එලකිරි Night Club V

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
:yes::yes: mata 15 venidain passe :dull::dull:

උබටත් ඒ ලෙඩේමද. :(
මුන් දැන් දින ගාන අඩු කරනවද කොහෙදෝ . කලින් මාසවල 20,21 වෙනිදා වෙනකන් පුළුවන් , ගිය මාසේ ඉදලා තමයි18 වෙනිදායින් පස්සේ බැරි.
 

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ube limit panala thynne download karalane:oo:

    උබටත් ඒ ලෙඩේමද. :(
    මුන් දැන් දින ගාන අඩු කරනවද කොහෙදෝ . කලින් මාසවල 20,21 වෙනිදා වෙනකන් පුළුවන් , ගිය මාසේ ඉදලා තමයි18 වෙනිදායින් පස්සේ බැරි.

    moka ube limit nikammada paninne.....
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම දැන් කෝල් කලා.. උන කියනවා දාලා තියෙන්නේ තුන්කාලේ එකක් නිසා ලු ස්ලෝව්. ඉක්මනට අගලේ එකක් දාලා වැඩි කරලා දෙන්නන් ලු.
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මම දැන් කෝල් කලා.. උන කියනවා දාලා තියෙන්නේ තුන්කාලේ එකක් නිසා ලු ස්ලෝව්. ඉක්මනට අගලේ එකක් දාලා වැඩි කරලා දෙන්නන් ලු.

    :eek:
    වතුර බට ලයින් එකක්ද දාන්නේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වෙන එකෙක්ට කියලා ඉන්නේ අයියා කාරයා විතරයි , එයත් ඉතින් වැඩියම බාන්නේ නෑ බන්.
    ehnam u denwa athi gama:P
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ කොහමද:rolleyes: එහෙම නෙමේ :no:
    කාඩ්බෝඩ් වලින් හදන්නේ.කැමැති හැඩයක් ගන්න පුලුවන්:yes:.
    සමචතුරස්‍රයක් කියලා හිතමු.සමචතුරස්‍රයක් කපාගන්නවා.සමචතුරස්‍රය ඉතිරිවෙද්දි එකේ අයින් වලින් උඩට නමනවා:confused:එහ්ම සමචතුරස්‍ර 6ක් ඕනේ:Dඊට පස්සේ ස්ටේපල්ර් කටු ගහලා කූඩුව සෙට් කරනවා.සමචතුරස්‍රවල මැදට එක එක ඩිසයින් කපලා අලවන්න පුලුවන්.ඊට පස්සේ රැලි දානවා:yes:
    හරියට කියන්න තේරෙන්නේ නෑ බන්:confused:.ඔහොම තමා හදන්නේ:D මම පොඩිකාලේ හැදුවා:yes:
    මට හරි‍යට තේරුනේ නෑ බන්.....:baffled::baffled::baffled:
    ඒ කි‍යන්නේ පෙට්ටි‍යක් වගේ හැඩ‍යක්ද අන්තිමට හැදෙන්නේ......
    :rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.