නෑ කොසා බස් වික්කොත් ඕක කබලෙන් ලිපට වැටෙනවා. මොකද ඔය ටික විකිණුව කියල මූට සල්ලි හම්බවෙයිද......බස් විකුනනවා කිව්වානෙ ? විකුනලා දාපන්! එන ගානෙන් කොටහක් ඕකට වෙන් කරලා වැඩේට බැහැපන්.

ඔය ටික විකුනන්න කියන්නේ ගෙදර අයට ඔය ටික මැනේජ් කරන්න දන්නේ නැති නිසා. විකිනුවොත් සල්ලි වලින් වෙන දෙයක් කලොත් මොනවා කරන්නද. සල්ලි බාගයක්වත් හම්බවෙනවා නම් අවුලක් නෑ. දැනට පේන විදියට එහෙම වෙයිද හිතන්න බෑ.....


මම නම් හිතන්නේ යුරාට කරන්න තියෙන්නේ බස් දෙකක් ඉල්ලගන්න එක අනිත් ටික ඕනිනම් විකුණගන්න කියල.....




mehema ekak mage penne natha.

ඒක නම් ඈත්ත තමා බං..... මුල ඉදන්ම වියදම්නේ එතකොට....
කේන්දර බලලා කිව්වා කොහෙත්ම ගැලපෙන්නේ නෑ කියලා...
සති දෙකෙන් ගලවන් එන්න වෙන්නේ *රි හම්බයෙක්ගේ වැඩ කරොත් තමා..... ආයේ ඉතින් දෙන්නම් කාසි වලට වැඩ කරන්නේ නෑ.......
හැබැයි එදා වැඩෙන් පස්සේ, උන්ගෙන් නෝ කතා නෝ සිනා.... මොකද දන්නේ නෑ.... හෙට කෝල් එකක් දෙන්න ඕනා.....