අපි කියපු එකම තමයි බන් ඇත්තේ......අර අනික් විඩියෝ එක තාම නෑ






ඒ වගේ තමාඅපි කියපු එකම තමයි බන් ඇත්තේ......
බෝලයක් විසි කරලා "Bring it back." කිව්වම අරගෙන එනවා එච්චරයි......
තව වැඩ කෑලි ගොඩක් තියනවා කිව්වට අති බම්බුවක් නෑ..... ඒකයි තවම ඒක නැත්තේ......![]()

පව් බන් අර බල්ලා..... ඌට පාඩුවේ ඉන්න දෙන්නේ නැතුව දෙන වදේ බලපන්කෝ......ඒ වගේ තමා![]()



මොනවා කරන්නද බන්.....ගෙදර තත්වය සාමකාමී වුනාට පස්සේ එකක් ගන්නවා.....![]()

balu gurunwaanse![]()
අපි කියපු එකම තමයි බන් ඇත්තේ......
බෝලයක් විසි කරලා "Bring it back." කිව්වම අරගෙන එනවා එච්චරයි......
තව වැඩ කෑලි ගොඩක් තියනවා කිව්වට අති බම්බුවක් නෑ..... ඒකයි තවම ඒක නැත්තේ......![]()
mama salennema na 
දැන් ඉතින් හිතේ දුක නැති වෙන්නත් එක්ක ඌට මඩක් ගහපන්.....






ආතල් දේවාලේ....මගෙන් අහගන්න එපා...
තොපි හැමදාම එන්නේ ත්රෙඩ් එක පටන් ගන්න විතරනෙ...![]()




පව් බන් අර බල්ලා..... ඌට පාඩුවේ ඉන්න දෙන්නේ නැතුව දෙන වදේ බලපන්කෝ......![]()






සැලෙන්න එපා..... ඔය බල්ලට තව වද දීපන්......mama salennema na
![]()



පොරොන්දු ඉටු කරන ලදි.......කරුණාකර රැවීමෙන් වලකින්න......සුදු රෝස;14999251 said:



අපේ ගෙදර ඉන්න එකාට ඔහොම වද දෙන්නේ නෑ බන්......
උඹත් video එකක් කරලා දාපන්![]()


