EK Married Club-6

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හපොයි! කට්ටියම දාගෙන මෙන්න මෙහෙ වරෙන්. වෙන තැනක් හොයාගන්නකන් හරි ඉන්න බැරියැ..
    ඒ වචනෙත් ඇති බන් , ඇහැට කඳුලුත් ඉනුවා සිරාවටම කොසා.........:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පාර්කින් තිබ්බ නම් බන් දැන්මම ඇවිල්ලා :dull:

    :frown: පාකින් තියෙනවා බොල..... :yes: උඹේ කාර් එක අපේ ගෙදර දාන්න ටෙන්ට් එකක් ගහලා හදලා දෙන්නම්...... වෑන් එක ශොප් එක පහල දාපන්..... ඒකටත් ටෙන්ට් එකක් ගහමු...... :yes: නැත්නම් තෙල් බඩා ගේ ගෙදර හරි දාන්න පුලුවන්..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹටත් ඕක තේරෙයි දවසක :yes::dull:

    :yes: දැනටත් තේරිලා තියෙන්නේ හොද හැටි........ එකම පවුලේ අයට, හැදි දෙකකින් බෙදන එක, මමත් අත් විදිනවානේ බං...... :(
     
    kingdewi

    Well-known member
  • ඕවා ගණන් ගන්න එපා තරියෝ,
    ඔය ප්‍රශ්නෙට මාත් මිට අවුරුදු එකහමාරකට කලින් මුණ දුන්න , පොඩ්ඩට වයස අවුරුද් දෙකහමාරක් විතර ඇති.
    දෙන්නම වැඩට යන්න ඕනා, හැන්දක් ගැරෝප්පුවක් වත් නැහැ අපේ කියලා ඔක්කොම ගන්න සහ අලුතින් තනියෙම පටන් ගන්න ඕන නිසා,
    කොල්ල ඒ දිනවල අපි නොපෙනී ඉන්න බැරි විදිහට හැදිලා හිටියේ,
    නමුත් ඒවා ඔක්කොටම මුණ දීලා , දැන් ඉන්නේ , අර කලින් හිටිය ඉස්ට්‍රෙස් එක නැති හින්දා බන් කන්න බොන්න ඕනිත් නැහැ , නිදහස තියෙන හින්දා

    ඒ වාගේම මම කියන්නේ බැන්ද එකෙක් කිසිම දවසක අම්ම අප්පා බෝධිසත්වයෝ උනත් එකට ඉන්න හොද නැහැ ,
    කාල පරම්පරා දෙකක ගැටුම ඔය කොහොම උනත් තියෙනවා,

    ආයේ මම හිටිය මහා ගෙදර (මහා කිවට ලොකු නැහැ කාමර හතරයි) දැන් එක මැදින් දෙකට බෙදලා නංගිටත් දීලා, එකී ලංකාවට එන්නේ නැහැ . දැන් ගෙදරින් කාටවත් වැඩක් නැහැ . ඔන්න ඔහොමයි . මම නම් දැන් ඔය දේවල් දිහා බලන්නෙත් නැහැ .

    ඔන්න ඔය නිසාමයි මචන් වාහනයක් ගන්න හිතපු මම ඒ සල්ලිවලින් ඉඩමක් ගත්තේ .එලියට බැහැපන් කිවුවොත් පැලක් අටවන් හරි යන්න :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හපොයි! කට්ටියම දාගෙන මෙන්න මෙහෙ වරෙන්. වෙන තැනක් හොයාගන්නකන් හරි ඉන්න බැරියැ..

    :yes: ඕක තමා මමත් මූට කිව්වේ.... අපේ ගෙදර කාමර දෙකක් දෙන්නම්..... තැනක් හොයා ගන්නකම් හිටු කියලා...... :yes: පොඩි කේස් එකකට තියෙන්නේ, අපේ මායියලා දෙන්නා හොදට ෆිට් වෙලා, මටයි තරියටයි, ගෙයක් හොයාගෙන යන්න වැඩ සටහන සිද්ධ කරයිද දන්නේ නෑ...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දීපන් අනුන්ගේ හු***ල් සේරම.ඔය වගේ දේවල් නම් චාටර් ..ශික් :dull::dull::dull:

    :yes::angry: කියලා වැඩක් නෑ බං...... මම අමාරුවෙන් රිම් එකෙන් යනවා කියලා දැන දැනත්, මටත් ඔහොම දෙයක් කරා හිට්ලර්ගේ නංගි..... :( ඉවසන් ඉන්නවා බං..... කොහොම හරි ගොඩ යනවා කියලා හිතා ගත්තා මම..... :yes:
     
    kingdewi

    Well-known member
  • :yes::angry: කියලා වැඩක් නෑ බං...... මම අමාරුවෙන් රිම් එකෙන් යනවා කියලා දැන දැනත්, මටත් ඔහොම දෙයක් කරා හිට්ලර්ගේ නංගි..... :( ඉවසන් ඉන්නවා බං..... කොහොම හරි ගොඩ යනවා කියලා හිතා ගත්තා මම..... :yes:

    තෝද ගොඩයන්න කතාකරන්නේ :angry::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕවා ගණන් ගන්න එපා තරියෝ,
    ඔය ප්‍රශ්නෙට මාත් මිට අවුරුදු එකහමාරකට කලින් මුණ දුන්න , පොඩ්ඩට වයස අවුරුද් දෙකහමාරක් විතර ඇති.
    දෙන්නම වැඩට යන්න ඕනා, හැන්දක් ගැරෝප්පුවක් වත් නැහැ අපේ කියලා ඔක්කොම ගන්න සහ අලුතින් තනියෙම පටන් ගන්න ඕන නිසා,
    කොල්ල ඒ දිනවල අපි නොපෙනී ඉන්න බැරි විදිහට හැදිලා හිටියේ,
    නමුත් ඒවා ඔක්කොටම මුණ දීලා , දැන් ඉන්නේ , අර කලින් හිටිය ඉස්ට්‍රෙස් එක නැති හින්දා බන් කන්න බොන්න ඕනිත් නැහැ , නිදහස තියෙන හින්දා

    ඒ වාගේම මම කියන්නේ බැන්ද එකෙක් කිසිම දවසක අම්ම අප්පා බෝධිසත්වයෝ උනත් එකට ඉන්න හොද නැහැ ,
    කාල පරම්පරා දෙකක ගැටුම ඔය කොහොම උනත් තියෙනවා,

    ආයේ මම හිටිය මහා ගෙදර (මහා කිවට ලොකු නැහැ කාමර හතරයි) දැන් එක මැදින් දෙකට බෙදලා නංගිටත් දීලා, එකී ලංකාවට එන්නේ නැහැ . දැන් ගෙදරින් කාටවත් වැඩක් නැහැ . ඔන්න ඔහොමයි . මම නම් දැන් ඔය දේවල් දිහා බලන්නෙත් නැහැ .

    ඇත්ත විකියො :yes: මොන දේ කරත් මම සල්ලි වලට විකිනෙන්නේ නෑ කවදාවත් :yes: මම ඇඳන් හිටිය කලිසම උනත් දෙන එකෙක් කව්රු හරි ඉල්ලුවොත් :yes: මට උඹ ඔය සිද්ධිය කියල තියෙනවනේ බන් :D දියුණුවක් ඉවසන්න බැරි එක තමයි හේතුව :yes: මට අප්සෙට් කාලේ බලලම ගේම දුන්නා.. මොනා කරත් මාව වට්ටන්න බෑ බන් :D උඹල විතරයි අන්තිමට ඉතුරු උනේ මට :cool:
     
    :yes::yes: මමත් දැන් ඔය තත්වෙට මුහුණ දීගෙන එන බව දැනෙනවා........ :yes:
     
    kingdewi

    Well-known member
  • ඇත්ත විකියො :yes: මොන දේ කරත් මම සල්ලි වලට විකිනෙන්නේ නෑ කවදාවත් :yes: මම ඇඳන් හිටිය කලිසම උනත් දෙන එකෙක් කව්රු හරි ඉල්ලුවොත් :yes: මට උඹ ඔය සිද්ධිය කියල තියෙනවනේ බන් :D දියුණුවක් ඉවසන්න බැරි එක තමයි හේතුව :yes: ගේම මට අප්සෙට් කාලේ බලලම දුන්නා.. මොනා කරත් මාව වට්ටන්න බෑ බන් :D උඹල විතරයි අන්තිමට ඉතුරු උනේ මට :cool:

    උඹ එහෙම හිතන්නෙපා මචං .ඔහොම උඹට රිද්දන අයට කවදාහරි උඹලඟට එන්න වෙයි.බලපන්කෝ :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ වචනෙත් ඇති බන් , ඇහැට කඳුලුත් ඉනුවා සිරාවටම කොසා.........:dull:

    සිරාවටම :yes: මාත් අඬනවා බන් ඕක දැකල :dull: ඌ කෝල් කරා ආන්ස්වර් නොකරේ කථා කරගන්න බැරි නිසා :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes: මමත් දැන් ඔය තත්වෙට මුහුණ දීගෙන එන බව දැනෙනවා........ :yes:

    මට වෙච්ච දේවල් උඹට නොවෙන්න තමා උඹට බනින්නේ උනන්දු කරවන්න :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න ඔය නිසාමයි මචන් වාහනයක් ගන්න හිතපු මම ඒ සල්ලිවලින් ඉඩමක් ගත්තේ .එලියට බැහැපන් කිවුවොත් පැලක් අටවන් හරි යන්න :dull:

    :D එල එල.... ඒකේ පොල් පැල ටිකක්වත් හිටවපියෝ..... හිටුකෝ ලබන මාසේ විතර නුවර එනවා..... මම පොල් පැල ටිකක් ගෙනත් දෙන්නම්...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇත්ත විකියො :yes: මොන දේ කරත් මම සල්ලි වලට විකිනෙන්නේ නෑ කවදාවත් :yes: මම ඇඳන් හිටිය කලිසම උනත් දෙන එකෙක් කව්රු හරි ඉල්ලුවොත් :yes: මට උඹ ඔය සිද්ධිය කියල තියෙනවනේ බන් :D දියුණුවක් ඉවසන්න බැරි එක තමයි හේතුව :yes: මට අප්සෙට් කාලේ බලලම ගේම දුන්නා.. මොනා කරත් මාව වට්ටන්න බෑ බන් :D උඹල විතරයි අන්තිමට ඉතුරු උනේ මට :cool:

    :yes: ඒක නම් එකෙන්ම දන්නවා..... උඹේ හිත හොද වැඩී..... ඒක තමා හැම එකාම අරින්න හදන්නේ...... :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ වාගේම මම කියන්නේ බැන්ද එකෙක් කිසිම දවසක අම්ම අප්පා බෝධිසත්වයෝ උනත් එකට ඉන්න හොද නැහැ ,
    .
    ඔන්න ඕක හින්දාම බැන්ඳදා ඉඳන්ම අපි ඉන්නෙ වෙනම. පුලුවන් ඉක්මනට අපෙම කියලා තැනකට ආවෙ ඕකයි (ගෙවල් ණය ගෙවන එක වෙනම කතාවක්..)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට වෙච්ච දේවල් උඹට නොවෙන්න තමා උඹට බනින්නේ උනන්දු කරවන්න :yes:

    :D ස්තූති මාමේ...... මම තේරුම් අරන් ඉන්නේ...... කොහොම කරත්, අන්තිමට ඉතුරු වෙන්නේ, අපිම කරගත්ත දෙයක් තමා...... :yes:
     
    kingdewi

    Well-known member
  • :D එල එල.... ඒකේ පොල් පැල ටිකක්වත් හිටවපියෝ..... හිටුකෝ ලබන මාසේ විතර නුවර එනවා..... මම පොල් පැල ටිකක් ගෙනත් දෙන්නම්...... :yes:

    පොල් පැල දැම්ම මචෝ:yes: .ස්තුති :cool:
     
    Status
    Not open for further replies.