මොකක්ද ඒකට හේතුව කියන්නේ......![]()

ඒ මොන විකාර කතාවක්ද බන්.....බුදුහාමුරුවන්ගේ පින්තුර Profile pic එකට දාන්න හොද නැහැ ලු..![]()






ඒ මොන විකාර කතාවක්ද බන්.....
අපි බුදු හාමුදුරුවන්ට සමාන වෙන්න උත්සහ කරන්නේ නෑනේ......
වෙසක් එක වෙනුවෙන් දාපු පින්තූරයක් විතරයි කියන එක ඌට තේරෙන්නේ නැතුව ඇති.......![]()


ඔහොම එවුන් එක්ක තර්ක කලත් වැඩක් නෑ බන්.....අනිවා.. මන් ඕව කියන්න ගියේ නේ. ශේප් එකේ උව අයින් කලා...
අනික මේකේ වෙසක් ආසිරි කියල ගහලත් තියෙනවා.. උට මන්ද මොංගල්.






ඔහොම එවුන් එක්ක තර්ක කලත් වැඩක් නෑ බන්.....
රටේ ලෝකේ නැති ගොන් කතා ගොඩක් කියනවා.....
උඹ නියම වැඩක් කරලා තියෙන්නේ......(ශේප් එකේ අයින් කරපු එක....)![]()

තියනවා......පට්ට කම්මැලි.. ඔපිස් එකේ කරන්න කියලා වැඩක් නැ... එපා වෙනවා. නිදිත් මතයි..... කලින් කපුටා එකේ වෙසක් තෝරන් තිබ්බ Falsh වලින් හදලා දැන් ඒවා නැද්ද?
එකක් දිහාවත් බලන් ඉන්න..



පට්ට කම්මැලි.. ඔපිස් එකේ කරන්න කියලා වැඩක් නැ... එපා වෙනවා. නිදිත් මතයි..... කලින් කපුටා එකේ වෙසක් තෝරන් තිබ්බ Falsh වලින් හදලා දැන් ඒවා නැද්ද?
එකක් දිහාවත් බලන් ඉන්න..

ටැග් වෙ*..... උඹට දැන් අපිව පේන්නෙත් නෑ නේද......


