එලකිරි Night Club V

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
Happy1.gif
avatar284298_1.gif
Happy1.gif
avatar284298_1.gif
Happy1.gif
avatar284298_1.gif
Happy1.gif
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
හිතලා කලේ නෑ අෆ්ෆා.....මට ඒක ඇත්තටම අමතකවුනා......:baffled::baffled::baffled:

ඒක එලකිරි‍යේ වරදක්මත් නෙවෙ‍යි......ගෑණු ළම‍යි තේරුම්ගන්න ඕනේ මේකේ ඉන්න ඕන විදි‍ය.......:dull::dull::dull:

ගොඩක් අ‍ය මේකේ පිස්සු නටන්න ගිහින් කුණුහරප අහගෙන තම‍යි මේක දාලා ‍යන්නේ.....
තමන්ගේ පාඩුවේ වැදගත් විදි‍යට ඉන්නවා නම් ප්‍රශන‍යක් වෙන්නේ නෑ.....:yes::yes::yes:
:yes::yes::yes:
 
May 15, 2010
1,654
109
0
In your heart.....

m0419.gif
පිස්සු නටන්න????? ඉතින් මමත් විහිලු කරනවනේ ඔයාලට, සසාට, ජයාට එහෙම....... :baffled::baffled::baffled:
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සිතේ සුසුම් නිවනා ගායනා
    ඔබෙ සවන් සොයා සැනෙකින් පාවෙනා
    මැදියම් රැයේ ,,,රැගුමන් රගා
    මතක ලෝකේ වේදනා අමතකකලා
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    සිතේ සුසුම් නිවනා ගායනා
    ඔබෙ සවන් සොයා සැනෙකින් පාවෙනා
    මැදියම් රැයේ ,,,රැගුමන් රගා
    මතක ලෝකේ වේදනා අමතකකලා

    2.gif
    බුවා අයියේ දැන්වත් නවත්තන්නකො අනේ දුක් ගීත.......
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15005967 said:
    m0419.gif
    පිස්සු නටන්න????? ඉතින් මමත් විහිලු කරනවනේ ඔයාලට, සසාට, ජයාට එහෙම....... :baffled::baffled::baffled:
    නෑ නෑ එහෙම එකක් නෙවෙ‍යි මම කි‍යන්නේ.....:no::no::no:

    විහිලු සහ ගොන් පාට් අතර වෙනසක් ති‍යනවනේ......මම කි‍යන්නේ ගොන් පාට් දාන අ‍ය ගැන......:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.