දැම්මට නම් කිසිම වැරැද්දක් නෑ......
අපේ ගෙදර නම් ඔක්කොම මම තනියම බන් කරන්නේ.....
අම්මට වෙලාව තිබුනොත් රැලි ටිකක් කපලා දෙනවා.... එච්චරම තමයි......![]()





ඔන්න ඉතින් මු ළද වෙන්න හදනවා ..........![]()
ඔන්න ඉතින්NUWAN BUWA ළද වෙන්න හදනවා ..........
![]()

වෙන්න හදනවා.... nikan katha katha kiyanna epa bn..... වුනා kiyala kiyana 

අද දවාලෙත් උඹ ඔය ලයින් එක දුන්නාම මම උඹව un friend කරන්න හැදුවේ..... ඒත් තව එක පාරක් බලමු කියලා නිකම් හිටියේ.....
සමාවෙයන් බන් සිරාවටම මම දැක්කේ නැහැ ,,,,
දැක්කනම් මම එහෙම කතා නොකර යන්නේ නැහැ ...........






ඇයි මට කියන්නේ..... ඊට කලින් උඹ ගෙනෙන්කෝ.....
ගෑනියෙක් ගෙනෙන්කෝ ,,,
අම්මටත් ලේසි පුතාටත් පහසුයි ...........![]()





)දැම්මට නම් කිසිම වැරැද්දක් නෑ......
අපේ ගෙදර නම් ඔක්කොම මම තනියම බන් කරන්නේ.....
අම්මට වෙලාව තිබුනොත් රැලි ටිකක් කපලා දෙනවා.... එච්චරම තමයි......![]()

parata wenma 8k hadanna one
okkoma atapattam 15k withrak hadanwa
උබට ඕනි සුට්ටක් කොරගනින් ,,,,අද දවාලෙත් උඹ ඔය ලයින් එක දුන්නාම මම උඹව un friend කරන්න හැදුවේ..... ඒත් තව එක පාරක් බලමු කියලා නිකම් හිටියේ.....
මේ ලඟදිත් ඔහොම මට ලොකුව දුන්න කෙනෙක්ව un friend කලා......
(කවුද කියලා අහන්න එපා.....කියන්නෙත් නෑ....)
Rex921 ට කපන්න ගියාම තමයි බන් එපා වෙන්නේ..... chrishanelloyd උඹ දන්න සරල ක්රමයක් නැද්ද......![]()

මෝල් 2*මම ගේන්නේ නැතෝ ..........ඇයි මට කියන්නේ..... ඊට කලින් උඹ ගෙනෙන්කෝ.....
(පරණ අඳෝනාව නම් පටන්ගන්න එපෝ.......)



අප්පටසිරි.....
ape paratath danwa ban ekane seen ekaparata wenma 8k hadanna one
okkoma atapattam 15k withrak hadanwa
![]()





