමද දන්නේ නෑ ඉතින්....
![]()
mei langinma hoyaa ganna thiyenawanam maru
keepa denekta kiwwa balamu 
මේ වගේ ඒචා හරියන්නෙ නැද්ද ?malli mama hoyanne koswatta, nugegoda, pupiliyana,moratuwa wage area ekakin ban kaduwela dura wediymei langinma hoyaa ganna thiyenawanam maru
keepa denekta kiwwa balamu
![]()
http://www.hitad.lk/property/16768/3br-apt-for-short-term-rent-in-colombo-3Status : Apartment
District : Colombo
City : Colombo 3 (Kollupitiya)
Price : Highest Offer
[Date Added : 2013-03-24]
Ref ID : 15728
BRAND NEW 3 BR DIRECT SEA VIEW APARTMENT FOR SHORT TERM RENTAL.PROMINENT LOCATION WITH EASY ACCESS TO GALE ROAD AND MARINE DRIVE. ALL BR WITH AC, LUXURILY FULY FURNISHED. FREE HIGH SPEED WIFI AND SATELITE TV (LED TV). MUST VIEW, VERY GOOD OPPURTUNITY. CALL 077-6077030, 071-4927249
මේ වගේ ඒචා හරියන්නෙ නැද්ද ?
http://www.hitad.lk/property/16768/3br-apt-for-short-term-rent-in-colombo-3
අනික කීයක් කියයිද බුදු අම්මෝ 
මම ඕක දැම්මේ කවියට..පොර මොරටුවෙන් එකක් හොයනවා කිව්ව නිසා..malli mama hoyanne koswatta, nugegoda, pupiliyana,moratuwa wage area ekakin ban kaduwela dura wediymei langinma hoyaa ganna thiyenawanam maru
keepa denekta kiwwa balamu
![]()
කඩුවෙල නම් දුරයි තමා..
ඊට හපන් ට්රැෆික්..
මේ පාර පත්තරේ නම් ටිකක් තිබ්බා...
ගිහින් බැලුවොත් මොකද..බජට් එක කීයක් වගේද හිතන් ඉන්නේ...
මේ වගේ ඒචා හරියන්නෙ නැද්ද ?
http://www.hitad.lk/property/16768/3br-apt-for-short-term-rent-in-colombo-3


