එලකිරි Night Club V

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
944110_4774613648767_995543572_n.jpg
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:):):)
බොහෝම ස්තුතියි මල්ලියා ,,,,
උබ මගේ හිත කියෙව්වා .................
:D

තනි සුදු පාටින් අලවනවා නම් අවුලක් වෙන්නේ නෑ.....:yes::yes::yes:

පාට පාටින් ඇලෙව්වොත් නම් පොසොන් පෝ‍ය වෙනකොට නිකම්ම සුදු පාට වෙලා ති‍යේවි.......
:dull::dull::dull:
ow:D
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේ දවස්වල තත්ව‍ය ටිකක් අවුල් අ‍යි‍යේ...... ඒක‍යි මට එහෙම හිතුනේ.....
    සමහර සිද්ධි නම් උඹත් දන්නවා ඇතිනේ.....:dull::dull::dull:

    හරි හරි....දැන් ඒක අමතක කරලා දාපන්.......:D:D:D
    නැහැ බන් ඇත්තටම මම එහෙම දෙයක් දන්නේ නැහැ ,,,,
    ටුලි නංගි දැන් එන්නේත් නැහැ නේද බන්.
    පව් බන් එයත් .............. :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නැහැ බන් ඇත්තටම මම එහෙම දෙයක් දන්නේ නැහැ ,,,,
    ටුලි නංගි දැන් එන්නේත් නැහැ නේද බන්.
    පව් බන් එයත් .............. :(
    මම ඒ ගැන මොකුත් නොකි‍යා ඉන්නම් අ‍යි‍යේ.....

    ඔ‍ය පරණ කුඩු ගොඩ වහලා දාන්න අපි ටික දෙනෙක් try කලාට ඕක හාරන්න දඟලන සෙට් එකකුත් ඉන්නවා.......:dull::dull::dull:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම ඒ ගැන මොකුත් නොකි‍යා ඉන්නම් අ‍යි‍යේ.....

    ඔ‍ය පරණ කුඩු ගොඩ වහලා දාන්න අපි ටික දෙනෙක් try කලාට ඕක හාරන්න දඟලන සෙට් එකකුත් ඉන්නවා.......:dull::dull::dull:
    එහෙමත් එකක්ද ,,,,
    මම දන්නේ නැහැ බන් ...
    අනේ මන්දා එපා වෙනවා ...............
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙමත් එකක්ද ,,,,
    මම දන්නේ නැහැ බන් ...
    අනේ මන්දා එපා වෙනවා ...............
    පොඩ්ඩක් ඇන්ටනාව දාලා බලපන් මොකද වුනේ කි‍යලා......:dull::dull::dull:

    හො‍යාගන්න බැරිවුනොත් කි‍යපන්.....මම දන්න දේවල් කි‍යන්නම්......
    :rolleyes::rolleyes::rolleyes:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    මේ ගෝත‍යත් 20,000ක් ගහලා ති‍යෙන්නේ........:cool::cool::cool:

    congratulations-58.gif

    තොලී......මට ඒක අමතක වුනා.......
    Happy1.gif

    :oo::oo::oo: හිතලමයි ඕක කලේ........ :frown::frown:

    මම ඒ ගැන මොකුත් නොකි‍යා ඉන්නම් අ‍යි‍යේ.....

    ඔ‍ය පරණ කුඩු ගොඩ වහලා දාන්න අපි ටික දෙනෙක් try කලාට ඕක හාරන්න දඟලන සෙට් එකකුත් ඉන්නවා.......:dull::dull::dull:

    ඇයි දැන් එලකිරියට එන එන ගෑනු ළමය ආපහු යන්නේ??? :dull::dull::dull: මමත් යනෝ යන්න එහෙනම්.........
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15005951 said:
    :oo::oo::oo: හිතලමයි ඕක කලේ........ :frown::frown:

    ඇයි දැන් එලකිරියට එන එන ගෑනු ළමය ආපහු යන්නේ??? :dull::dull::dull: මමත් යනෝ යන්න එහෙනම්.........
    හිතලා කලේ නෑ අෆ්ෆා.....මට ඒක ඇත්තටම අමතකවුනා......:baffled::baffled::baffled:

    ඒක එලකිරි‍යේ වරදක්මත් නෙවෙ‍යි......ගෑණු ළම‍යි තේරුම්ගන්න ඕනේ මේකේ ඉන්න ඕන විදි‍ය.......:dull::dull::dull:

    ගොඩක් අ‍ය මේකේ පිස්සු නටන්න ගිහින් කුණුහරප අහගෙන තම‍යි මේක දාලා ‍යන්නේ.....
    තමන්ගේ පාඩුවේ වැදගත් විදි‍යට ඉන්නවා නම් ප්‍රශන‍යක් වෙන්නේ නෑ.....:yes::yes::yes:
     
    Status
    Not open for further replies.