එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබට ඕනි සුට්ටක් කොරගනින් ,,,,
    මගේ හිතේ මුකුත් නැහැ නේ .........
    අනික උබ මාව un friend කරයි කියලා මම කවදාවත් උබ ගැන අහිතක් හිතන්නේ නැහැ.
    හැමදාම උබ මගේ යාළුවෙක් එච්චරයි ....................
    හිතේ මොකුත් නෑ කි‍යලා දන්නේ උඹ දැන් කතා කරපු හින්දනේ......:dull::dull::dull:
    දැනුත් කලින් දේම උනා නම් මොකද වෙන්නේ.......
    මට නම් හිතෙන්නේ උඹ කාගේහරි කේලමක් අහලා මගෙත් එක්ක තරහවෙලා කි‍යලා......

    මේ දවස්වල එලකිරි‍යේ තත්ව‍යත් ටිකක් අවුල්නේ........
    :baffled::baffled::baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අප්පටසිරි.....:baffled::baffled::baffled:
    මම නම් මේ වෙනකම් කවදාවත් කූඩු 6කට වැඩි‍ය හදලා නෑ.....
    :rofl::rofl::rofl:
    ekane:dull:
    ape poson ekata dansalk denwane ban:yes:ethin poson wenkamama pare kudu thynne one:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ekane:dull:
    ape poson ekata dansalk denwane ban:yes:ethin poson wenkamama pare kudu thynne one:D
    අඩේ.... එච්චර කල් ති‍යනකොට පාට පිච්චිලා ‍යනවනේ බන්......:oo::oo::oo:

    අපේ ගෙවල් පැත්තේ නම් වෙසක් එකට තම‍යි දන්සල් දෙන්නේ.......
    :yes::yes::yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හිතේ මොකුත් නෑ කි‍යලා දන්නේ උඹ දැන් කතා කරපු හින්දනේ......:dull::dull::dull:
    දැනුත් කලින් දේම උනා නම් මොකද වෙන්නේ.......
    මට නම් හිතෙන්නේ උඹ කාගේහරි කේලමක් අහලා මගෙත් එක්ක තරහවෙලා කි‍යලා......

    මේ දවස්වල එලකිරි‍යේ තත්ව‍යත් ටිකක් අවුල්නේ........
    :baffled::baffled::baffled:
    ehma thrahawena un ennwadha:oo:ethin math ekka kathkaleth naene ban nuwan ayya:yes:.pora tournamant eka gahana nisa awath tag ekkak dekak damma giya:yes:mama nam dannwa seen eka ekayi kiyala
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ehma thrahawena un ennwadha:oo:ethin math ekka kathkaleth naene ban nuwan ayya:yes:.pora tournamant eka gahana nisa awath tag ekkak dekak damma giya:yes:mama nam dannwa seen eka ekayi kiyala
    දැන් ඒක වැඩක් නෑ බන්......වැඩි‍ය හිතන්න එපා......:dull::dull::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අඩේ.... එච්චර කල් ති‍යනකොට පාට පිච්චිලා ‍යනවනේ බන්......:oo::oo::oo:

    අපේ ගෙවල් පැත්තේ නම් වෙසක් එකට තම‍යි දන්සල් දෙන්නේ.......
    :yes::yes::yes:
    ow ban:dull:
    sudu pata nisa penne nae:dull:.polythene cover ekakuth dannwa
    :yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හිතේ මොකුත් නෑ කි‍යලා දන්නේ උඹ දැන් කතා කරපු හින්දනේ......:dull::dull::dull:
    දැනුත් කලින් දේම උනා නම් මොකද වෙන්නේ.......
    මට නම් හිතෙන්නේ උඹ කාගේහරි කේලමක් අහලා මගෙත් එක්ක තරහවෙලා කි‍යලා......

    මේ දවස්වල එලකිරි‍යේ තත්ව‍යත් ටිකක් අවුල්නේ........
    :baffled::baffled::baffled:
    :no::no::no:
    අඩෝ එහෙම හිතන්න එපා බන් rex මල්ලී ,,,,,
    එක එකා ගේ කේලම් අහලා යාළුකම් බිදගන්න තරම් මම මෝඩ නැහැ බන්.
    මට සමාවෙයන් මම ඇත්තටම දැක්කේ නැහැ.
    මම දන්නවා මම නිසා උබේ හිත රිදුනා කියලා ..................

    ehma thrahawena un ennwadha:oo:ethin math ekka kathkaleth naene ban nuwan ayya:yes:.pora tournamant eka gahana nisa awath tag ekkak dekak damma giya:yes:mama nam dannwa seen eka ekayi kiyala
    :):):)
    බොහෝම ස්තුතියි මල්ලියා ,,,,
    උබ මගේ හිත කියෙව්වා .................
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ow ban:dull:
    sudu pata nisa penne nae:dull:.polythene cover ekakuth dannwa
    :yes:
    තනි සුදු පාටින් අලවනවා නම් අවුලක් වෙන්නේ නෑ.....:yes::yes::yes:

    පාට පාටින් ඇලෙව්වොත් නම් පොසොන් පෝ‍ය වෙනකොට නිකම්ම සුදු පාට වෙලා ති‍යේවි.......
    :dull::dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :no::no::no:
    අඩෝ එහෙම හිතන්න එපා බන් rex මල්ලී ,,,,,
    එක එකා ගේ කේලම් අහලා යාළුකම් බිදගන්න තරම් මම මෝඩ නැහැ බන්.
    මට සමාවෙයන් මම ඇත්තටම දැක්කේ නැහැ.
    මම දන්නවා මම නිසා උබේ හිත රිදුනා කියලා ..................
    මේ දවස්වල තත්ව‍ය ටිකක් අවුල් අ‍යි‍යේ...... ඒක‍යි මට එහෙම හිතුනේ.....
    සමහර සිද්ධි නම් උඹත් දන්නවා ඇතිනේ.....:dull::dull::dull:

    හරි හරි....දැන් ඒක අමතක කරලා දාපන්.......:D:D:D
     
    Status
    Not open for further replies.