එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෝ ලින්ක් එකක් නැද්ද?
    මෙතන දාලා spam වෙ‍යිද දන්නේ නෑ බන්.....පොඩ්ඩක් හිටපන් බුකි‍යෙන් එවන්නම්.....
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    thorana2010_large_www.kaputa.com_by-chula.gif
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    පට්ටයි... ඉස්සර පොඩිකාලේ බොරැල්ලේ තෝරන බලන්න ගියාම පට්ට වෙලවක් බලන් ඉන්නවා. එකේ තියෙං රටා ගනින්න.. ඒවා වද කරන්න හැටි හිතා ගන්නත් බැරිව හිටියේ... :rolleyes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මොන කි‍යවිලිද.....:baffled::baffled::baffled:
    අහුවෙන එකෙක්ගේ post එකකට quote කරනවා.....නත්තම් ටැග් එකක් දානවා.....
    බලනකොට අලුතෙන් post 30ක් විතර වැටිලා.......
    :oo::oo::oo:
    :yes::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ටයි... ඉස්සර පොඩිකාලේ බොරැල්ලේ තෝරන බලන්න ගියාම පට්ට වෙලවක් බලන් ඉන්නවා. එකේ තියෙං රටා ගනින්න.. ඒවා වද කරන්න හැටි හිතා ගන්නත් බැරිව හිටියේ... :rolleyes:
    පොඩි කාලේ මමත් ආසම දෙ‍යක් තම‍යි වෙසක් එකට තොරණ් බලන්න ‍යන එක......:yes::yes::yes:
    :rofl:
    me image url eke save karagaththa:Psahena prayojana ganna puluwan wage:rofl:
    මූනු පොතෙන් උස්සපු එකක්.....:rofl::rofl::rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පොඩි කාලේ මමත් ආසම දෙ‍යක් තම‍යි වෙසක් එකට තොරණ් බලන්න ‍යන එක......:yes::yes::yes:

    මූනු පොතෙන් උස්සපු එකක්.....:rofl::rofl::rofl:
    ayi dan asa nadda:oo:
    ela ela:cool:
     
    Status
    Not open for further replies.