යකෝ කඩේ කෙල වෙලා ණය ගෙවාගන්න බැරි උනොත් උඹට ඔය පාරෙ යන්න පුලුවංද ?
පාරෙ උන්ට පේන්න නෙමෙයිනෙ බං අපි ඉන්න ඕනෙ. වංසෙ කබල් ගානවා වගෙ වැඩක්නෙ ඕකත්.
කඩේ තියෙන්නේ ඒ පාරේ නෙවේ.....

හිතා ගන්න බෑ බං..... පොඩි කාලේ ඉදලා ආසා කරපු දෙයක්.... අත අරින්න හිත නෑ......
ඒ කාලේ තිබ්බ, රෝසා බස් දෙක, විකුණලා දාද්දි, මට ඈඩුනා..... අපි මුලින්ම ගත්ත බස් එක විකුණපු දවසේ...... මම ඒක තියාගමු කියලා අඩ අඩා හිටියේ..... 






