ube limit panala thynne download karalane

ube limit panala thynne download karalane

mata 15 venidain passe
![]()

ube limit panala thynne download karalane![]()
උබටත් ඒ ලෙඩේමද.
මුන් දැන් දින ගාන අඩු කරනවද කොහෙදෝ . කලින් මාසවල 20,21 වෙනිදා වෙනකන් පුළුවන් , ගිය මාසේ ඉදලා තමයි18 වෙනිදායින් පස්සේ බැරි.
ehnam wena case ekak thynne.SLT unta kiyala balapan40gb pannoth thma slow karanne
ehmane mu kiyannemoka ube limit nikammada paninne.....
wadak weyidha nadda kiyala balanna kiyapanඅනේ මන්දා බන්, කියලා වැඩක් වෙයිද දන්නෑ,

moka ube limit nikammada paninne.....
එහෙම නිකනුත් පනිනවද බන්,

එහෙම නිකනුත් පනිනවද බන්,
ube connection eka wena ekak use karanwa nam paninawa![]()


මම දැන් කෝල් කලා.. උන කියනවා දාලා තියෙන්නේ තුන්කාලේ එකක් නිසා ලු ස්ලෝව්. ඉක්මනට අගලේ එකක් දාලා වැඩි කරලා දෙන්නන් ලු.

sirawta kiwwe
ube id eken wena ekek log wenwa athi yako
sirawta kiwweube id eken wena ekek log wenwa athi yako
![]()
ehnam u denwa athi gamaවෙන එකෙක්ට කියලා ඉන්නේ අයියා කාරයා විතරයි , එයත් ඉතින් වැඩියම බාන්නේ නෑ බන්.
මට හරියට තේරුනේ නෑ බන්.....ඒ කොහමදඑහෙම නෙමේ
කාඩ්බෝඩ් වලින් හදන්නේ.කැමැති හැඩයක් ගන්න පුලුවන්.
සමචතුරස්රයක් කියලා හිතමු.සමචතුරස්රයක් කපාගන්නවා.සමචතුරස්රය ඉතිරිවෙද්දි එකේ අයින් වලින් උඩට නමනවාඑහ්ම සමචතුරස්ර 6ක් ඕනේ
ඊට පස්සේ ස්ටේපල්ර් කටු ගහලා කූඩුව සෙට් කරනවා.සමචතුරස්රවල මැදට එක එක ඩිසයින් කපලා අලවන්න පුලුවන්.ඊට පස්සේ රැලි දානවා
හරියට කියන්න තේරෙන්නේ නෑ බන්.ඔහොම තමා හදන්නේ
මම පොඩිකාලේ හැදුවා
![]()





