වාස භවනක් සෙට් වෙන හැඩයිබිරින්දෑටම කිව්වා ගිහින් බලන්න කියල
![]()




මම උඹව අවිස්වාස කලේ නෑ මස්සිනා.......අනේ උඹේ කොල්ලා දන්න මගුලඋඹට ඉන්ෆෝ එනකොට මම වැඩේ කරගෙන ඉවරයි
![]()






අනෙ අම්මේ දෙයියන් ගේ පිහිටෙන් ඕක සෙට් වෙවා!!!!!!වාස භවනක් සෙට් වෙන හැඩයිබිරින්දෑටම කිව්වා ගිහින් බලන්න කියල
![]()
මම උඹව අවිස්වාස කලේ නෑ මස්සිනා.......
බට් යූ බ්‍රෝක් ඉට්..........
හැබැයි එකක් මතක තියා ගනින්.....මැක්කොත් එක්ක නිදා ගත්තොත් බල්ලොත් එක්ක තමා නැගිටින්න වෙන්නේ.................![]()




අනෙ අම්මේ දෙයියන් ගේ පිහිටෙන් ඕක සෙට් වෙවා!!!!!!
අනේ වාසනාවන් මේ නැකත් දවසේ.........![]()


(1) උඹ මුකුත් කලේ නඅත්තං මෙච්චර අජස් නගින්න ඕන නෑනේ.............(1)මම මොනාද කලේ බන් ?
(2)ඕක දන්න නිසා තමා අයින් උනේ බන් .. (3)උඹත් රෙද්දක් කියනවනේ ඉතින් ..![]()



මම නෙමේ බැලුවේ අපේ උන්දෑ .. සෙට් උනොත් ගොඩ ගානත් වාසියි ඒ අංකල් 25/- ට විතර දෙන්න ගිය එකක් 15/- ට දෙන්නම් කියල .. තැන ඇල්ලුවොත් ගන්නවා බන් ..
සන්ජියෝ උඹ හොයන එක කෝකටත් අත අරින්න එපා ඔන්න![]()






(1) උඹ මුකුත් කලේ නඅත්තං මෙච්චර අජස් නගින්න ඕන නෑනේ.............
(2) මොකකින් ද අයින් උනේ? සහසුද්දෙන් කියපං බලන්න.
(3) මම රෙද්දක් කියවන්නේ නෑ තරිස්. මම කට ඇරියොත් අරින්නේ ඉතා ම විශ්වාස දායක තොරතුරු මත.
මම උඹේ යාළුවෙක් කියල උම කන්සිඩර් කරනව කියලයි මෙච්චරකල් මම හිතං උන්නේ......
කමක් නෑ මල්ලී..........![]()
උඹට මොකුත් මම කරලා නෑනේ බන් වචනෙකින්වත් උඹ අහක යන මගුල් අල්ලන් මට බනින්න එපා .. මම කිව්වනේ ඔක්කොම කියන්නම් කියල උඹට 
හා හා.........![]()
ඌ සිංහ ටෝක් ටිකක් දුන්නා මට ... මම ඇහුව මේ උඹමද කියල ? 
දවල් පංකසාලය මට කතා කරල අහනවා කොහෙන්ද ඇවිල්ල ලු කෝටේෂන් එකක් ඉක්මනට දෙන්න, මුන් දෙන්නගෙම ෆෝන් රින්ග් ගියාට ආන්සර් නෑ මොකද මම කරන්නේ, දෙන්න පුළුවන් ගාන ගන්න තැනකින් අහල දාල දෙන්නද? කියලා......අන්න බ.ල ට හොඳට වැදිලා ලුඌ සිංහ ටෝක් ටිකක් දුන්නා මට ... මම ඇහුව මේ උඹමද කියල ?
![]()






මම බලන්නම් මගේ ඉන්ෆෝ උඹේ ඒවත් එක්ක කම්පෙයාර් කරලා............මේ ඔය මගුලේ තොරතුරු නම් හොයන්න එපා මොකද එකෙන් වෙන වැඩේ උඹට කියන්න ඕන නෑනේ ?උඹට මොකුත් මම කරලා නෑනේ බන් වචනෙකින්වත් උඹ අහක යන මගුල් අල්ලන් මට බනින්න එපා .. මම කිව්වනේ ඔක්කොම කියන්නම් කියල උඹට
![]()


දවල් පංකසාලය මට කතා කරල අහනවා කොහෙන්ද ඇවිල්ල ලු කෝටේෂන් එකක් ඉක්මනට දෙන්න, මුන් දෙන්නගෙම ෆෝන් රින්ග් ගියාට ආන්සර් නෑ මොකද මම කරන්නේ, දෙන්න පුළුවන් ගාන ගන්න තැනකින් අහල දාල දෙන්නද? කියලා......
මම දෙනව දෙනව බ.ල. සහ බ.ලබ්බිට කෝල්ස් ගන්නේනෑ.....
ඔන්න ටික වෙලාවකින් බ.ල මට ගත්තා.......
මටත් තෙරුණා වැදී ඇති බව........මටත් දුන්නා ටෝකක්....
වදින්න ගිය දේවාලේ ඉහට කඩා වැටුණා.........
මොනව කරන්න ද? අදත් බල්ලෙක් ව හොයා ගන්නවා......


හිනා කාලා පන යනවා නියම නම බස් ලබ්බි !!

මම බලන්නම් මගේ ඉන්ෆෝ උඹේ ඒවත් එක්ක කම්පෙයාර් කරලා............![]()

හිනා කාලා පන යනවා නියම නම බස් ලබ්බි !!
![]()







මින් පසු මම කාටවත් අවවාද නොදෙමි...........
මේ හොදට තියන මාගේ පශ්චාත් භාගයේ නිකං ණයට ටිංකිරි අතුල්ලා ගැනීමෙන් වළකිමි......![]()
ඈ යකෝ අයියේ මොන බිජ්ජේ කතාවක්ද ඕක ? උඹ කියපුව මම නාහ තියෙනවද ඔහොම කියන්නේ ?
ඕකාට නොදුන්නට කමක් නෑ අපිට දියන් 
වාස භවනක් සෙට් වෙන හැඩයිබිරින්දෑටම කිව්වා ගිහින් බලන්න කියල
![]()

