එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බුදුහාමුරුවන්ගේ පින්තුර Profile pic එකට දාන්න හොද නැහැ ලු.. :baffled:
    ඒ මොන විකාර කතාවක්ද බන්.....:oo::oo::oo:
    අපි බුදු හාමුදුරුවන්ට සමාන වෙන්න උත්සහ කරන්නේ නෑනේ......
    වෙසක් එක වෙනුවෙන් දාපු පින්තූර‍යක් විතර‍යි කි‍යන එක ඌට තේරෙන්නේ නැතුව ඇති.......
    :dull::dull::dull:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මේ ටිකේ රේඩියෝ එකට අවේ නැති නිසා පොස්ට් කව්න්ට් එක හොදටම් බැහැල. :dull:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඒ මොන විකාර කතාවක්ද බන්.....:oo::oo::oo:
    අපි බුදු හාමුදුරුවන්ට සමාන වෙන්න උත්සහ කරන්නේ නෑනේ......
    වෙසක් එක වෙනුවෙන් දාපු පින්තූර‍යක් විතර‍යි කි‍යන එක ඌට තේරෙන්නේ නැතුව ඇති.......
    :dull::dull::dull:

    අනිවා.. මන් ඕව කියන්න ගියේ නේ. ශේප් එකේ උව අයින් කලා... :P:rofl:
    අනික මේකේ වෙසක් ආසිරි කියල ගහලත් තියෙනවා.. උට මන්ද මොංගල්.
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    sex921
    laughz.jpg
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    පට්ට කම්මැලි.. ඔපිස් එකේ කරන්න කියලා වැඩක් නැ... එපා වෙනවා. නිදිත් මතයි..... කලින් කපුටා එකේ වෙසක් තෝරන් තිබ්බ Falsh වලින් හදලා දැන් ඒවා නැද්ද?

    එකක් දිහාවත් බලන් ඉන්න..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනිවා.. මන් ඕව කියන්න ගියේ නේ. ශේප් එකේ උව අයින් කලා... :P:rofl:
    අනික මේකේ වෙසක් ආසිරි කියල ගහලත් තියෙනවා.. උට මන්ද මොංගල්.
    ඔහොම එවුන් එක්ක තර්ක කලත් වැඩක් නෑ බන්.....
    රටේ ලෝකේ නැති ගොන් කතා ගොඩක් කි‍යනවා.....:dull::dull::dull:

    උඹ නි‍යම වැඩක් කරලා ති‍යෙන්නේ......(ශේප් එකේ අ‍යින් කරපු එක....)
    :rofl::rofl::rofl:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔහොම එවුන් එක්ක තර්ක කලත් වැඩක් නෑ බන්.....
    රටේ ලෝකේ නැති ගොන් කතා ගොඩක් කි‍යනවා.....:dull::dull::dull:

    උඹ නි‍යම වැඩක් කරලා ති‍යෙන්නේ......(ශේප් එකේ අ‍යින් කරපු එක....)
    :rofl::rofl::rofl:

    එකා හිටියා කියලා වැඩකුත්... නැ.. :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට කම්මැලි.. ඔපිස් එකේ කරන්න කියලා වැඩක් නැ... එපා වෙනවා. නිදිත් මතයි..... කලින් කපුටා එකේ වෙසක් තෝරන් තිබ්බ Falsh වලින් හදලා දැන් ඒවා නැද්ද?

    එකක් දිහාවත් බලන් ඉන්න..
    ති‍යනවා......:yes::yes::yes:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    පට්ට කම්මැලි.. ඔපිස් එකේ කරන්න කියලා වැඩක් නැ... එපා වෙනවා. නිදිත් මතයි..... කලින් කපුටා එකේ වෙසක් තෝරන් තිබ්බ Falsh වලින් හදලා දැන් ඒවා නැද්ද?

    එකක් දිහාවත් බලන් ඉන්න..

    :rolleyes:
     
    Status
    Not open for further replies.