මම නම් Latest reputation area එක minimize කරලා තියෙන්නේ......ලොකු ඉමෙජ් දලා රෙප් දෙන එක පටන් ගමුද



උඹත් video එකක් කරලා දාපන්![]()

ehenam ithin muta muvama video karaganna vei ...දැන් ඉතින් හිතේ දුක නැති වෙන්නත් එක්ක ඌට මඩක් ගහපන්.....![]()

ලොකු ඉමෙජ් දලා රෙප් දෙන එක පටන් ගමුද


මට නම් ආපහු උඹට ශොට් එක දෙන්න පුලුවන්......mata ekek innava oka karanna ona... eath thama uta rep denna balu,..![]()






අපේ ගෙදර ඉන්න එකාට ඔහොම වද දෙන්නේ නෑ බන්......![]()

baeලොකු ඉමෙජ් දලා රෙප් දෙන එක පටන් ගමුද

e katadhamata ekek innava oka karanna ona... eath thama uta rep denna balu,..![]()

e moko unge gedarth ballo ennwaehenam ithin muta muvama video karaganna vei ...

සමහර එවුන් URL එක විතරක් එවනවා.....මට ඔහොම තුන් පාරක් විතර ඇවිල්ලා තිබුනා........ekek image eka weradiyata ewala lol



දැන් මට troll face එක එවපු එකාට 10,000X10,000 troll face එක හම්බවෙලා නෑ වගේ.....පොඩි එකක් එවලා තියෙන්නේ.......![]()

ekek image eka weradiyata ewala lol

ehemath wenwaසමහර එවුන් URL එක විතරක් එවනවා.....මට ඔහොම තුන් පාරක් විතර ඇවිල්ලා තිබුනා........![]()
URL eka diga wadiwunahamth enne nae
ඔව් ඔව්.....ehemath wenwaURL eka diga wadiwunahamth enne nae
![]()





