EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ කඩේ කෙල වෙලා ණය ගෙවාගන්න බැරි උනොත් උඹට ඔය පාරෙ යන්න පුලුවංද ?
    පාරෙ උන්ට පේන්න නෙමෙයිනෙ බං අපි ඉන්න ඕනෙ. වංසෙ කබල් ගානවා වගෙ වැඩක්නෙ ඕකත්.

    :oo: කඩේ තියෙන්නේ ඒ පාරේ නෙවේ..... :no: :P

    :baffled::dull: හිතා ගන්න බෑ බං..... පොඩි කාලේ ඉදලා ආසා කරපු දෙයක්.... අත අරින්න හිත නෑ...... :( ඒ කාලේ තිබ්බ, රෝසා බස් දෙක, විකුණලා දාද්දි, මට ඈඩුනා..... අපි මුලින්ම ගත්ත බස් එක විකුණපු දවසේ...... මම ඒක තියාගමු කියලා අඩ අඩා හිටියේ..... :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තාත්තා හිටියානං මූට දෙයි බස් එකේ වීල් බ්රේසර් එකකින්ම ඉමෝෂන් එක අහවල් තැනින් යන්න :frown:

    :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: කල්පනා කරා බං..... කලින් කරපු එකාගේ මාස ගානක බිල් පොත් පෙරලගෙන, ලාභ හොයලා බැලුවා..... ඌ දෙන්නෙක් වැඩටත් තියාගෙන කරලා තියෙන්නේ...... පටන් ගත්ත අළුත් හොදට බිස්නස් තිබ්බා.... අර ඉස්සරහා හොට්ටා පාත් උනායින් තමා වැඩේ අල උනේ...... :(

    :oo: රෑ දවල් නැතුව කල්පනා කරලා පිස්සු වගේ ඔලුවත්....... කොහොම කරත් දැන් ඉතින් ඕකෙන්ම ගොඩ යනන්ත් එපායේ...... :yes:

    මට එනවා මේවට කියන්න දේවල් .. දැක්කෙත් නෑ දන්නෙත් නෑ වගේ ඉන්නවා දැන් :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: කඩේ තියෙන්නේ ඒ පාරේ නෙවේ..... :no: :P

    :baffled::dull: හිතා ගන්න බෑ බං..... පොඩි කාලේ ඉදලා ආසා කරපු දෙයක්.... අත අරින්න හිත නෑ...... :( ඒ කාලේ තිබ්බ, රෝසා බස් දෙක, විකුණලා දාද්දි, මට ඈඩුනා..... අපි මුලින්ම ගත්ත බස් එක විකුණපු දවසේ...... මම ඒක තියාගමු කියලා අඩ අඩා හිටියේ..... :(
    එක්කො කඩේ චහලා බස් වැඩේ හරියට කරපං. නැත්තං දුවන්නෙ නැති බස් එක එක්කො හයර් එකට දාපං, නැත්තං විකුනලා දාලා කඩේ චැඩේට බැහැපන්. ඒකත් බැරි නං ජොබ් එක හරියට කරගෙන හිටු ඔය ඔක්කොම පැත්තක දාලා!
    පරණ බස් එක තාමත් තියං හිටියා හිතාගතහැකි දැන් වෙනකොට මොනා වෙයිද කියලා.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: කඩේ තියෙන්නේ ඒ පාරේ නෙවේ..... :no: :P

    :baffled::dull: හිතා ගන්න බෑ බං..... පොඩි කාලේ ඉදලා ආසා කරපු දෙයක්.... අත අරින්න හිත නෑ...... :( ඒ කාලේ තිබ්බ, රෝසා බස් දෙක, විකුණලා දාද්දි, මට ඈඩුනා..... අපි මුලින්ම ගත්ත බස් එක විකුණපු දවසේ...... මම ඒක තියාගමු කියලා අඩ අඩා හිටියේ..... :(

    ඇයි ගෙනාපු බේබි රෝසා එක ? :love: :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි ගෙනාපු බේබි රෝසා එක ? :love: :angry:
    ඒක විකුනන්න බෑනෙ බං දෑං :P
    මූ දැන්මම ගොඩ ගියේ නැත්තං වැටෙන්නෙ මම දැං ඉන්න වලට. ඒක නවත්තන්න තමයි මම නං කෑගන්නෙ. මූට ඕක මම කලිනුත් කියලා ඇති. :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක විකුනන්න බෑනෙ බං දෑං :P
    මූ දැන්මම ගොඩ ගියේ නැත්තං වැටෙන්නෙ මම දැං ඉන්න වලට. ඒක නවත්තන්න තමයි මම නං කෑගන්නෙ. මූට ඕක මම කලිනුත් කියලා ඇති. :dull:

    උඹට මොකෝ උනේ ? :confused:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹට මොකෝ උනේ ? :confused:
    කිසිම ඉතුරුවක් නෑ බං. උඹේ වැඩේ කරගන්නත් විදියක් නැත්තෙ ඒකනෙ. :dull:
    මූට තාම සල්ලි හම්බ කරන්න, එකතු කර ගන්න පුලුවං. ඩිමෝ බට්ටෙක් වත් සෙට් වෙන්න කලින් එකතු කර ගත්තා නං තමයි හොඳ.
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මගේ මතයට හුගාක් එවුන් විරුද්දයි , බට් මේක තමයි සත්‍ය ........
    දෙමව්පියන් ළමයි හැදුවේ ළමයින්ගේ උවමනාවකට නෙවෙයි , ඒ කට්ටියගේ ඕන කමට
    ඉතින් ඒ කට්ටිය තමන්ගේ උවමනාවට හදපු ළමයින්ට දෙවිදියකට සලකන එක මම ෆට්ට විරුද්දයි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එක්කො කඩේ චහලා බස් වැඩේ හරියට කරපං. නැත්තං දුවන්නෙ නැති බස් එක එක්කො හයර් එකට දාපං, නැත්තං විකුනලා දාලා කඩේ චැඩේට බැහැපන්. ඒකත් බැරි නං ජොබ් එක හරියට කරගෙන හිටු ඔය ඔක්කොම පැත්තක දාලා!
    පරණ බස් එක තාමත් තියං හිටියා හිතාගතහැකි දැන් වෙනකොට මොනා වෙයිද කියලා.

    :oo: කඩේ වහලත් බෑ...... :no: ඒක පටන් ගත්තේ වහන්න බලන් නෙවේ..... :no:

    :oo: හයර් එකට බස් දැම්මොත්, ඩ්‍රයිවර්ලා හොයන්න නෑ.... මොකද උන්ට මාටියා පාර නැති වෙනවනේ...... :angry:

    :oo: ජොබ් කරලා හරි යන්නේ නෑ බං...... :no:

    :frown: පරණ බස් තියාගත්තා නම්, දැන් හොද ගානක්..... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගේ මතයට හුගාක් එවුන් විරුද්දයි , බට් මේක තමයි සත්‍ය ........
    දෙමව්පියන් ළමයි හැදුවේ ළමයින්ගේ උවමනාවකට නෙවෙයි , ඒ කට්ටියගේ ඕන කමට
    ඉතින් ඒ කට්ටිය තමන්ගේ උවමනාවට හදපු ළමයින්ට දෙවිදියකට සලකන එක මම ෆට්ට විරුද්දයි
    එහෙම නං ඕකෙ අනිත් පැත්තටත් උඹට එකඟ වෙන්න වෙනවා. :D
    උන්ට ඕනෙ කමට හදපු ලමයා උන්ට ඕනෙ විදියට ඉන්නත් ඕන. එහෙම හිටියොත් තමයි උන්ට ඕන විදියට සලකන්නෙ. :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක විකුනන්න බෑනෙ බං දෑං :P
    මූ දැන්මම ගොඩ ගියේ නැත්තං වැටෙන්නෙ මම දැං ඉන්න වලට. ඒක නවත්තන්න තමයි මම නං කෑගන්නෙ. මූට ඕක මම කලිනුත් කියලා ඇති. :dull:

    :oo: මොකක්ද කොස් මාමා වැටුනු වල.....?? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ මතයට හුගාක් එවුන් විරුද්දයි , බට් මේක තමයි සත්‍ය ........
    දෙමව්පියන් ළමයි හැදුවේ ළමයින්ගේ උවමනාවකට නෙවෙයි , ඒ කට්ටියගේ ඕන කමට
    ඉතින් ඒ කට්ටිය තමන්ගේ උවමනාවට හදපු ළමයින්ට දෙවිදියකට සලකන එක මම ෆට්ට විරුද්දයි

    මොන දේ කරත් හදපු වඩපු අයට ගරු කරන්න ඕන බන් .. තමන් කල හොඳ නරක තමන් පස්සේ එයි කවුරු හෝ අසාධාරණයක් කළා නම් :D:yes:

    එහෙම නං ඕකෙ අනිත් පැත්තටත් උඹට එකඟ වෙන්න වෙනවා. :D
    උන්ට ඕනෙ කමට හදපු ලමයා උන්ට ඕනෙ විදියට ඉන්නත් ඕන. එහෙම හිටියොත් තමයි උන්ට ඕන විදියට සලකන්නෙ. :lol:

    :yes: මේකත් ඇත්ත
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කිසිම ඉතුරුවක් නෑ බං. උඹේ වැඩේ කරගන්නත් විදියක් නැත්තෙ ඒකනෙ. :dull:
    මූට තාම සල්ලි හම්බ කරන්න, එකතු කර ගන්න පුලුවං. ඩිමෝ බට්ටෙක් වත් සෙට් වෙන්න කලින් එකතු කර ගත්තා නං තමයි හොඳ.

    කොසා උඹ කියන එක නම් ඇත්ත... කීය කීය හරි ඉතුරු කරගන්න ඕන අපි... නැත්නම් කල් යනකොට සත පහක් වත් ඉතුරු කරගන්න බැරි වෙනවා...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ මතයට හුගාක් එවුන් විරුද්දයි , බට් මේක තමයි සත්‍ය ........
    දෙමව්පියන් ළමයි හැදුවේ ළමයින්ගේ උවමනාවකට නෙවෙයි , ඒ කට්ටියගේ ඕන කමට
    ඉතින් ඒ කට්ටිය තමන්ගේ උවමනාවට හදපු ළමයින්ට දෙවිදියකට සලකන එක මම ෆට්ට විරුද්දයි

    :oo: දෙවිදිහකට සලකන එක නම් මට දැන් තදටම දැනෙනවා බං.... :(
     
    Status
    Not open for further replies.