එලකිරි Night Club V

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔව්....බීම බටවලිනුත් බොහොම ලේසි‍යෙන් පුලුවන්.....:yes::yes::yes:

ඒත් සමහර වෙලාවට බීම බටවලින් හදන කුඩූවට තද අව්ව වැටුනාම බීම බට ඇද වෙනවා......:dull::dull::dull:

මේකේ නම් එහෙම වෙන්නේ නෑ.....
:D:D:D
ow eka nam aththa:Dthawa wena widiyakuth thyenwa uba hadapu widiya wage:yes:atapattam neme habai :no:bucket wage:yes:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
අර කඩදාසි‍යක තීරු වගේ කපලා හදන එකද......:rolleyes::rolleyes::rolleyes:
ඒ කොහමද:rolleyes: එහෙම නෙමේ :no:
කාඩ්බෝඩ් වලින් හදන්නේ.කැමැති හැඩයක් ගන්න පුලුවන්:yes:.
සමචතුරස්‍රයක් කියලා හිතමු.සමචතුරස්‍රයක් කපාගන්නවා.සමචතුරස්‍රය ඉතිරිවෙද්දි එකේ අයින් වලින් උඩට නමනවා:confused:එහ්ම සමචතුරස්‍ර 6ක් ඕනේ:Dඊට පස්සේ ස්ටේපල්ර් කටු ගහලා කූඩුව සෙට් කරනවා.සමචතුරස්‍රවල මැදට එක එක ඩිසයින් කපලා අලවන්න පුලුවන්.ඊට පස්සේ රැලි දානවා:yes:
හරියට කියන්න තේරෙන්නේ නෑ බන්:confused:.ඔහොම තමා හදන්නේ:D මම පොඩිකාලේ හැදුවා:yes:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ටැග් දාන්න දන්නවා බන්,
මේ දවස්වල 4n එකෙන් එන්නේ , slt conection අවුල් නිසා, ටැග් දාන්න බෑනේ ඉතින් එතකොට
ayi limit panaladha:oo:
 
Status
Not open for further replies.