එලකිරි Night Club V

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දැම්මට නම් කිසිම වැරැද්දක් නෑ......:D:D:D

    අපේ ගෙදර නම් ඔක්කොම මම තනි‍යම බන් කරන්නේ.....:dull::dull::dull:
    අම්මට වෙලාව තිබුනොත් රැලි ටිකක් කපලා දෙනවා.... එච්චරම තම‍යි......
    :oo::oo::oo:
    :oo::oo::oo:
    ගෑනියෙක් ගෙනෙන්කෝ ,,,
    අම්මටත් ලේසි පුතාටත් පහසුයි ...........:yes::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :sorry::sorry::sorry::sorry::(:(
    සමාවෙයන් බන් සිරාවටම මම දැක්කේ නැහැ ,,,,
    දැක්කනම් මම එහෙම කතා නොකර යන්නේ නැහැ ...........

    අද දවාලෙත් උඹ ඔ‍ය ල‍යින් එක දුන්නාම මම උඹව un friend කරන්න හැදුවේ..... ඒත් තව එක පාරක් බලමු කි‍යලා නිකම් හිටි‍යේ.....:dull::dull::dull:

    මේ ලඟදිත් ඔහොම මට ලොකුව දුන්න කෙනෙක්ව un friend කලා......:baffled::baffled::baffled:
    (කවුද කි‍යලා අහන්න එපා.....කි‍යන්නෙත් නෑ....
    )
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo::oo::oo:
    ගෑනියෙක් ගෙනෙන්කෝ ,,,
    අම්මටත් ලේසි පුතාටත් පහසුයි ...........:yes::cool:
    ඇ‍යි මට කි‍යන්නේ..... ඊට කලින් උඹ ගෙනෙන්කෝ.....:rofl::rofl::rofl:

    (පරණ අඳෝනාව නම් පටන්ගන්න එපෝ.......:no::no::no:)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැම්මට නම් කිසිම වැරැද්දක් නෑ......:D:D:D

    අපේ ගෙදර නම් ඔක්කොම මම තනි‍යම බන් කරන්නේ.....:dull::dull::dull:
    අම්මට වෙලාව තිබුනොත් රැලි ටිකක් කපලා දෙනවා.... එච්චරම තම‍යි......
    :oo::oo::oo:
    :D
    ape paratath danwa ban ekane seen eka:D parata wenma 8k hadanna one:yes: okkoma atapattam 15k withrak hadanwa:dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :shocked: ehema kiyanna epa bn :rofl::rofl:
    laughz.jpg
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අද දවාලෙත් උඹ ඔ‍ය ල‍යින් එක දුන්නාම මම උඹව un friend කරන්න හැදුවේ..... ඒත් තව එක පාරක් බලමු කි‍යලා නිකම් හිටි‍යේ.....:dull::dull::dull:

    මේ ලඟදිත් ඔහොම මට ලොකුව දුන්න කෙනෙක්ව un friend කලා......:baffled::baffled::baffled:
    (කවුද කි‍යලා අහන්න එපා.....කි‍යන්නෙත් නෑ....
    )
    උබට ඕනි සුට්ටක් කොරගනින් ,,,,
    මගේ හිතේ මුකුත් නැහැ නේ .........
    අනික උබ මාව un friend කරයි කියලා මම කවදාවත් උබ ගැන අහිතක් හිතන්නේ නැහැ.
    හැමදාම උබ මගේ යාළුවෙක් එච්චරයි ....................
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :D
    ape paratath danwa ban ekane seen eka:D parata wenma 8k hadanna one:yes: okkoma atapattam 15k withrak hadanwa:dull:
    අප්පටසිරි.....:baffled::baffled::baffled:
    මම නම් මේ වෙනකම් කවදාවත් කූඩු 6කට වැඩි‍ය හදලා නෑ.....
    :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.