EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උන්ගේ එල්ලෙන එවුවා ටික කපල යවහන් ආවම :angry:

    :yes: කෝල් කරනවා කරනවා උත්තරයක් නෑ..... :angry: එන්නේ නෑ කියන්න හරි ආන්සර් කරන්න එපායේ..... එතකොට මම වහලා දාලා යනවනේ...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :( mama balanawa ban ... wenamama ekak thibboth hondai.. annex, upstairs shared nathuwa :dull:

    :oo: මාළබේ උඩ තට්ටුවක් තියෙනවා...... කාමර දෙකයි, කුස්සියයි, බාත් රූම් එක්ක...... ඔය කීයක් හරි දීපන්...... 20ක් ගෙවන්න ඕනා නෑ...... :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙහේ නං තියනවා ගෙවල්. දුර තමයි අවුල..

    ඒපාර මොකද කේස් එක ?:confused:

    නෑ බන් සමහරු නයි වගේ බන් පස්සෙන් පන්න පන්න දෂ්ට කරන්නේ .. :dull: අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ .. අර බෙරවායෝ වගේ දුන්න දේවලුත් ඉල්ලා ගන්නවා :dull: චාටර් බන් ! :(
     
    kingdewi

    Well-known member
  • :yes: කෝල් කරනවා කරනවා උත්තරයක් නෑ..... :angry: එන්නේ නෑ කියන්න හරි ආන්සර් කරන්න එපායේ..... එතකොට මම වහලා දාලා යනවනේ...... :angry:

    cinemagraph-gifs-pulp-fiction-dancing.gif

    තෝ තොගේ කස්ටන්ට දෙන සබ්බු තමයි රිටර්න් එන්නේ :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: මාළබේ උඩ තට්ටුවක් තියෙනවා...... කාමර දෙකයි, කුස්සියයි, බාත් රූම් එක්ක...... ඔය කීයක් හරි දීපන්...... 20ක් ගෙවන්න ඕනා නෑ...... :no:

    පාර්කින් තිබ්බ නම් බන් දැන්මම ඇවිල්ලා :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බන් සමහරු නයි වගේ බන් පස්සෙන් පන්න පන්න දෂ්ට කරන්නේ .. :dull: අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ .. අර බෙරවායෝ වගේ දුන්න දේවලුත් ඉල්ලා ගන්නවා :dull: චාටර් බන් ! :(

    :rolleyes: ඒ ගමන මොකක්ද.....?? අද කාත් එක්කද ගේමක් ඈදගත්තේ....?? හිට්ලර් එක්කද....?? :rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ බන් සමහරු නයි වගේ බන් පස්සෙන් පන්න පන්න දෂ්ට කරන්නේ .. :dull: අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ .. අර බෙරවායෝ වගේ දුන්න දේවලුත් ඉල්ලා ගන්නවා :dull: චාටර් බන් ! :(
    හපොයි! කට්ටියම දාගෙන මෙන්න මෙහෙ වරෙන්. වෙන තැනක් හොයාගන්නකන් හරි ඉන්න බැරියැ..
     
    kingdewi

    Well-known member
  • නෑ බන් සමහරු නයි වගේ බන් පස්සෙන් පන්න පන්න දෂ්ට කරන්නේ .. :dull: අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ .. අර බෙරවායෝ වගේ දුන්න දේවලුත් ඉල්ලා ගන්නවා :dull: චාටර් බන් ! :(

    දීපන් අනුන්ගේ හු***ල් සේරම.ඔය වගේ දේවල් නම් චාටර් ..ශික් :dull::dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හපොයි! කට්ටියම දාගෙන මෙන්න මෙහෙ වරෙන්. වෙන තැනක් හොයාගන්නකන් හරි ඉන්න බැරියැ..

    බොහොම ස්තුතියි .. බලමු ඉවසල හොයා ගන්නවා හොඳ තැනක් :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දීපන් අනුන්ගේ හු***ල් සේරම.ඔය වගේ දේවල් නම් චාටර් ..ශික් :dull::dull::dull:

    දෙපාරක් හිතුවේ නෑ බන් දුන්නා :dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ජීවිතේ එපා වෙලා බන් දැන් නම් :(
    ඕවා ගණන් ගන්න එපා තරියෝ,
    ඔය ප්‍රශ්නෙට මාත් මිට අවුරුදු එකහමාරකට කලින් මුණ දුන්න , පොඩ්ඩට වයස අවුරුද් දෙකහමාරක් විතර ඇති.
    දෙන්නම වැඩට යන්න ඕනා, හැන්දක් ගැරෝප්පුවක් වත් නැහැ අපේ කියලා ඔක්කොම ගන්න සහ අලුතින් තනියෙම පටන් ගන්න ඕන නිසා,
    කොල්ල ඒ දිනවල අපි නොපෙනී ඉන්න බැරි විදිහට හැදිලා හිටියේ,
    නමුත් ඒවා ඔක්කොටම මුණ දීලා , දැන් ඉන්නේ , අර කලින් හිටිය ඉස්ට්‍රෙස් එක නැති හින්දා බන් කන්න බොන්න ඕනිත් නැහැ , නිදහස තියෙන හින්දා

    ඒ වාගේම මම කියන්නේ බැන්ද එකෙක් කිසිම දවසක අම්ම අප්පා බෝධිසත්වයෝ උනත් එකට ඉන්න හොද නැහැ ,
    කාල පරම්පරා දෙකක ගැටුම ඔය කොහොම උනත් තියෙනවා,

    ආයේ මම හිටිය මහා ගෙදර (මහා කිවට ලොකු නැහැ කාමර හතරයි) දැන් එක මැදින් දෙකට බෙදලා නංගිටත් දීලා, එකී ලංකාවට එන්නේ නැහැ . දැන් ගෙදරින් කාටවත් වැඩක් නැහැ . ඔන්න ඔහොමයි . මම නම් දැන් ඔය දේවල් දිහා බලන්නෙත් නැහැ .
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    cinemagraph-gifs-pulp-fiction-dancing.gif

    තෝ තොගේ කස්ටන්ට දෙන සබ්බු තමයි රිටර්න් එන්නේ :P

    :frown: මම එහෙම කරන්නේ නෑ...... :no: කිසිම කස්ටමර් කෙනෙක්ගේ කෝල් ආන්සර් නොකර ඉන්නේ නෑ..... :no: Missed Call හැම එකකටම කෝල් බැක් කරනවා මම...... :yes:

    ගෝතයා දැන් කතා කරා.... කළුතරලු ඉන්නේ..... පැයෙන් එන්නම්ලු...... :angry: මම කිව්වා පැයෙන් එන වැඩේ කෙරෙන වැඩක් නෙවේ නේ.... හෙට උදේ 9 වෙද්දි අනිවා එන්න..... නැත්නම් වෙන කාට හරි වැඩේ බාර දෙනවා කියලා...... :angry:
     
    Status
    Not open for further replies.