EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බස් විකුනනවා කිව්වානෙ ? විකුනලා දාපන්! එන ගානෙන් කොටහක් ඕකට වෙන් කරලා වැඩේට බැහැපන්.
    නෑ කොසා බස් වික්කොත් ඕක කබලෙන් ලිපට වැටෙනවා. මොකද ඔය ටික විකිණුව කියල මූට සල්ලි හම්බවෙයිද......:confused:
    ඔය ටික විකුනන්න කියන්නේ ගෙදර අයට ඔය ටික මැනේජ් කරන්න දන්නේ නැති නිසා. විකිනුවොත් සල්ලි වලින් වෙන දෙයක් කලොත් මොනවා කරන්නද. සල්ලි බාගයක්වත් හම්බවෙනවා නම් අවුලක් නෑ. දැනට පේන විදියට එහෙම වෙයිද හිතන්න බෑ.....:no::(
    මම නම් හිතන්නේ යුරාට කරන්න තියෙන්නේ බස් දෙකක් ඉල්ලගන්න එක අනිත් ටික ඕනිනම් විකුණගන්න කියල..... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තාත්තා හිටියානං මූට දෙයි බස් එකේ වීල් බ්රේසර් එකකින්ම ඉමෝෂන් එක අහවල් තැනින් යන්න :frown:
    තාත්ත හිටියනම් මෙහෙම වෙන එකක් නෑ....:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩ එන්න උඹ කඩේ ඉන්න එපෑයි! :P

    හරි, හරි, එන නෙට්වර්ක් වැඩ කරමු. හැබැයි සති දෙකකින් ගිහින් කෑලි ගලවං එන ජාතියෙ වැඩ නං නෙමෙයි!

    මචන් උඹ හවුසින් ලෝන් එක දැම්මේ කොහොමද ? මට පොඩ්ඩක් නිවාඩු වෙලාවක pm කරහන්කෝ ..ඉස්සල්ල කීයක් ගෙව්වද ? දැම්මේ කොහෙන්ද ? අරව මේවා :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එක්කො කඩේ චහලා බස් වැඩේ හරියට කරපං. නැත්තං දුවන්නෙ නැති බස් එක එක්කො හයර් එකට දාපං, නැත්තං විකුනලා දාලා කඩේ චැඩේට බැහැපන්. ඒකත් බැරි නං ජොබ් එක හරියට කරගෙන හිටු ඔය ඔක්කොම පැත්තක දාලා!
    පරණ බස් එක තාමත් තියං හිටියා හිතාගතහැකි දැන් වෙනකොට මොනා වෙයිද කියලා.
    මමත් එකඟයි මේකට.... :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇත්තටම බන් , මේ ත්‍රෙඩ් එකේ වටිනාම කාලය මේක වෙන්නැති ........
    මේකෙන් සිරාවටම අපේ ප්‍රසන වලදී අපි තනි නැහැ කියලා හිතට දැනෙනවා බන්
    ඇත්තටම අපේ හිතේ තියාගෙන කියන්න බැරි ඒවා දැන් ඇත්තේ නැහැ

    අනිවා මටත් හිතුනා විතරයි බන් :D:yes: උඹට පින් !!
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ කොසා බස් වික්කොත් ඕක කබලෙන් ලිපට වැටෙනවා. මොකද ඔය ටික විකිණුව කියල මූට සල්ලි හම්බවෙයිද......:confused:
    ඔය ටික විකුනන්න කියන්නේ ගෙදර අයට ඔය ටික මැනේජ් කරන්න දන්නේ නැති නිසා. විකිනුවොත් සල්ලි වලින් වෙන දෙයක් කලොත් මොනවා කරන්නද. සල්ලි බාගයක්වත් හම්බවෙනවා නම් අවුලක් නෑ. දැනට පේන විදියට එහෙම වෙයිද හිතන්න බෑ.....:no::(
    මම නම් හිතන්නේ යුරාට කරන්න තියෙන්නේ බස් දෙකක් ඉල්ලගන්න එක අනිත් ටික ඕනිනම් විකුණගන්න කියල..... :yes:
    බස් දෙකම දුවන්නෙ නැතුව ගෙදර කියලා කිව්වෙ. දුවන්නෙ නැතුව ගෙදර දිරනවාට වඩා හොඳයි විකුනලාදාන එක.
    ගෙදර අය බස් දුවන්නෙ නෑනෙ. ඒක කරන්නෙත් මූ මයි. මූට කඩෙයි, බසුයි, ජොබ් එකයි 3ම කොහොමත් කරන්න බෑ. කඩේ වහන්නත් බෑ කියනවා. ඉතිං මූ කොහොමද ඔය බස එකක් අරං දුවන්නෙ ?
    බස් වික්කොත් මූට සල්ලි නොදෙයි කියලා නං හිතන්න අමාරුයි. දෙන ගාන අඩු වෙන්න පුලුවං හැබැයි මුකුත් නොදී ඉන්න එකක් නං නෑ.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගේ මතයට හුගාක් එවුන් විරුද්දයි , බට් මේක තමයි සත්‍ය ........
    දෙමව්පියන් ළමයි හැදුවේ ළමයින්ගේ උවමනාවකට නෙවෙයි , ඒ කට්ටියගේ ඕන කමට
    ඉතින් ඒ කට්ටිය තමන්ගේ උවමනාවට හදපු ළමයින්ට දෙවිදියකට සලකන එක මම ෆට්ට විරුද්දයි
    ගෙවල් දුර නිසා නගරෙට ආවත්, ඒ වුනේ පූරුවේ පිනකට, හොඳ වෙලාව නිසා කියල හිතෙනවා.:yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මොරටුවේ පොට් එක ගාලු පාරට පයින් ගියත් විනාඩි 10ක දුර තියෙන්නෙ... දෙහිවල එන නම් උඹට ගැලපෙනවා... ගාන තමයි අවුල...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන් උඹ හවුසින් ලෝන් එක දැම්මේ කොහොමද ? මට පොඩ්ඩක් නිවාඩු වෙලාවක pm කරහන්කෝ ..ඉස්සල්ල කීයක් ගෙව්වද ? දැම්මේ කොහෙන්ද ? අරව මේවා :D
    loan එක දැම්මෙ hsbc. කියන තැනකට වඳින්නං උන්ගෙන් නං ලෝන් ගන්න එපා!!
    මම උන්ගෙන් ගත්තෙ වෙන කරන්න දෙයක් තිබුනෙම නැති නිසා.ඒ දවස් වල උන් විතරයි ගෙදර වටිනාකමෙන් 80%ක් ලෝන් හැටියට දුන්නෙ. අනිත් හැම බැන්කුවක්ම දුන්නෙ 60%යි. ලෝන් එක ගන්න උන්ට ඕන උනේ payslip history, job confirmation, house valuation report, house deeds.
    මේ වගේ housing scheme වලින් ගනිද්දි වාසියකට තියෙන්නෙ ඔය අන්තිම ටික කිසිම ලෙඩක් නැතුව ගන්න පුලුවං වෙන එක. මොකද hsbc උන්ගෙ‌ එක nominated bank එකක් වෙලා තිබ්බෙ.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මචන්ලා මට බැඳපු සෙට් එක ලොකු උදවුවක් ඔනේ මචන්ලා..... මම ගොඩක් අප්සෙට් එකෙන් ඉන්නේ...:( හේතුව මම ඊයේ ගියා මගෙයි මගේ ගෑණු ළමයගෙයි කේන්දර බලන්න... මගේ කුජ 7 මචන්ලා..... දන්නවනේ ඉතින් සීන් එක.:dull: කේන්දර බලලා කිව්වා කොහෙත්ම ගැලපෙන්නේ නෑ කියලා... :( ඒක අහපු වෙලේ ඉඳන් මම අප්සෙට් එකේ මචන්ලා...:(:(:( මම එක හිතින් කෙල්ලට ආදරෙයි... එයත් මට එහෙමයි. අපි දෙන්නට දෙන්නා ඉන්නවා. ඒත් අපේ ගෙවල් වලින් සැසරටම බලනවා කේන්දර සීන් එක.:dull: විවාහයට කේන්දර බල පෑම කොහොමද මචන් ලා...... ඇත්තටම ඒකේ effect එකක් තියෙනවද...? නොගැලෙපෙන කේන්දර බැන්දොත් පස්සට කේස්ද...? උඹලට marry කරද්දි කොහොමද කේන්දර බලපෑම...? plzz මට උදවු කරපල්ලා මචන්ලා..... :(:(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩ එන්න උඹ කඩේ ඉන්න එපෑයි! :P

    හරි, හරි, එන නෙට්වර්ක් වැඩ කරමු. හැබැයි සති දෙකකින් ගිහින් කෑලි ගලවං එන ජාතියෙ වැඩ නං නෙමෙයි!

    :frown: මම නොහිටියට ශොප් එක ඈරලනේ තියෙන්නේ...... :D

    :rofl: සති දෙකෙන් ගලවන් එන්න වෙන්නේ *රි හම්බයෙක්ගේ වැඩ කරොත් තමා..... ආයේ ඉතින් දෙන්නම් කාසි වලට වැඩ කරන්නේ නෑ....... :no: එදා අරක නම් එහෙම කරේ, උන් අපිට පොලු තියලා නැති නිසා මෙච්චර කාලෙකට...... :cool: හැබැයි එදා වැඩෙන් පස්සේ, උන්ගෙන් නෝ කතා නෝ සිනා.... මොකද දන්නේ නෑ.... හෙට කෝල් එකක් දෙන්න ඕනා..... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    loan එක දැම්මෙ hsbc. කියන තැනකට වඳින්නං උන්ගෙන් නං ලෝන් ගන්න එපා!!
    මම උන්ගෙන් ගත්තෙ වෙන කරන්න දෙයක් තිබුනෙම නැති නිසා.ඒ දවස් වල උන් විතරයි ගෙදර වටිනාකමෙන් 80%ක් ලෝන් හැටියට දුන්නෙ. අනිත් හැම බැන්කුවක්ම දුන්නෙ 60%යි. ලෝන් එක ගන්න උන්ට ඕන උනේ payslip history, job confirmation, house valuation report, house deeds.
    මේ වගේ housing scheme වලින් ගනිද්දි වාසියකට තියෙන්නෙ ඔය අන්තිම ටික කිසිම ලෙඩක් නැතුව ගන්න පුලුවං වෙන එක. මොකද hsbc උන්ගෙ‌ එක nominated bank එකක් වෙලා තිබ්බෙ.

    උඹ own business නේද කරේ ඕව ගත්තේ කොහොමද ? :confused: වාරිකේ කීයක් වෙනවද බන් ? අවුරුදු ගාන ? :confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන්ලා මට බැඳපු සෙට් එක ලොකු උදවුවක් ඔනේ මචන්ලා..... මම ගොඩක් අප්සෙට් එකෙන් ඉන්නේ...:( හේතුව මම ඊයේ ගියා මගෙයි මගේ ගෑණු ළමයගෙයි කේන්දර බලන්න... මගේ කුජ 7 මචන්ලා..... දන්නවනේ ඉතින් සීන් එක.:dull: කේන්දර බලලා කිව්වා කොහෙත්ම ගැලපෙන්නේ නෑ කියලා... :( ඒක අහපු වෙලේ ඉඳන් මම අප්සෙට් එකේ මචන්ලා...:(:(:( මම එක හිතින් කෙල්ලට ආදරෙයි... එයත් මට එහෙමයි. අපි දෙන්නට දෙන්නා ඉන්නවා. ඒත් අපේ ගෙවල් වලින් සැසරටම බලනවා කේන්දර සීන් එක.:dull: විවාහයට කේන්දර බල පෑම කොහොමද මචන් ලා...... ඇත්තටම ඒකේ effect එකක් තියෙනවද...? නොගැලෙපෙන කේන්දර බැන්දොත් පස්සට කේස්ද...? උඹලට marry කරද්දි කොහොමද කේන්දර බලපෑම...? plzz මට උදවු කරපල්ලා මචන්ලා..... :(:(:(

    :baffled::baffled: මොනවා කියන්නද කියල හිතා ගන්න බෑ බන් මේකට ? :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ own business නේද කරේ ඕව ගත්තේ කොහොමද ? :confused: වාරිකේ කීයක් වෙනවද බන් ? අවුරුදු ගාන ? :confused:
    නෑ, ගේ ගන්නකොට ජොබ් එකක් කලේ. ගත්තෙ අවුරුදු 25කට (hsbc විතරයි ඒකත්). උන්ගෙ තියෙන්නෙ annual floating rate එකක්. ගන්න දචස් වල 8% තිබ්බෙ. 15%ට එනකං ගියා, දැන් ආයෙත් 12.5% වගෙ තියෙන්නෙ.

    බිස්නස් කරනවා නං උඹෙ net worth එක තමයි බලන්නෙ ගොඩක් වෙලාවට.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචන්ලා මට බැඳපු සෙට් එක ලොකු උදවුවක් ඔනේ මචන්ලා..... මම ගොඩක් අප්සෙට් එකෙන් ඉන්නේ...:( හේතුව මම ඊයේ ගියා මගෙයි මගේ ගෑණු ළමයගෙයි කේන්දර බලන්න... මගේ කුජ 7 මචන්ලා..... දන්නවනේ ඉතින් සීන් එක.:dull: කේන්දර බලලා කිව්වා කොහෙත්ම ගැලපෙන්නේ නෑ කියලා... :( ඒක අහපු වෙලේ ඉඳන් මම අප්සෙට් එකේ මචන්ලා...:(:(:( මම එක හිතින් කෙල්ලට ආදරෙයි... එයත් මට එහෙමයි. අපි දෙන්නට දෙන්නා ඉන්නවා. ඒත් අපේ ගෙවල් වලින් සැසරටම බලනවා කේන්දර සීන් එක.:dull: විවාහයට කේන්දර බල පෑම කොහොමද මචන් ලා...... ඇත්තටම ඒකේ effect එකක් තියෙනවද...? නොගැලෙපෙන කේන්දර බැන්දොත් පස්සට කේස්ද...? උඹලට marry කරද්දි කොහොමද කේන්දර බලපෑම...? plzz මට උදවු කරපල්ලා මචන්ලා..... :(:(:(

    එක තැනකින් විතරද ක්එන්දර බැලුවේ..? සමහරු හරියට ඕක බලන්නේ නෑ මචං.. මම දන්නෙ න්ඈ ඔය කුජ සීන් එක මොකද්ද කියලා.. ඒත් සමහර ගැලපෙන්නෙ නෑති ඒවා කැපිලා යනවා හොඳටම ගැලපෙන පොරොන්දම් වලින්... කේන්දර වල කියන ඒවා ඇත්ත කියලා මම පෞද්ගලිකව අත්දැකලා තියෙනවා... ඔය නොගැලපීම කියන්නෙ මොකද්ද කියලා ඉස්සෙල්ලා විස්තර ඇතුව අහගන්න... අනිත් එක අපි බඳින්න කලින් හිතන් ඉන්න දේවල්... අදහස් බැන්දට පස්සෙ වෙනස් වෙනවා... එතකොට ඒවාත් නොගැලපිම් වෙන්න පුලුවං... ඉස්සෙල්ලා ආපහු හොඳ තැනකින් කේන්දරේ බලවන්න...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ දන්නවනේ මම මලත් වැඩ කරනවා කියල ? :D ඔව් උඹ කියන ඩේ හරි මේකෙන් එක පාර දෙයක් දැන් අදින්න බෑ .. ශේප් එකේ වෙන තැනකට ඉස්සල්ල යන්න ඕන .. :yes: මේ සුමානේ ඒක කරන්න බැරි හින්දයි පස්ස ගැහුවේ මම :D
    :yes::cool::cool:
     
    Status
    Not open for further replies.