EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචන්ලා මට බැඳපු සෙට් එක ලොකු උදවුවක් ඔනේ මචන්ලා..... මම ගොඩක් අප්සෙට් එකෙන් ඉන්නේ...:( හේතුව මම ඊයේ ගියා මගෙයි මගේ ගෑණු ළමයගෙයි කේන්දර බලන්න... මගේ කුජ 7 මචන්ලා..... දන්නවනේ ඉතින් සීන් එක.:dull: කේන්දර බලලා කිව්වා කොහෙත්ම ගැලපෙන්නේ නෑ කියලා... :( ඒක අහපු වෙලේ ඉඳන් මම අප්සෙට් එකේ මචන්ලා...:(:(:( මම එක හිතින් කෙල්ලට ආදරෙයි... එයත් මට එහෙමයි. අපි දෙන්නට දෙන්නා ඉන්නවා. ඒත් අපේ ගෙවල් වලින් සැසරටම බලනවා කේන්දර සීන් එක.:dull: විවාහයට කේන්දර බල පෑම කොහොමද මචන් ලා...... ඇත්තටම ඒකේ effect එකක් තියෙනවද...? නොගැලෙපෙන කේන්දර බැන්දොත් පස්සට කේස්ද...? උඹලට marry කරද්දි කොහොමද කේන්දර බලපෑම...? plzz මට උදවු කරපල්ලා මචන්ලා..... :(:(:(
    මම නම් යාළුවුන නිසා බැලුවේ නෑ අවුලක් වුනොත් කියල. කේන්දර ගැලපෙනවද කියල තවම දන්නේ නෑ.:yes:
    ඒත් දැන් බලන්න බයයි ළමයි දෙන්නෙකුත් ඉන්න නිසා....:baffled:;):rolleyes::P
    නොගැලපෙනවා කියල ගෙදරට කියුවද. උඹට ඕක කරන්නම ඕනි නම් ගැලපෙන විදියට කෙල්ලගේ එක වෙනස් කරලා ගෙදරට දීපන්. උඹේ එක වෙනස් කරලා කෙල්ලගේ ගෙදරට දීපන්....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ම්ම්ම්... අනිව බන්. මටත් මේ කෙහෙල්මල් කේන්දර පේන්න බෑ. උඹ කිව්වා වගේ කෙල්ල මට ශුවර්. මම එකෙන්ම බඳිනවා :cool: ඒකට ටික කලක් බලන් ඉන්න වෙනවා... :(
    එහෙම කරන්න කලින් උඹට තනිකර උඹෙ විරියෙන්ම පවුලක් ගෙනියන්න පුලුවං තත්වෙකට ඇවිල්ලා හිටපන්. නැත්තං ජීවිතේ එපා වෙයි ප්රශ්න ආවාම.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ස්තුතියි මචෝ... ම්ම්ම් තවත් තැනකින් බලන්න තමයි මචෝ ඉන්නේ. නොගැලැපීමට හේතු කිව්වේ ගෑණු ළමයට හොඳ නෑලු. මම වෙන සම්බන්ධතා ගොඩ නගා ගනීලු.... :(

    එහෙනම් ඉතිං උඹේ අතේ තමයි ගෙම තියෙන්නෙ... කෙල්ලට උඹව ශුවර් නම් උඹ බැඳපං... :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ, ගේ ගන්නකොට ජොබ් එකක් කලේ. ගත්තෙ අවුරුදු 25කට (hsbc විතරයි ඒකත්). උන්ගෙ තියෙන්නෙ annual floating rate එකක්. ගන්න දචස් වල 8% තිබ්බෙ. 15%ට එනකං ගියා, දැන් ආයෙත් 12.5% වගෙ තියෙන්නෙ.

    බිස්නස් කරනවා නං උඹෙ net worth එක තමයි බලන්නෙ ගොඩක් වෙලාවට.
    තරිය ඉන්කම් ටැක්ස් ගෙවන නිසා ලේසියෙන් ගන්න පුළුවන් වෙයි.:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕන සෙද්දක්..............ඒකත් ඉවර කරලම දානව එන මාසෙ දිහාවට කියහං කෝ......:dull::dull:
    ඒ අර ගිය වැඩේ......


    හවුසින් ලෝන් ගැනිල්ල කම් හෙන කට්ටක්. බට් කලින් ඉඩමක් අර ගනින් ඩීඩ් සහ හිස්ට්‍රිය ක්ලියර් එකක්..............
    පස්සේ කියපල්ලා මම එන්එස්බී එකෙන් ඉක්මනට වැඩේ කරල දෙන්නම්............:cool:
    පොලිය අඩුය.......
    මම ගත්තා 2980000/= අවුරුදු 20කට හැබැයි ගේ හදන්න ඕක +50ක් විතර තව ගියා..........
    දැන් මාසෙකට ගෙවනව 32070/=ක්..............
    ෆික්ස් රෙට්.....


    තරියා....
    මෙහේ එන වැඩේ මොකද?:rolleyes:

    :shocked: කිඹුල් මාමේ...... ලක්ෂ 47ක් විතර වැඩිපුර ගෙවලනේ ගෙවලා ඉවර වෙනකොට...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සම්පත් එකේ හවුසින් ලෝන් හොඳයිලු. උඹේ එකවුන්ට් තියෙන්නේ කොහෙද....
    මේ මාසේ අන්තිමට බැංකු වල ණය පොලිය අඩුවෙන කතාවක් තියෙනවා....

    :oo: Personal Loan එකක් ගන්න හොද බැංකුව මොකක්ද.....?? එහෙමත් නැත්නම්, රන් ණය වගේ දෙන, අඩු පොලියක් තියෙන බැංකුවක්.....?? :rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: කිඹුල් මාමේ...... ලක්ෂ 47ක් විතර වැඩිපුර ගෙවලනේ ගෙවලා ඉවර වෙනකොට...... :(
    කරන්න දෙයක් නෑ....එහෙම තමා හවුසින් ලෝන් ක්‍රෙම්...........
    ලීසින් ඔයිට එහා.....
    නමුත් ඔය ගාන අරං ඒ වෙලාවෙ හැදුවෙ නැත්තං දැන් ඔය ගානට ලොවෙත් හදන්න බෑ.........
    ඒක තමා ඇත්තට ම කියනව නම් ලාබෙ.............
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටත් ඉක්මනට ගෙයක් ගන්න ඕනේ බං... :(

    උඹල නම් විකාරයක් බන් කර ගත්තේ :frown: තාත්තා උඹටත් දෙසනවා ඇති නේද ? :baffled:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: Personal Loan එකක් ගන්න හොද බැංකුව මොකක්ද.....?? එහෙමත් නැත්නම්, රන් ණය වගේ දෙන, අඩු පොලියක් තියෙන බැංකුවක්.....?? :rolleyes:

    බඩු උගස් තියන්න නම් NSB හරි peoples bank හරි හොඳයි...
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොසා... එතකොට ඇපේට මුකුත් තියන්න ඕනේ නැද්ද...?
    ඇයි හොට්ටෝ ඉඩම උන් ලියාගන්නේ. ලීස් එක දුන්නේ කාර් එක ලියගන්නේ නැතිවද.....:baffled:
    kbk වගේ උනානේ.... ;):P
     
    Status
    Not open for further replies.