මම නම් යාළුවුන නිසා බැලුවේ නෑ අවුලක් වුනොත් කියල. කේන්දර ගැලපෙනවද කියල තවම දන්නේ නෑ.මචන්ලා මට බැඳපු සෙට් එක ලොකු උදවුවක් ඔනේ මචන්ලා..... මම ගොඩක් අප්සෙට් එකෙන් ඉන්නේ...හේතුව මම ඊයේ ගියා මගෙයි මගේ ගෑණු ළමයගෙයි කේන්දර බලන්න... මගේ කුජ 7 මචන්ලා..... දන්නවනේ ඉතින් සීන් එක.
කේන්දර බලලා කිව්වා කොහෙත්ම ගැලපෙන්නේ නෑ කියලා...
ඒක අහපු වෙලේ ඉඳන් මම අප්සෙට් එකේ මචන්ලා...
මම එක හිතින් කෙල්ලට ආදරෙයි... එයත් මට එහෙමයි. අපි දෙන්නට දෙන්නා ඉන්නවා. ඒත් අපේ ගෙවල් වලින් සැසරටම බලනවා කේන්දර සීන් එක.
විවාහයට කේන්දර බල පෑම කොහොමද මචන් ලා...... ඇත්තටම ඒකේ effect එකක් තියෙනවද...? නොගැලෙපෙන කේන්දර බැන්දොත් පස්සට කේස්ද...? උඹලට marry කරද්දි කොහොමද කේන්දර බලපෑම...? plzz මට උදවු කරපල්ලා මචන්ලා.....
![]()

ඒත් දැන් බලන්න බයයි ළමයි දෙන්නෙකුත් ඉන්න නිසා....




නොගැලපෙනවා කියල ගෙදරට කියුවද. උඹට ඕක කරන්නම ඕනි නම් ගැලපෙන විදියට කෙල්ලගේ එක වෙනස් කරලා ගෙදරට දීපන්. උඹේ එක වෙනස් කරලා කෙල්ලගේ ගෙදරට දීපන්....
හේතුව මම ඊයේ ගියා මගෙයි මගේ ගෑණු ළමයගෙයි කේන්දර බලන්න... මගේ කුජ 7 මචන්ලා..... දන්නවනේ ඉතින් සීන් එක.
කේන්දර බලලා කිව්වා කොහෙත්ම ගැලපෙන්නේ නෑ කියලා...
ඒකට ටික කලක් බලන් ඉන්න වෙනවා... 


මටත් හිතුනා .. මල කවියට ඕවා හොඳයි වගේ
Personal Loan එකක් ගන්න හොද බැංකුව මොකක්ද.....?? එහෙමත් නැත්නම්, රන් ණය වගේ දෙන, අඩු පොලියක් තියෙන බැංකුවක්.....??